රනිල් වික්කමසිංහ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් වික්කමසිංහ

    කොහොමද මොලේ ..... ගේම දීල කෝචෝක් දාන සීන් එක තමයි කැත හැබැයි

    breath and allow things to pass කියන්නේ පඩයක් ගැනද ? නැත්නම් සජිත් ගැනද ? :confused:

    71151378_2436786586577542_3756240331062902784_n.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම තමා ප්‍රඥාවන්ත මිනිස්සු
    බොරුවට කෑගහන්න රණ්ඩු වෙන්න යන්නෙ නෑ. ඉවසීමෙන් වෙන දේ බලාගෙන ඉන්නව :yes:
    නලුවෙක් නෙමේ
    මොළයක් :love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම තමා ප්‍රඥාවන්ත මිනිස්සු
    බොරුවට කෑගහන්න රණ්ඩු වෙන්න යන්නෙ නෑ. ඉවසීමෙන් වෙන දේ බලාගෙන ඉන්නව :yes:
    නලුවෙක් නෙමේ
    මොළයක් :love:

    මට මේක කියපන් කෝ...... breath and allow things to pass කියන්නේ පඩයක් ගැනද ? නැත්නම් සජිත් ගැනද ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,848
    8,190
    113
    Kotahena
    breath and allow things to pass

    කියන්නේ ඌ ට ඕන දේ කරගන්න ඉඩ දීල අපි පැත්තකට වෙලා ඉන්ඩ කියලා.

    ඌ ට රටේ සම්පත් ටික sale දාන්න දීල ඉන්න කියලා. බැංකු කඩලා සල්ලි හොරකම් කරන්න දීල අපි පැත්තකට වෙලා ඉන්න කියලා.

    පිට රට Hospital වල කුණු විෂබීජ කන්ටේනර් පිටින් ගෙනල්ලා මෙහෙ පටවන එක දැක්කම උඩ බලං ඉන්න කියන එක.

    තම්බි ටික එක්ක එකතු වෙලා බෝම්බ ගහලා ගැණු ටික දූෂණය වෙන්න දීල උඩ බලන් ඉන්න එක තමයි true power එක.

    ඌ අවුරුදු කීයක් නම් බලය නැතිව විපක්ෂයට වෙලා බලං හිටියද. මූ වගේ fail වෙච්ච එකෙක් දෙන Talk වැඩක් නෑ. මූ ඕවා follow කරන නිසා තමයි ඌ ට ඔහොම වෙලා තියෙන්නෙ.

    ඔය තියරි වල ඇත්තක් තියෙනව bruece Lee කියපු එකේ. නමුත් මූ apply කරන තැන් අවුල්.
    සමහර වෙලාවල් තියෙනව කටවල් වහන් ඉන්නකොට වෙන්නේ තවත් case එක බරපතළ වෙන එක. මේ මුස්ලිම් ප්‍රශ්නේ හොඳම උදාහරණය.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට මේක කියපන් කෝ...... breath and allow things to pass කියන්නේ පඩයක් ගැනද ? නැත්නම් සජිත් ගැනද ?

    සියලුම විකාර ගැන.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,848
    8,190
    113
    Kotahena
    මුස්ලිම් උන් ගෙ බලය වැඩි වෙනකන් ඉඳලා.. උන්ගේ පිරිස එකතු වෙලා Power එක ගත්තම උන් එක්ක deal එක ගහලා රටට ද්‍රෝහී වෙලා උගේ බඩ පුරෝගෙන side එකට යන්න තමයී මූන්ගේ ප්ලෑන් එක. Breath and allow things to pass. ඔන්න chess game එකේ end game එක උගේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට මේක කියපන් කෝ...... breath and allow things to pass කියන්නේ පඩයක් ගැනද ? නැත්නම් සජිත් ගැනද ?

    :D

    padayak nam kianna ona hold the breadth and allow things to pass kiala ne
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :D

    padayak nam kianna ona hold the breadth and allow things to pass kiala ne

    මම පඩයක් යවද්දී මට සද්දේ ඇහෙන එක නවත්තන්න හයියෙන් හුස්ම ගන්නවා.... අනිත් උන්ට අහුනට මට මොකෝ ...මම බැලුවේ රිනිලුත් එහෙමද කියල ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    breath and allow things to pass

    කියන්නේ ඌ ට ඕන දේ කරගන්න ඉඩ දීල අපි පැත්තකට වෙලා ඉන්ඩ කියලා.

    ඌ ට රටේ සම්පත් ටික sale දාන්න දීල ඉන්න කියලා. බැංකු කඩලා සල්ලි හොරකම් කරන්න දීල අපි පැත්තකට වෙලා ඉන්න කියලා.

    තම්බි ටික එක්ක එකතු වෙලා බෝම්බ ගහලා ගැණු ටික දූෂණය වෙන්න දීල උඩ බලන් ඉන්න එක තමයි true power එක.

    ඌ අවුරුදු කීයක් නම් බලය නැතිව විපක්ෂයට වෙලා බලං හිටියද. මූ වගේ fail වෙච්ච එකෙක් දෙන Talk වැඩක් නෑ. මූ ඕවා follow කරන නිසා තමයි ඌ ට ඔහොම වෙලා තියෙන්නෙ.

    ඔය තියරි වල ඇත්තක් තියෙනව bruece Lee කියපු එකේ. නමුත් මූ apply කරන තැන් අවුල්.
    සමහර වෙලාවල් තියෙනව කටවල් වහන් ඉන්නකොට වෙන්නේ තවත් case එක බරපතළ වෙන එක. මේ මුස්ලිම් ප්‍රශ්නේ හොඳම උදාහරණය.

    :yes::yes::cool::cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම පඩයක් යවද්දී මට සද්දේ ඇහෙන එක නවත්තන්න හයියෙන් හුස්ම ගන්නවා.... අනිත් උන්ට අහුනට මට මොකෝ ...මම බැලුවේ රිනිලුත් එහෙමද කියල ..

    :) try karala balanna ona eelanga sare.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,848
    8,190
    113
    Kotahena
    :) try karala balanna ona eelanga sare.

    උඹ ගෙ girlfriend ට උඹ true love නම් public place එකක එයාට හයියෙන් බ්‍රාම් ගාලා පුන් එකක් ගියත් උබට ඒ දේ කරලා උබේ true love එක prove කරන්න පුළුවන්.

    අනික් මිනිස්සුන්ට ඒ ගඳ යන්න කලින් උඹ හයියෙන් හුස්ම අරං අරං වාතය Clean කරලා උඹ ඒ මිනිස්සු සහ කෙල්ලගේ පස්ස අතරේ filter එකක් විදියට හැසිරෙන්න පුළුවන්. එමගින් උබේ කෙල්ල අපහසුතාවට පත්වන එක නවත්තන්න පුළුවන්.
    කෙල්ල එතකොට උඹ ගැන තියෙන පැහැදීම වැඩි වෙනවා. හැබැයි කෙල්ල mistress කෙනෙක් ගෙ පැත්තට බරයි නම් එයා උඹ කරපු දේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති වෙයි නමුත් ඒක උබේ job එක කියලා උඹ තේරුම් ගන්න ඕන. ඒ නිසා දිගටම එහෙම කරපං. කවදාහරි කෙල්ල ට උබේ ආදරේ තේරෙයි. උඹ ඒ වෙනුවෙන් කරන දේවල් appreciate කරයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වික්කමසිංහ නෙමෙයි වික්‍රමසිංහ. :dull:

    රනිල් සර්ගේ නම වරද්දල අපිව ට්‍රිගර් කරන්න එපා ... :frown:
     
    හම්මට යකෝ :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වික්කමසිංහ නෙමෙයි වික්‍රමසිංහ. :dull:

    රනිල් සර්ගේ නම වරද්දල අපිව ට්‍රිගර් කරන්න එපා ... :frown:

    කලින් නම වික්කම සිං....පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා ඔය නම හදාගත්තේ....

    ඔය සිං එවුන් ඉස්සර මුස්ලිම් ලුනේ බන්....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කලින් නම වික්කම සිං....පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා ඔය නම හදාගත්තේ....

    ඔය සිං එවුන් ඉස්සර මුස්ලිම් ලුනේ බන්....

    :angry: