එහෙම තමා ප්‍රඥාවන්ත මිනිස්සු
බොරුවට කෑගහන්න රණ්ඩු වෙන්න යන්නෙ නෑ. ඉවසීමෙන් වෙන දේ බලාගෙන ඉන්නව
නලුවෙක් නෙමේ
මොළයක්![]()
මට මේක කියපන් කෝ...... breath and allow things to pass කියන්නේ පඩයක් ගැනද ? නැත්නම් සජිත් ගැනද ?
රනිලගෙ චන්දෙත් ගෝඨට..![]()

මට මේක කියපන් කෝ...... breath and allow things to pass කියන්නේ පඩයක් ගැනද ? නැත්නම් සජිත් ගැනද ?

padayak nam kianna ona hold the breadth and allow things to pass kiala ne
breath and allow things to pass
කියන්නේ ඌ ට ඕන දේ කරගන්න ඉඩ දීල අපි පැත්තකට වෙලා ඉන්ඩ කියලා.
ඌ ට රටේ සම්පත් ටික sale දාන්න දීල ඉන්න කියලා. බැංකු කඩලා සල්ලි හොරකම් කරන්න දීල අපි පැත්තකට වෙලා ඉන්න කියලා.
තම්බි ටික එක්ක එකතු වෙලා බෝම්බ ගහලා ගැණු ටික දූෂණය වෙන්න දීල උඩ බලන් ඉන්න එක තමයි true power එක.
ඌ අවුරුදු කීයක් නම් බලය නැතිව විපක්ෂයට වෙලා බලං හිටියද. මූ වගේ fail වෙච්ච එකෙක් දෙන Talk වැඩක් නෑ. මූ ඕවා follow කරන නිසා තමයි ඌ ට ඔහොම වෙලා තියෙන්නෙ.
ඔය තියරි වල ඇත්තක් තියෙනව bruece Lee කියපු එකේ. නමුත් මූ apply කරන තැන් අවුල්.
සමහර වෙලාවල් තියෙනව කටවල් වහන් ඉන්නකොට වෙන්නේ තවත් case එක බරපතළ වෙන එක. මේ මුස්ලිම් ප්‍රශ්නේ හොඳම උදාහරණය.




මම පඩයක් යවද්දී මට සද්දේ ඇහෙන එක නවත්තන්න හයියෙන් හුස්ම ගන්නවා.... අනිත් උන්ට අහුනට මට මොකෝ ...මම බැලුවේ රිනිලුත් එහෙමද කියල ..
try karala balanna ona eelanga sare.try karala balanna ona eelanga sare.


පෙනහළු කෙලව ගන්නැතුව ඕන දෙයක් try karala balanna ona eelanga sare.
උඹ ගෙ girlfriend ට උඹ true love නම් public place එකක එයාට හයියෙන් බ්‍රාම් ගාලා පුන් එකක් ගියත් උබට ඒ දේ කරලා උබේ true love එක prove කරන්න පුළුවන්.
අනික් මිනිස්සුන්ට ඒ ගඳ යන්න කලින් උඹ හයියෙන් හුස්ම අරං අරං වාතය Clean කරලා උඹ ඒ මිනිස්සු සහ කෙල්ලගේ පස්ස අතරේ filter එකක් විදියට හැසිරෙන්න පුළුවන්. එමගින් උබේ කෙල්ල අපහසුතාවට පත්වන එක නවත්තන්න පුළුවන්.
කෙල්ල එතකොට උඹ ගැන තියෙන පැහැදීම වැඩි වෙනවා. හැබැයි කෙල්ල mistress කෙනෙක් ගෙ පැත්තට බරයි නම් එයා උඹ කරපු දේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති වෙයි නමුත් ඒක උබේ job එක කියලා උඹ තේරුම් ගන්න ඕන. ඒ නිසා දිගටම එහෙම කරපං. කවදාහරි කෙල්ල ට උබේ ආදරේ තේරෙයි. උඹ ඒ වෙනුවෙන් කරන දේවල් appreciate කරයි.



වික්කමසිංහ නෙමෙයි වික්‍රමසිංහ.
රනිල් සර්ගේ නම වරද්දල අපිව ට්‍රිගර් කරන්න එපා ...![]()
කලින් නම වික්කම සිං....පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා ඔය නම හදාගත්තේ....
ඔය සිං එවුන් ඉස්සර මුස්ලිම් ලුනේ බන්....
