ගෝඨට ?

ගෝඨට හම්බ වෙයිද ?

  • [size=4]හම්බ වෙයි[/size]

    Votes: 61 67.0%
  • [size=4]බැරි වෙයි[/size]

    Votes: 30 33.0%

  • Total voters
    91

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨට මේ යන විදිහට ජනාධිපතිවරණෙට ඉල්ලන්න හම්බ වෙයිද ?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවයි.

    පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව නීතිඥ ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

    එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කර තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බව පෙන්වා දුන්නේ සුරේන් ප්‍රනාන්දු මහතා නීති විරෝධී ක්‍රියාවක් බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සතු බව කියන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය.

    අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ද ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ඔහු සඳහන් කර සිටියේය.

    SOURCE : ADA DERANA
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Punchi ammai anurai kasada badala na :) bandinna ba punchi ammawa ussan awe kalin ekata wasa deelane:yes:;);):yes: oka adila awe nathnam gotage votes okkoma ape pissu kotata watene. pissu kota next president:):)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Punchi ammai anurai kasada badala na :) bandinna ba punchi ammawa ussan awe kalin ekata wasa deelane:yes:;);):yes: oka adila awe nathnam gotage votes okkoma ape pissu kotata watene. pissu kota next president:):)

    ane ammapa, punchi amma nethuwa, umbe amma ussagena aawanam me andoonawa nawaththa ganna thibba.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,269
    5,339
    113
    Panadura
    vIWgAUQ.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නීතිපති කියුවනම් එච්චරයි..''දප්පුල ද ලිවේරා'' ඉන්නෙ එකෙක්ටවත් කඩේ යන මනුස්සයෙක් නෙමේ...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    විදග්ධ පුක් ශෝධක ගෙන් ඇහුවනම් කියයි ටක්කෙටම...
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    නීතිපති කියුවනම් එච්චරයි..''දප්පුල ද ලිවේරා'' ඉන්නෙ එකෙක්ටවත් කඩේ යන මනුස්සයෙක් නෙමේ...

    pm path karapu ekat lawful kiwwa neda nithi pathi, mannam hitanne me parath mun nagani wage
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    Gota out...
    http://www.lankadeepa.lk/latest_news/ගෝඨාභයගේ-පුරවැසිභාවය-සම්බන්ධ-ලිපි-ගොනු-මා-ළඟ-නෑ/1-558063

    මොකා පත් කලත් අදාල ලිය කියවිලි ආගමන විගමන එකේ තියෙන්න ඕනෙ..කිසිදු ලියවිල්ලක් නැතුව හොරපාරෙන් හදාගෙන තියෙන්නෙ..ඒකයි අවුල..:no:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පෝරිසාදයා;24816463 said:
    Gota out...
    http://www.lankadeepa.lk/latest_news/ගෝඨාභයගේ-පුරවැසිභාවය-සම්බන්ධ-ලිපි-ගොනු-මා-ළඟ-නෑ/1-558063

    මොකා පත් කලත් අදාල ලිය කියවිලි ආගමන විගමන එකේ තියෙන්න ඕනෙ..කිසිදු ලියවිල්ලක් නැතුව හොරපාරෙන් හදාගෙන තියෙන්නෙ..ඒකයි අවුල..:no:

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම අද(02) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ අද සිදුකෙරුණි.
    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදුවිය.
    පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය හා සම්බන්ධ අයදුම්පත් හා ලියකිවිලි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බව දැනුම්දී සිටියේය.
    එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් එම ලියකියවිලි නොමැතිව මෙම නඩු විභාගය පවත්වාගෙන යාමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දුන්නේය.
    මෙහිදී මූලික විරෝධතා මතු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙම නඩුවට පාදක වන කරුණ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බව සඳහන් කර සිටියේය.
    මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ පැවැත්වෙන මේ දක්වා අවසන් කර නොමැති පරීක්ෂණයක කරුණු පදනම් කරගෙන මේ ආකාරයෙන් පෙත්සමක් ඉදිරිපත් කර එය විභාගයට ගැනීම බරපතළ ලෙස ගැටළු සහගත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා යම් හෙයකින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන පරීක්ෂණයෙන් තම සේවාදායකයා නිදොස් බවට තීරණයක් පැමිණියහොත් මෙම පෙත්සමට පාදක වන කරුණු පදනම් විරහිත වනු ඇති බවද සඳහන් කර සිටියේය.
    මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන මෙම නඩුවට අදාළ පරීක්ෂණය සම්බන්ධ ලේඛන ලබා දෙන මෙන් තමන් මීට පෙර දින අධිකරණය හරහා වගඋත්තර කරුවන්ගෙන් ඉල්ලීම් කර තිබුණත් එම ලේඛන වලින් තෝරාගත් කොටස් කිහිපයක් පමණක් තමන් වෙත ලබාදී ඇති බවත් සම්පූර්ණ ලේඛන ගොනුව නොමැතිව මෙම නඩුව හා සම්බන්ධව කරුණු දැක්වීමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදු විය හැකි බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.
    මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එය ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන මෙම විරෝධතාව පිළිබඳව ඉදිරියේ දී කරුණු සලකා බලන බවයි.
    කෙසේ වෙතත් පෙත්සම්කාර පාර්ශවයට කරුණු දැක්වීමට අවස්ථාව ලබා දිය යුතු බව සඳහන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඒ අනුව පෙත්සම්කරුවන්ට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.
    පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවයි.
    පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව නීතිඥ ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
    එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කර තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බව පෙන්වා දුන්නේ සුරේන් ප්‍රනාන්දු මහතා නීති විරෝධී ක්‍රියාවක් බව ප්‍රකාශ කළේය.
    ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සතු බව කියන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
    වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය.
    අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ද ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ඔහු සඳහන් කර සිටියේය.
    අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යෙදී අවසන් කෙරුණු අතර වැඩිදුර කරුණු සලකා බැලීම හෙට 13.30 තෙක් තිබුණි.

    ;)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ane ammapa, punchi amma nethuwa, umbe amma ussagena aawanam me andoonawa nawaththa ganna thibba.

    1994 wate giya 2005 wate giya 2010 wate giya 2015 wate giya oya pissu punchi amma ussan awa kota JVP wage nugath adu kule wage wagath unp SLFp wala pawul wala un hasirenne na .anika me 5 wasare eke lamayek thram usa nathi lightoff karanna chit bedapu kotala danissen udata usa na:D:D;);)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නීතිපති කියුවනම් එච්චරයි..''දප්පුල ද ලිවේරා'' ඉන්නෙ එකෙක්ටවත් කඩේ යන මනුස්සයෙක් නෙමේ...

    නෑ මචන් නීතිපති කියන්නෙ රජය වෙනුවෙන් නඩුවට පෙනීසිටින lawyer. මිනිහ කවදාවත් රජය වැරදියි කියන්නෙ නෑ.

    මේ ප්‍රකාශය සහ අනික් සියළු කරුණු සලකලා තමයි අධිකරණය තීන්දුව දෙන්නෙ