එජාපය චෙස්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    උගෙ දැක්ම රට නෙමේනෙ බං
    රනිල් ෆුල් ලිබරල්
    දේශසීමා නැති රටවල් නැති තනි ලෝකයක් වෙනුවෙන් සිහින දකින අය රනිල් ප්‍රශ්න දකින්නෙ ලංකාවෙ දෘශ්ඨි කෝනෙන් නෙමේ ජාත්‍යන්තර දෘශ්ඨි කෝනෙන්
    උට අනුව ඒක තමා රට වෙනුවෙන් වැඩ කරනව කියන්නෙ. :sorry:
    sajith puka bima anaganne me para thama
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sajith puka bima anaganne me para thama

    ඕව කාලෙත් එක්ක අමතක වෙනව බං
    ඒ කාලෙ ගම්මන්පිල බලාපොරොත්තු විරහිත විදිහට return jump එක දාද්දිත් ඕක කිව්වනෙ
    ඕක නිකං තවත් එක පරාජයක් විතරක් වෙනව මාසයක් දෙකක් ගියාට පස්සෙ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    පොහොට්ටුවත් එක්ක නෙමෙයි මිනිස්සුන්ට චන්දෙන් තමන්ගෙ නායකයො තෝරගන්න තියෙන අයිතියත් එක්ක එජාපෙ සෙල්ලම් කරන්නෙ - ඒකාධිපතියො කිව්ව රාජපක්ශලා වත් නොකරපු සෙල්ලමක්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,158
    25,876
    113
    28
    ලොවෙත් නැති තැනක
    පොහොට්ටුවත් එක්ක නෙමෙයි මිනිස්සුන්ට චන්දෙන් තමන්ගෙ නායකයො තෝරගන්න තියෙන අයිතියත් එක්ක එජාපෙ සෙල්ලම් කරන්නෙ - ඒකාධිපතියො කිව්ව රාජපක්ශලා වත් නොකරපු සෙල්ලමක්

    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ

    රනිල් නෙමෙයි සජිත්නෙ ජනාධිපතිවරණෙට ඉල්ලන්නෙ,

    අපේක්ශක වෙලා මෙහෙම නම් දිනුවොත් මොනව කරයිද :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    උගෙ දැක්ම රට නෙමේනෙ බං
    රනිල් ෆුල් ලිබරල්
    දේශසීමා නැති රටවල් නැති තනි ලෝකයක් වෙනුවෙන් සිහින දකින අය රනිල් ප්‍රශ්න දකින්නෙ ලංකාවෙ දෘශ්ඨි කෝනෙන් නෙමේ ජාත්‍යන්තර දෘශ්ඨි කෝනෙන්
    උට අනුව ඒක තමා රට වෙනුවෙන් වැඩ කරනව කියන්නෙ. :sorry:

    Ofcourse.

    But it's not good for the country.

    Sri lanka needs a conservative leader.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,426
    113
    දැන් මොකද්ද ඔය දෙකෙන් හොද චෙස්ද දාම්ද? :confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,158
    25,876
    113
    28
    ලොවෙත් නැති තැනක
    රනිල් නෙමෙයි සජිත්නෙ ජනාධිපතිවරණෙට ඉල්ලන්නෙ,

    අපේක්ශක වෙලා මෙහෙම නම් දිනුවොත් මොනව කරයිද :sorry:

    සජිත්ට ඔයවගේ ගෙම් ගහන්න මොලයක් නැ බන් රනියා ගහුවොත් තමයි මෙහෙම ගහන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113

    සජිත්ට ඔයවගේ ගෙම් ගහන්න මොලයක් නැ බන් රනියා ගහුවොත් තමයි මෙහෙම ගහන්නේ

    මොළයක් තියෙන එකෙක් ඔහොම ගේම් ගහන්නේ නෑ

    රනියට සජියා වෙනුවෙන් ඔහොම රිස්ක් එකක් ගන්න තරම් හේතුවකුත් නෑනේ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,158
    25,876
    113
    28
    ලොවෙත් නැති තැනක
    මොළයක් තියෙන එකෙක් ඔහොම ගේම් ගහන්නේ නෑ

    රනියට සජියා වෙනුවෙන් ඔහොම රිස්ක් එකක් ගන්න තරම් හේතුවකුත් නෑනේ?

    කුරුල්ලො දෙන්නෙක්. එකක් සජිය චාටර් වෙන එක. අනික ශක්තිමත් ජනාධිපති කෙනෙක් එන එක වලකින එක.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Well,, it's always relative..but feel rajapaksha party is more oriented towards nationalism , apparently.

    they certainly were
    actually i think even sajith premadasa is more nationalistic than his leader. gl peiris on the other hand is more liberal. i honestly dont understand what he's doing with mahinda rajapakse :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    they certainly were
    actually i think even sajith premadasa is more nationalistic than his leader. gl peiris on the other hand is more liberal. i honestly dont understand what he's doing with mahinda rajapakse :no:

    What makes u think g.l. is liberal? At best he is moderate I think, leaning more toward nationalism... can't think such intellectual would just hang around rajapakshas for power and money..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    What makes u think g.l. is liberal? At best he is moderate I think, leaning more toward nationalism... can't think such intellectual would just hang around rajapakshas for power and money..

    what made u think gl doesn't desire power or money ? he is a human after all
    afaik he was against the war against ltte and used to say it should be negotiated from the beginning. that doesnt sound like nationalistic to me :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    what made u think gl doesn't desire power or money ? he is a human after all
    afaik he was against the war against ltte and used to say it should be negotiated from the beginning. that doesnt sound like nationalistic to me :no:

    Well, he can get power and money sticking with ranil,malik ..etc guys too.

    Weren't those the time he was with ranil? He was a minister in ranils 2001-2003 parliament.. maybe then he changed his views ...

    But then again, can't think he would change his political ideas at such a mature age..:nerd:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,158
    25,876
    113
    28
    ලොවෙත් නැති තැනක
    Well, he can get power and money sticking with ranil,malik ..etc guys too.

    Weren't those the time he was with ranil? He was a minister in ranils 2001-2003 parliament.. maybe then he changed his views ...

    But then again, can't think he would change his political ideas at such a mature age..:nerd:

    May be for money, 2001 constitution was more close to federal status. so he was federalist as Mahinda was before 2005.