කොළඹ අවට restaurants

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    උබලා ගියපු කොලබ අවට හොද restaurants මොනාද මචන්ලා
    හුගක් restaurants නම් දැන් වැහි වැහලා
    හැබැයි කෑම මෙලෝ රහක් නැහැ
    ගානත් හොදටම වැඩි
    යාලුවෝ 10 දෙනක්ට වගේ රෑට කාලා බීලා එන්න හොද තැන් මොනාද ?
    Private room එකක් ගන්න පුළුවන් . නැත්තම් beach side එක ගාව වගේ
    ගානත් ශේප්
    එකෙක්ට කීයක් වගේ යයිද ?

    ගෙවන්න වෙන්නේ මට :lol::lol: