ඔහොම කේස් තියෙනවා නං මරා කීයටවත් මෙයාව දාන්නේ නෑ. මහින්ද ලොක්කට බැකප් ප්ලෑන් එකක් ඇති. :yes:
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Oct 2, 2019 #21 ඔහොම කේස් තියෙනවා නං මරා කීයටවත් මෙයාව දාන්නේ නෑ. මහින්ද ලොක්කට බැකප් ප්ලෑන් එකක් ඇති.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Oct 2, 2019 #22 යුද්ධේ දිනපු කාලේ ආරක්ෂක ලේකම් ගෝඨා.ගෝඨා ඇමරිකන් කාරයෙක් නිසා යුද් ජයග්රහණය පිළිගන්න බෑ..මම යනවා උසාවි...
යුද්ධේ දිනපු කාලේ ආරක්ෂක ලේකම් ගෝඨා.ගෝඨා ඇමරිකන් කාරයෙක් නිසා යුද් ජයග්රහණය පිළිගන්න බෑ..මම යනවා උසාවි...
Identity Well-known member Aug 15, 2016 23,195 18,803 113 අදාල නෑනේ Oct 2, 2019 #23 KasunKDP said: gotata wada chanda gannawa chamal Click to expand... Chamalge puthata raja yogayak thiyenawalune. Ethakota Namal baby ta mokada wenne
KasunKDP said: gotata wada chanda gannawa chamal Click to expand... Chamalge puthata raja yogayak thiyenawalune. Ethakota Namal baby ta mokada wenne
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Oct 2, 2019 #24 rajitha_ks said: නෑ මචන් නීතිපති කියන්නෙ රජය වෙනුවෙන් නඩුවට පෙනීසිටින lawyer. මිනිහ කවදාවත් රජය වැරදියි කියන්නෙ නෑ. මේ ප්රකාශය සහ අනික් සියළු කරුණු සලකලා තමයි අධිකරණය තීන්දුව දෙන්නෙ Click to expand... දැන් එතකොට කවුද හරි........ ජනාධිපති ගේ ක්රියාව හරි කියන නිතිපතිවරයාද, නැත්තන් ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී ඉන්න එතුමාගේ ගෝලයා අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ලොක්කද? මේක ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ නේ බං.........
rajitha_ks said: නෑ මචන් නීතිපති කියන්නෙ රජය වෙනුවෙන් නඩුවට පෙනීසිටින lawyer. මිනිහ කවදාවත් රජය වැරදියි කියන්නෙ නෑ. මේ ප්රකාශය සහ අනික් සියළු කරුණු සලකලා තමයි අධිකරණය තීන්දුව දෙන්නෙ Click to expand... දැන් එතකොට කවුද හරි........ ජනාධිපති ගේ ක්රියාව හරි කියන නිතිපතිවරයාද, නැත්තන් ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී ඉන්න එතුමාගේ ගෝලයා අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ලොක්කද? මේක ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ නේ බං.........
dayt0na Well-known member Jan 2, 2012 29,840 28,728 113 Oct 2, 2019 #25 Naduwa paredena paththe antha kujeetha asarana thaththweta watenewa kiyela tamai kiyanne tiyenne....paradina un gon gas tikk kiyela tamai ayeth kiyanna tiyenne
Naduwa paredena paththe antha kujeetha asarana thaththweta watenewa kiyela tamai kiyanne tiyenne....paradina un gon gas tikk kiyela tamai ayeth kiyanna tiyenne
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Oct 2, 2019 #26 Dr.Amdan said: යුද්ධේ දිනපු කාලේ ආරක්ෂක ලේකම් ගෝඨා.ගෝඨා ඇමරිකන් කාරයෙක් නිසා යුද් ජයග්රහණය පිළිගන්න බෑ..මම යනවා උසාවි... Click to expand... moda kathawak...
Dr.Amdan said: යුද්ධේ දිනපු කාලේ ආරක්ෂක ලේකම් ගෝඨා.ගෝඨා ඇමරිකන් කාරයෙක් නිසා යුද් ජයග්රහණය පිළිගන්න බෑ..මම යනවා උසාවි... Click to expand... moda kathawak...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 2, 2019 #27 මේකේ කියන්නේ ගෝටගේ විතරක් නෙවේ 2007 ට කලින් කිසිම එකෙක්ගේ ලියකියවිලි මුන් ගාව නෑ කියල
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Oct 2, 2019 #28 මල හත්තිලව්වයි මාත් හිතං හිටියෙ නීතිපති කිව්ව නං හරි තමා කියල දැන් ඒකත් එහෙම නෙමේද නඩුවෙ තීන්දුව දෙන්න තියෙන්නෙ කවදද ? ඔය වගේ නඩුවක් තීන්දුව දෙන්න පරක්කු කර කර අදින්න පුලුවන්ද ? නැත්තං ඡන්දෙට කලිං තීන්දුව දෙන්න ඕනෙ කියල නියමයක් තියනවද ? දන්න කෙනෙක් කියන්න
මල හත්තිලව්වයි මාත් හිතං හිටියෙ නීතිපති කිව්ව නං හරි තමා කියල දැන් ඒකත් එහෙම නෙමේද නඩුවෙ තීන්දුව දෙන්න තියෙන්නෙ කවදද ? ඔය වගේ නඩුවක් තීන්දුව දෙන්න පරක්කු කර කර අදින්න පුලුවන්ද ? නැත්තං ඡන්දෙට කලිං තීන්දුව දෙන්න ඕනෙ කියල නියමයක් තියනවද ? දන්න කෙනෙක් කියන්න