Kawda ban me, nama kiyapan ko
රෝසි ආච්චි;24798192 said:me nimesha newe ban , ubata pissuda![]()
Kawda ban me, nama kiyapan ko
රෝසි ආච්චි;24798192 said:me nimesha newe ban , ubata pissuda![]()

මඤ්ඤංද බං උඹට ඇත්තට? ගෑනු ළමයින්ගෙ විතරක් නෙවෙයි, කාගෙත් කකුල්වල හරස්කඩ වෘත්තාකාර නෑ, ඉලිප්සාකාරයි. ඒ නිසා වෙනස් විධිවලට හැරිලා තියෙනකොට එකම තැනක ඉඳලා බලද්දි රේඛීය පළල වෙනස් වෙලා පේනවා. මේ පින්තූරෙ වම් කකුල පේන්නෙ හරි කෙලින් ඉස්සරහට. ඒ තමයි කකුලක් පේන සිහින්ම කෝණය. දකුණු කකුල ටිකක් හැරිලා තියෙන්නෙ. කකුල පැත්තෙන් පළල වැඩි නිසා ටිකක් හැරුණාම පළල වැඩි වෙලා පේනවා. 3D දෙයක් 2D පින්තූරයකට ගද්දි සිදු වෙන හරිම සරල දෙයක්. මේක ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් හරස්කඩ ඉලිප්සාකාර ෂැම්පු බෝතල් දෙකක් වෙනස් විදිහට හරවලා එක ලඟ තියලා photo එකක් අරන් බලපන්. අළුත් දෙයක් ඉගෙන ග‍්ත්ත උන් රෙප් දාපියවු.![]()