මහේෂ් සේනානායක

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මහේෂ් සේනානායක

r4yW7pe.jpg

දේශපාලන හෙංචයියන් , ඥාතීන් , ව්‍යාපාර හවුල්කරුවන් වෙනුවට රට නියෝජනය කල යුත්තේ සුදුසුකම් සපිරූ මිනිසුන් පමණි.
 
Last edited:

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Kisima deyak Saharan ge case eka welawedi nokalath.... pora gana hena warnanaa karana kota man baluwe...yakoo mu weerayek une kohomada.... yudde kaledi lankawe un koheda hitiye kiyala
     
    • Like
    Reactions: jjpala

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සුදුසුකම් සපිරූ මිනිසුන් පමණි. ;););)

    70881559_2404385322948080_1458276688461824000_n.jpg
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යුද්දේ කාලේ මහේස්ට කොහෙද බන් හිටියේ? :nerd:

    අපි සරත් ෆොන්සේකා ගැන දන්නවා

    ශවේන්ද්‍ර සිල්වා මන්නාරමේ ඉදන් 57 සේනාංකය එක්ක නද්දීකාදල් දක්වා ගියා

    කමල් ගුණරත්න + ප්‍රසන්න මුහමලේ ඉදන් නද්දීකාදල් දක්වා ගියා

    රොෂාන් ගුණතිලක ප්‍රමුක ගුවන් හමුදාව තමිල් සෙලාවන් කාරයටත් නෙළුවා.

    වසන්ත කරන්නාගොඩ ප්‍රමුක නාවික හමුදාව Australia මුහුද සීමාවට පවා ගිහින් කොටි නැව් විනාශ කළා

    මම නම් TV එකේ හෝ පත්තරේක වත් දැක්කේ නැහැ යුද්ද කාලේ මහේෂ් :dull:

    • Like
    Reactions: jjpala and Kolama

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,788
    606
    113
    යුද්දේ කාලේ මහේස්ට කොහෙද බන් හිටියේ? :nerd:

    අපි සරත් ෆොන්සේකා ගැන දන්නවා

    ශවේන්ද්‍ර සිල්වා මන්නාරමේ ඉදන් 57 සේනාංකය එක්ක නද්දීකාදල් දක්වා ගියා

    කමල් ගුණරත්න + ප්‍රසන්න මුහමලේ ඉදන් නද්දීකාදල් දක්වා ගියා

    රොෂාන් ගුණතිලක ප්‍රමුක ගුවන් හමුදාව තමිල් සෙලාවන් කාරයටත් නෙළුවා.

    වසන්ත කරන්නාගොඩ ප්‍රමුක නාවික හමුදාව Australia මුහුද සීමාවට පවා ගිහින් කොටි නැව් විනාශ කළා

    මම නම් TV එකේ හෝ පත්තරේක වත් දැක්කේ නැහැ යුද්ද කාලේ මහේෂ් :dull:

    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    යුද්දේ කාලේ මහේස්ට කොහෙද බන් හිටියේ? :nerd:

    අපි සරත් ෆොන්සේකා ගැන දන්නවා

    ශවේන්ද්‍ර සිල්වා මන්නාරමේ ඉදන් 57 සේනාංකය එක්ක නද්දීකාදල් දක්වා ගියා

    කමල් ගුණරත්න + ප්‍රසන්න මුහමලේ ඉදන් නද්දීකාදල් දක්වා ගියා

    රොෂාන් ගුණතිලක ප්‍රමුක ගුවන් හමුදාව තමිල් සෙලාවන් කාරයටත් නෙළුවා.

    වසන්ත කරන්නාගොඩ ප්‍රමුක නාවික හමුදාව Australia මුහුද සීමාවට පවා ගිහින් කොටි නැව් විනාශ කළා

    මම නම් TV එකේ හෝ පත්තරේක වත් දැක්කේ නැහැ යුද්ද කාලේ මහේෂ් :dull:

    ඒක ඇත්ත මචන්. මේ තමයි රටට වැඩක් කරපු නියම වීරයෝ! :love::love:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    සර්වෝදේ මහේශ්ට​
    මහේශ් සර්වෝදෙට​

    බකල්පෙට ජය වේවා! :lol:

    මහේෂ්ට චන් දේ දෙනවා කියලා සර්වෝදෙන් පොළී රහිත ණයක් ගන්න පුලුවන් වෙයිද​? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සර්වෝදේ මහේශ්ට​
    මහේශ් සර්වෝදෙට​

    බකල්පෙට ජය වේවා! :lol:

    මහේෂ්ට චන් දේ දෙනවා කියලා සර්වෝදෙන් පොළී රහිත ණයක් ගන්න පුලුවන් වෙයිද​? :lol:
    විනයා ආරියරත්න හත්පොලේ ගාගන්න ලගයි.....
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,193
    2,225
    113
    colombo
    වැරදි දේට වැරදි කියන්නත් හරි දේට හරි කියන්නත් බැරිද එකනේ සැබෑ වහල් කම

    බදුර්දීන් ට කොන්ද කෙලින් තියන් උත්තර දෙන්න පුළුවන් වුනු නිසා මිනිස්සු හොද කිව්වා

    අන්තිමට කොමිසමේදී දෙකට තුනට නැවුණු විදියට මිනිහා ට වුනු දේ ගැන දුක් වුනා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,193
    2,225
    113
    colombo
    සර්වෝදේ මහේශ්ට​
    මහේශ් සර්වෝදෙට​

    බකල්පෙට ජය වේවා! :lol:

    මහේෂ්ට චන් දේ දෙනවා කියලා සර්වෝදෙන් පොළී රහිත ණයක් ගන්න පුලුවන් වෙයිද​? :lol:

    සර්වෝදේ කතාව මොකද්ද බැංකු ණයක් දීලාද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    යුද්දේ කාලේ මහේස්ට කොහෙද බන් හිටියේ? :nerd:

    අපි සරත් ෆොන්සේකා ගැන දන්නවා

    ශවේන්ද්‍ර සිල්වා මන්නාරමේ ඉදන් 57 සේනාංකය එක්ක නද්දීකාදල් දක්වා ගියා

    කමල් ගුණරත්න + ප්‍රසන්න මුහමලේ ඉදන් නද්දීකාදල් දක්වා ගියා

    රොෂාන් ගුණතිලක ප්‍රමුක ගුවන් හමුදාව තමිල් සෙලාවන් කාරයටත් නෙළුවා.

    වසන්ත කරන්නාගොඩ ප්‍රමුක නාවික හමුදාව Australia මුහුද සීමාවට පවා ගිහින් කොටි නැව් විනාශ කළා

    මම නම් TV එකේ හෝ පත්තරේක වත් දැක්කේ නැහැ යුද්ද කාලේ මහේෂ් :dull:

    ඒකනම් ඇත්ත..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Thnak you! Oooka enakan hitiye...:lol: dan unma kiyanawane NPM ekata support kiyala.SArvode kiyanne non profitable charity organization ekak. Ithin eyala kohomada NPM ekata fund karanne?

    දණ්ඩිය(Banned) ලිං පතුලේ...විහින් ලිඳට පනිනවා කියන්නේ ඕකට

    tenor.gif