NAGA2020 | ව්‍යවස්ථා විප්ලවයේ විශේෂ නියොජිත සමුළ&#35

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    ඉන්න හැත්තගෙන් වැඩක් නැත්තන් කරන්න තියෙන්නෙ විකල්පෙට දෙන එක . ගූ එන් පී එකටයි නිදහස් පස්සෙටයි රාජක්ශටයි දිලා දිලා වෙච්ච දෙයක් නැනේ. උනදේවල් වලට වඩා කෙල උන සීන් එකනෙ උනේ.

    2005-2015 උන දේවල් වලට වඩා රටට කෙළ වුණා?

    2015 න් පස්සෙ තමා කෙළවීම කියන්නෙ මොකක්ද කියල මිනිස්සුන්ට තේරුණේ :yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,762
    12,926
    113
    2005-2015 උන දේවල් වලට වඩා රටට කෙළ වුණා?

    2015 න් පස්සෙ තමා කෙළවීම කියන්නෙ මොකක්ද කියල මිනිස්සුන්ට තේරුණේ :yes:

    2005- 2014 ත් 2015 - 2019 ත් කෙලවුන එකනෙ උනේ. වෙච්ච එකම හොද යුද්දේ ඉවරවුන එක විතරයි.
    යුද්දේ ඉවර කරපු ආබාදිත කොල්ලන්ටවත් සෙතක් කරේ නැනේ. උන් තාම කොටුවෙ ඉන්නවා. ඉන්න හැත්ත කරේ ඔච්චරයි. කෙලෙහෙගුනයක් නැති උන්​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    2005- 2014 ත් 2015 - 2019 ත් කෙලවුන එකනෙ උනේ. වෙච්ච එකම හොද යුද්දේ ඉවරවුන එක විතරයි.
    යුද්දේ ඉවර කරපු ආබාදිත කොල්ලන්ටවත් සෙතක් කරේ නැනේ. උන් තාම කොටුවෙ ඉන්නවා. ඉන්න හැත්ත කරේ ඔච්චරයි. කෙලෙහෙගුනයක් නැති හැත්ත

    උඹ ලංකාවෙද හිටියේ 2005 දි? 2005-2015 රටේ හොඳ පැත්තට වෙච්ච එකම වෙනස යුද්දෙ ඉවර කරපු එක විතරයි කියන්න :lol:

    ඒක එහෙනම් එහෙමයි කියමුකෝ. විකල්පේ මොකද කළේ?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,762
    12,926
    113
    අපි රංඩු වෙලා වැඩක් නැ. කවුරුහරි හොරකම් කරල තියෙනවනම් ඔලුව පාවිච්චි කරලා ඡන්දේ දෙන එකයි තියෙන්නේ :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹ ලංකාවෙද හිටියේ 2005 දි? 2005-2015 රටේ හොඳ පැත්තට වෙච්ච එකම වෙනස යුද්දෙ ඉවර කරපු එක විතරයි කියන්න :lol:

    ඒක එහෙනම් එහෙමයි කියමුකෝ. විකල්පේ මොකද කළේ?

    කුහක හැත්තක් බන් ඕකුන්. ජාතකේ බැලුවම තේරෙනවා මොක්කුද කියල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    කුහක හැත්තක් බන් ඕකුන්. ජාතකේ බැලුවම තේරෙනවා මොක්කුද කියල

    කුහකකමටත් වඩා මෝඩකමද කොහෙද 2015 රෑ වැටිච්ච වලටම 2019 දවල් ආයෙ පනින්නේ. :eek:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,762
    12,926
    113
    උඹ ලංකාවෙද හිටියේ 2005 දි? 2005-2015 රටේ හොඳ පැත්තට වෙච්ච එකම වෙනස යුද්දෙ ඉවර කරපු එක විතරයි කියන්න :lol:

    ඒක එහෙනම් එහෙමයි කියමුකෝ. විකල්පේ මොකද කළේ?

    විකල්පේ ඉන්න අය ගැන හොයල බලපන්. මන් තාම කාටවත් කඩේයන්නෙ නෑ. ඒත් රටට කෙලවෙලා කියල දන්නවා. මේක ආය හරි ගස්සන්න ඕනේ. නැත්තන් අපිට වෙන රටකට යන්න වෙන්නේ, මන් බිස්නස් කරන්නේ. හෙන අමාරුවෙන් ඇදගෙන යන්නේ. රජයෙන් නිකන් ඉල්ලන් නැ මුකුත්. ඒත් ක්‍රමයේ වෙනසක් ඕනේ. :yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,762
    12,926
    113
    කුහක හැත්තක් බන් ඕකුන්. ජාතකේ බැලුවම තේරෙනවා මොක්කුද කියල

    මම කුහකවේන්නේ මොකටද​. මං කාගෙන්වත් කාලා ඇදල ඉන්නවයැ. මම මගේ දේවල් වලින් ඒව කරගන්නේ. මගේ ජාතකේ හොයන්න කලින් උබල කඩේයන එක්කෙනාගෙ ජාතකේ හොයල බලපන්. මොකද මම ඡන්දේ ඉල්ලන් නැ ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    ඒත් රටට කෙලවෙලා කියල දන්නවා. මේක ආය හරි ගස්සන්න ඕනේ.

    රටට කෙළවෙලා තිබ්බ දෙයක් හරිගස්සල පෙන්නපු කැන්ඩිඩේට්ල ඉන්නෙ විකල්පෙද ?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,762
    12,926
    113
    කුහකකමටත් වඩා මෝඩකමද කොහෙද 2015 රෑ වැටිච්ච වලටම 2019 දවල් ආයෙ පනින්නේ. :eek:

    ඔවු එක සැරයක් වලේවැටුන ගොඩක් අයට එකම සෙට් එක මාරු කර කර දීලා. ඒනිසාම මේපාර කාටවත් කඩේයන්නේ නැ :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම කුහකවේන්නේ මොකටද​. මං කාගෙන්වත් කාලා ඇදල ඉන්නවයැ. මම මගේ දේවල් වලින් ඒව කරගන්නේ. මගේ ජාතකේ හොයන්න කලින් උබල කඩේයන එක්කෙනාගෙ ජාතකේ හොයල බලපන්. මොකද මම ඡන්දේ ඉල්ලන් නැ ;)

    අපිත් කාගෙන්වත් කාල ඇදල ඉන්නේ නෑ. වැටිලා ඉන්න හරි රටක් ඉතුරු උනොත් ඇති. ගිය පාර වෙනසක් කොරන්න ගිහිල්ල අමාරුවේ වැටුන මිනිස්සු අපි. කඩේ යන්නේ නෑ. සිංහලයෙක් නම් මොලෙන් කල්පනා කරලා බලපන් මේ වෙලාවේ රටේ අවශ්‍ය තාව මොකක්ද කියල
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,762
    12,926
    113
    රටට කෙළවෙලා තිබ්බ දෙයක් හරිගස්සල පෙන්නපු කැන්ඩිඩේට්ල ඉන්නෙ විකල්පෙද ?

    හරිගස්සපු අය ඔය පක්ශවල ඉන්නවද​. සජිත් මෝඩයෙක් ( මුට කොහොමත් දෙන් නැ :lol: ). ගෝටා හොදයි කියමුකෝ . එතකොට ගෝටාගෙ යට ඉන්න අය ගැන මොකද කියන්නෙ. :eek:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,762
    12,926
    113
    අපිත් කාගෙන්වත් කාල ඇදල ඉන්නේ නෑ. වැටිලා ඉන්න හරි රටක් ඉතුරු උනොත් ඇති. ගිය පාර වෙනසක් කොරන්න ගිහිල්ල අමාරුවේ වැටුන මිනිස්සු අපි. කඩේ යන්නේ නෑ. සිංහලයෙක් නම් මොලෙන් කල්පනා කරලා බලපන් මේ වෙලාවේ රටේ අවශ්‍ය තාව මොකක්ද කියල

    ඒකම තමයි මාත් කියන්නේ. :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හරිගස්සපු අය ඔය පක්ශවල ඉන්නවද​. සජිත් මෝඩයෙක් ( මුට කොහොමත් දෙන් නැ :lol: ). ගෝටා හොදයි කියමුකෝ . එතකොට ගෝටාගෙ යට ඉන්න අය ගැන මොකද කියන්නෙ. :eek:

    උන්ව ගෙදර තියන්න තමා පාර්ලිමේන්තු මැතිවරණය තියෙන්නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    නාගා දිනන්නේ නෑ, මහේෂ් දිනන්නේ නෑ.... උන් ඒක දන්නවා..... මේ වෙලාවේ සිංහල චන්ද එක දිශානතියකට එකතුවෙන බව පේනවා... ඒ සිංහල චන්ද කඩන කොන්ත‍්‍රාත් එකක් තමයි මේ කරන්නේ.... හම්බයෙක් සක්කිලියෙක් මේ එකෙකුටවත් චන්දේ දෙන්නේ නෑ... උන් දෙන්නේ සජිත්ට... සරමේ ගූ ගිහිල්ලා තමන්ගේ රටේ අවතැන් වෙච්චි සිංහල වේසිගේ පුතාල විකල්ප 2 ක 3 කට බෙදිලා මරා ගන්නවා... ඔ්කයි සාරාංශය....​
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,762
    12,926
    113
    උන්ව ගෙදර තියන්න තමා පාර්ලිමේන්තු මැතිවරණය තියෙන්නේ.

    උන්ගේ සුරන්ගනා කතා බන්. උන් යනේ නැ. :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    හරිගස්සපු අය ඔය පක්ශවල ඉන්නවද . සජිත් මෝඩයෙක් ( මුට කොහොමත් දෙන් නැ :lol: ). ගෝටා හොදයි කියමුකෝ . එතකොට ගෝටාගෙ යට ඉන්න අය ගැන මොකද කියන්නෙ. :eek:

    යට ඉන්න සමහර උන් ගැන නං කාටවත් පැහැදීමක් නෑ ඒත් ඉතිං යට ඉන්න උන් නැත්නම් කොහොමත් සජිත් දිනනව නේ. එතන අපේක්ශකයත් නරකයි යට ඉන්න උනුත් නරකයි.

    අනික 2015 චන්දෙන් තේරිලා ඇති මහින්දටත් යට ඉන්න උන්ට පාලනයක් තිබ්බෙ නැත්නම් හම යන්නේ රාජපක්ශලගෙ කියල.

    මොනව වුණත් හරක් දෙතුන් දෙනෙක් පොල් පැළ කෑව කියල කුඹුර කරන ගොවිය එළෝල ගොවිය වෙනුවට හරක් බානක් ඈඳපු එකෙන් වෙච්ච හරිය මතක නං ආයෙ ඒ ගොංකම කරන්නෙ නෑ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,762
    12,926
    113
    නාගා දිනන්නේ නෑ, මහේෂ් දිනන්නේ නෑ.... උන් ඒක දන්නවා..... මේ වෙලාවේ සිංහල චන්ද එක දිශානතියකට එකතුවෙන බව පේනවා... ඒ සිංහල චන්ද කඩන කොන්ත‍්‍රාත් එකක් තමයි මේ කරන්නේ.... හම්බයෙක් සක්කිලියෙක් මේ එකෙකුටවත් චන්දේ දෙන්නේ නෑ... උන් දෙන්නේ සජිත්ට... සරමේ ගූ ගිහිල්ලා තමන්ගේ රටේ අවතැන් වෙච්චි සිංහල වේසිගේ පුතාල විකල්ප 2 ක 3 කට බෙදිලා මරා ගන්නවා... ඔ්කයි සාරාංශය....​

    සජිත් දිනන් නැ. උට දිනන්න බැ :lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම පාවෙන ඡංදදායකයෙන් නිසා ඊයේ නාගානන් ද ගේ වැඩසටහනට ගියා.. නාගානන්ද මහේශ් සේනානායකගේ සමුලුවට ගිහින් සුභ පතලා.. පස්සේ මගේශ් සේනානායක ආව නාගානන්ද ට සුභ පතලා යන්න​. :yes:

    පාවෙන චන්දායකයෝ රැස්වීම් වලට යනවා ඇහුවෙත් අදයි ඔබට හොද නම් මොකද :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    සජිත් දිනන් නැ. උට දිනන්න බැ :lol:

    සජිය නෙවෙයි මොකා යුඇන්පියෙන් දැම්මත් දිනන්නේ නැති සීන් එකක් තියෙන්නේ.... ඒ හින්ද තමයි ගෝඨව හිර කරන්න තටමන්නේ... දැන් ඒකත් අතේ පත්තු වෙච්චි හින්ද සිංහලයගේ දුර්වලකම පාවිච්චියට ගන්නවා... මොකද සිංහලය වෙනසට හරි ආසයි... 2015 දිත් කළේ ඒක තමයි... එකපාරටම පඹයව ගෙනාවා... සිංහලයට ආතල් ෆීලින්ග් එක ආවා ගිහිල්ලා ගැහුවා.... දැන් තටමනවා... දැන් ආයෙත් වෙනසක් කියල මහේෂ් නාගා වගේ එවුන් කල එලි බැහැලා... වැස්සට මෙරු මතුවෙනවා වගේ චන්ද කාලෙට මතුවෙලා කාට හරි කොන්ත‍්‍රාත් එකක් කරල ගතමනාවක් හොයාගෙන මාරුවෙනවා....