මහ මැතිවරණෙ කියලා දෙයක් අහලා තියනවාද නියම කස පහර මෙදා පොටේ දෙන්න නියම තැන














දන්ඩියෝ වගේ නෙමේ ඉත්තැවෝ වුන් හරිම පුදුම ජීවී කොට්ටාසයක් වෙනස නමැති මයිත්රී ඉත්තැවා තම නලියනවා

SB ගෙ කතාවයි රත්තරන්ගේ පොල් ගැහිල්ලයි මත චන්දය තීරණය කරනාවනම් සුබ අනාගතයක්
සජිත් හමු එක්ක නැගිටින්න තමයි අපි හැමෝටම වෙන්නේ


gota awilla parana ewun ekka rata sukitha muditha karai kiyala hithan innawanm oyatath සුබ අනාගතයක් !
kawda sajithta denne? eeke inne okkotama wada epa karapu pakeerlae![]()
හැබැයි තියන තැනට වැඩා ගව්ගානක් හොද වෙනවා කියලා නම් විස්වාසයක් තියනව කොහොම වෙයිද දන්නේ නැහැ 

මහේෂ් ට දෙන ජන්දෙ වැඩක් වෙන්නෙ නෑ මේ වගේ තීරණාත්මක ජන්දෙකදි...... බොරු වැඩ කරන්න එපා..... ගෝඨ ට දියන්......!! ඔය හැලපයො ටික මහ මැතිවරණෙන් ගෙදර යවපන්.....!! සරලයි....!!ගෝටට චන්දෙ දෙන්න හිටියේ. SB ගෙ කතාවයි රත්තරන්ගේ පොල් ගැහිල්ලයි දැක්කම දෙන එක එපා උනා... ගෝටට දෙන්න ඉන්න එවන්ට එහෙම හිතෙන්නේ නැද්ද? පරණ කෂඩයෝ ටික දැක්කම
මොකද්ද මේකට කරන්න පුළුවන්, මහේෂ්ට දෙන්න ඉන්නේ මමනම් දැන්.
![]()