Aliexpress eken CCTV/IP camera gaththa un innawada?

Amayuru

Active member
  • Apr 23, 2007
    185
    43
    28
    මේක මම ගිය මාසෙ ගෙන්න ගත්තා.
    https://www.aliexpress.com/item/33007338519.html?spm=a2g0s.12269583.0.0.53856f11zE6ePP

    Aliexpress එකේ $3 discount එකක් එක්ක 64GB card එකත් එක්ක රුපියල් 7500යි ගියේ(with shipping). එවන්න කලින් seller ට කිව්ව කැමරාවක් කියල දාන්න එපා කියල සහ වටිනාකම අඩු ගානක් දාන්න කියල. මනුස්සයා description එකට headphones කියල දාල value එක $10යි කියල දාල එවල තිබ්බෙ. කිසි අවුලක් නැතුව ගෙදරටම ආව..

    ඕකට කලින් මේකෙන් ටිකක් ගෙනාව. ඒවත් ඔක්කොම post එකේ නැවතෙන්නෙ නැතුව ආව..
    https://www.aliexpress.com/item/32921322018.html?spm=a2g0s.9042311.0.0.755e4c4dMmUdmA
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City

    ammatasiri ehema ewanawada un kiwwama :rolleyes: try ekak deela balanna one, badu wadada sata sata gaala :nerd:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    ah Thor aiia, kalekata passe :cool:

    me current giyama SD card ekata badu save wenawa neda :nerd:

    current giyama nm case, power suppy ekak wenama denna wei. outdoor nam solar power ekak genalla tibuna office eke ekeknem.

    mama oka gatte, hama tanam wire adinna oone nathi nisa. Kaluwara watunama auto light ekakuth on wenwa. :cool: Rs 5000ta itin shape.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ammatasiri ehema ewanawada un kiwwama :rolleyes: try ekak deela balanna one, badu wadada sata sata gaala :nerd:

    ow china sellers la ehema kiwwama adu value ekak dala gedaratama ena widiyata ewanawa.
    eth ithin karumeta check kaloth nam badu mattu..
    matanam ehema wela na USA walin USPS priority mail gennuwoth nam hora boru ba aniwa mattu wenawa
     
    • Like
    Reactions: JokerFan

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    mn maldives walata gennuwa usps parcel eka 5kg wage 105$ giya shipin walata insurance ekata 3$ kohe giyaaa..
    badu tika dawsa 7 awa..kelinma athata dunna mage..mehe check or tax mukuth naa..
    dhl eken ganuwa maldives wlaata item value eka 300$ wage..ekata nam custom tax 35$ gewanna unaa,....
    mehe system eka patta fast...nedakin srilankan lonthpol post..kamba horu
    buddistla kiyath lajjai
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Micro sd dana ekakda

    Thama wadada?

    SD card එකේ තමයි විඩියෝ save වෙන්නේ. මාසෙට ගාණක් ගෙවලා උන්ගේ cloud එකේ දාන්නත් පුළුවන්. තාම වැඩ.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    xioami ip camera 4k gennala thiyenawa,
    eka paara godak genna epa,
    dekak genawath custom eken hold karanawa, e para podi tax ekak gahala ganna wenne,
    ekak wage dammoth gedaratama enawa