server/client OS එක්ක ද
server/client OS එක්ක ද
ලයිසන්ස් එක්කද ?
මචන්ලා PC 10කට වගේ වින්ඩොස් දාල..ඒවාට virus guard දාලා....ඔක්කොම network කරලා...තව server එකක් සෙටුප් කරලා active directory සෙටුප් කරලා...මේවගේ වැඩ වලට
charges කෝමද ???? ..උබලගේ ගනන් කියහල්ලකෝ....
ලයිසන්ස් එක්කද ?
Machan scope eka pahadili madi. Devices & License okkomath ekkada?
