ගෝඨට ?

ගෝඨට හම්බ වෙයිද ?

  • [size=4]හම්බ වෙයි[/size]

    Votes: 61 67.0%
  • [size=4]බැරි වෙයි[/size]

    Votes: 30 33.0%

  • Total voters
    91

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔහොම කේස් තියෙනවා නං මරා කීයටවත් මෙයාව දාන්නේ නෑ. මහින්ද ලොක්කට බැකප් ප්ලෑන් එකක් ඇති. :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යුද්ධේ දිනපු කාලේ ආරක්ෂක ලේකම් ගෝඨා.ගෝඨා ඇමරිකන් කාරයෙක් නිසා යුද් ජයග්‍රහණය පිළිගන්න බෑ..මම යනවා උසාවි...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ මචන් නීතිපති කියන්නෙ රජය වෙනුවෙන් නඩුවට පෙනීසිටින lawyer. මිනිහ කවදාවත් රජය වැරදියි කියන්නෙ නෑ.

    මේ ප්‍රකාශය සහ අනික් සියළු කරුණු සලකලා තමයි අධිකරණය තීන්දුව දෙන්නෙ
    දැන් එතකොට කවුද හරි........
    ජනාධිපති ගේ ක්‍රියාව හරි කියන නිතිපතිවරයාද, නැත්තන් ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී ඉන්න එතුමාගේ ගෝලයා අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ලොක්කද?


    මේක ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ නේ බං.........:dull::dull::dull::dull:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    Naduwa paredena paththe antha kujeetha asarana thaththweta watenewa kiyela tamai kiyanne tiyenne....paradina un gon gas tikk kiyela tamai ayeth kiyanna tiyenne :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යුද්ධේ දිනපු කාලේ ආරක්ෂක ලේකම් ගෝඨා.ගෝඨා ඇමරිකන් කාරයෙක් නිසා යුද් ජයග්‍රහණය පිළිගන්න බෑ..මම යනවා උසාවි...

    :baffled: moda kathawak...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ කියන්නේ ගෝටගේ විතරක් නෙවේ 2007 ට කලින් කිසිම එකෙක්ගේ ලියකියවිලි මුන් ගාව නෑ කියල :baffled:

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මල හත්තිලව්වයි මාත් හිතං හිටියෙ නීතිපති කිව්ව නං හරි තමා කියල දැන් ඒකත් එහෙම නෙමේද :sorry:
    නඩුවෙ තීන්දුව දෙන්න තියෙන්නෙ කවදද ?
    ඔය වගේ නඩුවක් තීන්දුව දෙන්න පරක්කු කර කර අදින්න පුලුවන්ද ? නැත්තං ඡන්දෙට කලිං තීන්දුව දෙන්න ඕනෙ කියල නියමයක් තියනවද ? දන්න කෙනෙක් කියන්න :sorry: