System Admin ගනන්.....charges

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    මචන්ලා PC 10කට වගේ වින්ඩොස් දාල..ඒවාට virus guard දාලා....ඔක්කොම network කරලා...තව server එකක් සෙටුප් කරලා active directory සෙටුප් කරලා...මේවගේ වැඩ වලට
    charges කෝමද ???? ..උබලගේ ගනන් කියහල්ලකෝ....

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම 2015දි ඔය ටිකත් එක්ක තව පොඩි වැඩ වගේකට 25000/=ක් ගත්තා බියගම සෝන් එකේ කම්පනියකින්
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචන්ලා PC 10කට වගේ වින්ඩොස් දාල..ඒවාට virus guard දාලා....ඔක්කොම network කරලා...තව server එකක් සෙටුප් කරලා active directory සෙටුප් කරලා...මේවගේ වැඩ වලට
    charges කෝමද ???? ..උබලගේ ගනන් කියහල්ලකෝ....

    Machan scope eka pahadili madi. Devices & License okkomath ekkada?