Balli SMS karanna hena welawakata

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට ගෑනියෙක් කතා කරා. පුංචි අම්ම සෙට් කරේ. අවුල බන් SMS එකක් යැව්වම හැට පැයක් ගන්නව reply කරන්න. සමහර වෙලාටව reply කරන්නෙත් නෑ. ? mark එක යැව්වම තමයි රිප්ලයි කරන්නේ. :(

    ඒවිතරක්නම් මැදැයි. එවන රිප්ලයි උනත් හෙන කොට ඒව.

    yes = k
    you = u

    මම තමයි හැම තිස්සෙම මුලින් කෝල් sms කරන්න ඕන ඒකිට බෑ.

    තොපි කියන්න එපා මම වැඩිය හිතනව කියල.

    මට නම් හිතෙන්නේ මේකි සෙට් නෑ කියල. උබලට මොකෝ හිතෙන්නේ. කෝල් කරද්දි නම් අවුලක් නැතුව කතා කරනව. ඒත් හැම තිස්සෙම මම තමයි කෝල් කරන්න ඕන. ඒකි කෝල් කරත් මිස් කෝල් එකක් ගහනව. මට ගන්න. :sorry::rolleyes:
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    :lol::lol:
    eki akamathi athi ban nathanm okunta message karoth nawaththganna widiyak naha
    nathnam eki exam da
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උඹටත් හැමතිස්සේම ලෝකේ නැති ප්‍රශ්න....
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    මට ගෑනියෙක් කතා කරා. පුංචි අම්ම සෙට් කරේ. අ.....උබලට මොකෝ හිතෙන්නේ. ... :sorry::rolleyes:

    උඹට චන්ද වැඩ තියනවා නේද

    :eek: