Mahesh ?

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    71299186_2717703421573677_3838319131774418944_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මම හීනෙන් වත් හිතුවෙ නෑ මේ පහරයා අපිට මේම කරයි කියලා. මූ වෙනුවෙන් මම මොනාද නොකරෙ?

    ++රටේ හමුදාපාලනයක් ගෙනියන්න ඕන කියලා මතයක් හදන්න බැහැලා වැඩ කරා.
    ++සිංහලේ මහා කළු සිංහයා කියලා පෝස්ට් ශෙයා කරා.
    ++ජනාදිපති රටේ නැති වෙලාවෙ මොනව හරි කරනව නම් මේක තමයි වෙලාව කියලා හමුදාපතිට සහය පල කරල එෆ්බී පෝස්ට් ශෙයා කරා.
    ++මූ විශ්‍රාම යනකොට රට අනතුරේ නිසා යන්න එපා කියලත් පෝස්ට් ශෙයා කිව්වා.

    කවුද හිතුවෙ මූ ඇත්තටම රට හදන්න ජනාදිපතිවරනෙට එයි කියලා. මූට හොඳ කියපු කට අංසක විසි තුනහමාරක් ඇල වෙච්ච තැනිතලා කලුගලක උලාගන්න ඕනේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    පිෂ්ෂු මෙයා... කටුස්ස කරේ රත්තරං බදින්න එපා කියල තියෙන්නේ ඔය නිසයි.... බෝම්බෙ පුපුරපු ගමන් අපිට මතක් වෙන්නේ හමුදාපති තමයි.... සමහරක් එවුන් කිසිම හේතුවක් නැතිව මුරුංග අත්තේ තිබ්බා.... මූත් ඉතිං ගහ මොකක්ද කියල බලන්නේ නැතිව දැන් මුරුංග ගහේ දල්ලට නගින්න යනවා.... තව ටික දවසකින් පුක ඇනගෙන බිම වැටුනම ඌට තේරෙයි උගේ තරම....​
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    dushanaya wechha unp karayek da koheda pissuda ban ubata
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    මේ පාර වෙනසක් කරන්නත් එක්ක CIA එකෙන් දාපු එකාට දෙමුද
     
    • Like
    Reactions: DangerMan119

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    <b>
    පිෂ්ෂු මෙයා... කටුස්ස කරේ රත්තරං බදින්න එපා කියල තියෙන්නේ ඔය නිසයි.... බෝම්බෙ පුපුරපු ගමන් අපිට මතක් වෙන්නේ හමුදාපති තමයි.... සමහරක් එවුන් කිසිම හේතුවක් නැතිව මුරුංග අත්තේ තිබ්බා.... මූත් ඉතිං ගහ මොකක්ද කියල බලන්නේ නැතිව දැන් මුරුංග ගහේ දල්ලට නගින්න යනවා.... තව ටික දවසකින් පුක ඇනගෙන බිම වැටුනම ඌට තේරෙයි උගේ තරම....​
    </b>

    ඔව් බන් මාත් ඒ දවස්වල තිබ්බ ගැම්මට ශෙයා කරේ. දැනුයි තේරෙන්නෙ මූ කොටි එක්ක සම්බන්ධතා පවත්තපු බව

    dushanaya wechha unp karayek da koheda pissuda ban ubata
    ගූඇන්පී+ජේවීපී. කරදරයක් නැත්නම් ඉස්සරහට කොටි කියලත් දාපන්. එහෙම නාවොත් බඩ පිරුනේ නෑ වගේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඔව් බන් මාත් ඒ දවස්වල තිබ්බ ගැම්මට ශෙයා කරේ. දැනුයි තේරෙන්නෙ මූ කොටි එක්ක සම්බන්ධතා පවත්තපු බව

    :Pකොටියනං කොටිය කියල හදුනගන්න තිබ්බ... හැබැයි මූ එන්නේ සිංහයට පොරවගෙන....​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    <b>
    :Pකොටියනං කොටිය කියල හදුනගන්න තිබ්බ... හැබැයි මූ එන්නේ සිංහයට පොරවගෙන....​
    </b>
    මූ කොටියෙක් බව ඒ දවස්වල අපිට නොපෙනුනේ, අපිත් ඇස් නොපෙනන බීරෝ වගේ ගැම්මෙන් ඔද්දල් වෙලා, දේසහ්පේමෙන් නෑවිලා මුන් දිහා බලපු නිසා. මූගෙ තට්ටෙ දිහා ටිකක් වෙලා බලන් හිටපන් කොටි පුල්ලි තැනින් තැන පෙනේවී.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මූ කොටියෙක් බව ඒ දවස්වල අපිට නොපෙනුනේ, අපිත් ඇස් නොපෙනන බීරෝ වගේ ගැම්මෙන් ඔද්දල් වෙලා, දේසහ්පේමෙන් නෑවිලා මුන් දිහා බලපු නිසා. මූගෙ තට්ටෙ දිහා ටිකක් වෙලා බලන් හිටපන් කොටි පුල්ලි තැනින් තැන පෙනේවී.

    ඇයි ඔයා කොටි හමක් අල්ලන් දගලන්නේ.... :confused: ලොකු කතා ඕන නෑ තව මාස ගාණකින් මහේෂ් ඉන්න තැන බලපංකෝ එතකොට තේරෙයි....:yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    1. සහරාන්ට පඩි ගෙවපු එකා ඌ බෝම්බ පිපිරෙව්වහම වෙන උන්ට වරද පටවන්නෙ ඇයි .?
    2. මඩකලපුව පටන්ගත්තෙ ශරීය කැම්පස් එකක් නම් ඒකට මහින්ද අවසර දුන්නෙ ඇයි ?
    3. සයිටම් හොර උපාදි කඩයක් නම් මහින්ද ඒක පටන්ගත්තෙ ඇයි ?
    4. පොහොට්ටුවට රනවිරුවො වටිනවනම් යුද්දෙන් පස්සෙ ඉල්ලන දේවල් දුන්නෙ නැත්තෙ ඇයි ?
    5. විල්පත්තු කපන්න අවසර දුන්නෙ 2012 නම් වෙන උන්ට වරද පටවන්නෙ ඇයි ?
    6. මුස්ලිම් පල්ලි 240 ක් හදල දුන්නෙ බැසිල් නම් වෙන උන් තම්බින්ට කඩේ යනව කියන්නෙ ඇයි .
    7. ශැන්ග්‍රිල පෝට්සිටි ඇමරිකන් ඩෝල් සමාගමට බුත්තලින් ඉඩම් සින්නක්කර විකුනල වෙන උන්ට මෙන්න විකුනනවෝ කියන්නෙ ඇයි ?
    8. රට අත ඇරල ගිය ඇමරිකන් පුරවැසියෙක් ජනාදිපති වරනෙට වෙන පක්ශෙකින් දැම්මනම් වීරවංශ කියන්නෙ මොනවද ?
    9. ඇමරිකාව ගෝඨ දිනන එකට බය නම් වෙන වෙන අපේක්ශකයො දාල චන්ද කඩල ලොකු ගේම් දෙනවට වැඩිය සරලව ගෝඨගෙ පුරවැසි භාවය අහෝසිකරන්න ඉල්ලපු ඉල්ලීම පරක්කු කරල චන්දෙට ඉදිරිපත් වෙන්න බැරි කරන එක ලේසී නේද .එච්චර දේවල් තියෙද්දි අනිත් අපේක්ශකයන්ට ඇමරිකන් කුමණ්ත්‍රණ කියන්නෙ ඇයි ?
    10. ගෝඨ එන්නෙ මේ රට ගොඩගන්න නම් මහින්ද රට වලටද දැම්මෙ .
    11. අවුරුදු 10ක් රට කරපු මහින්ද රටේ බෙහෙත් පෙත්තක් ගන්න තැනක් හැදුවෙ නැද්ද මල්ලි උන හෙම්බිරිස්සාවටත් සින්ගප්පූරු යන්නෙ ?
    12. ගෝට හමුදාවෙන් අයින් උනේ මොලේ අමාරුවක් කියලනම් දැන් ඒ මොලේ අමාරුව හොදද ?
     
    • Like
    Reactions: Shadow.Walker

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    <b>
    ඇයි ඔයා කොටි හමක් අල්ලන් දගලන්නේ.... :confused: ලොකු කතා ඕන නෑ තව මාස ගාණකින් මහේෂ් ඉන්න තැන බලපංකෝ එතකොට තේරෙයි....:yes:
    </b>
    ප්‍රශ්නෙ ඌ ඉන්න තැන නෙවේ. මීට මාස පහකට විතර කලින් අපි හිටපු තැනයි, අපේ මනසේ ඉන්න නූල් පොටක තරම් වස්ත්‍රයක් වත් අඳින්නෙ නැති මහා වහලා විසින් අද අපිව පත් කරලා තියෙන තැනයි. ඕක තේරුම් ගන්න පුළුවන් නම් තේරෙයි.

    මේ ටික උනත් කිව්වෙ තේරුම් ගන්නෙ නැති බව දැනගෙන මිසක්, තේරුම් ගනීවී කියන අබ මල් රේනුවක තරම් වත් බලාපොරොත්තුවක් ඇතුව නෙවේ හොඳේ.