මට ගෑනියෙක් කතා කරා. පුංචි අම්ම සෙට් කරේ. අවුල බන් SMS එකක් යැව්වම හැට පැයක් ගන්නව reply කරන්න. සමහර වෙලාටව reply කරන්නෙත් නෑ. ? mark එක යැව්වම තමයි රිප්ලයි කරන්නේ. 
ඒවිතරක්නම් මැදැයි. එවන රිප්ලයි උනත් හෙන කොට ඒව.
yes = k
you = u
මම තමයි හැම තිස්සෙම මුලින් කෝල් sms කරන්න ඕන ඒකිට බෑ.
තොපි කියන්න එපා මම වැඩිය හිතනව කියල.
මට නම් හිතෙන්නේ මේකි සෙට් නෑ කියල. උබලට මොකෝ හිතෙන්නේ. කෝල් කරද්දි නම් අවුලක් නැතුව කතා කරනව. ඒත් හැම තිස්සෙම මම තමයි කෝල් කරන්න ඕන. ඒකි කෝල් කරත් මිස් කෝල් එකක් ගහනව. මට ගන්න.

Akamathi nam ai karanne ban?