එච්චර හිතන්න දෙයක් නැහැ බන් ඒවා ඔක්කොම හම්බ වෙනවා. උසස් වීම් හම්බ වෙනවා. චෝදනා ඔප්පු වෙලා නැත්නම් තව වැඩීපුර උසස් වීමකුත් ලැබෙනවා. හමුදාවෙන් නීත්‍යානුකූලව අරන් වෙච්ච උන්වත් ගෙනල්ලා හමුදාපතිලා කරපු රටේ ඒවා මොනවද?









E Tax eka ubata witharak gahanna kiyapan..
Apita puke amaruwak na..
මේ යෝශිතගේ ලබ්බක් වැඩක් නෑ....දයා ගමගේගේ ණය ගැන උඹ මොකෝ කියන්නේ....
![]()

මෙන්න දැකල නැත්තං බලාගන්න මෙහෙම තමා හීන් නූලෙන් රට වෙනුවෙන් අත පය නැති කරගත්ත මිනිස්සුන්ගෙ උද්ඝෝශණය විහිලුවට ගන්න විදිහ![]()
you think too much out of the box


what box ? where ? nobody told me anything about a box
යුද්ධයේ වීරයො නෑ බං ලමයින්ට කියා දීපල්ල යුද්දයෙන් වීරයො බිහි කරන්නෑ කියල
නියම වීරයො මිනිස්සුන්ගෙ සිත් සතුටු කරන අලුත් පරපුරේ නලු නිලියො
මිනිස්සුන්ගෙ හිත් සතුටු කරන සමාජ සාධාරණත්වය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට ලැබෙන දේවල් මිනී මරන්න ගිහිං අත පය නැතිකරගත්ත උන්ට මොකටද නේ බං ? මංගල සර් හරි. දෙන්න හොඳ නෑ වැඩිපුර සතපහක්
