Gotata Chande denna hitiye

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ගෝටට චන්දෙ දෙන්න හිටියේ. SB ගෙ කතාවයි රත්තරන්ගේ පොල් ගැහිල්ලයි දැක්කම දෙන එක එපා උනා... ගෝටට දෙන්න ඉන්න එවන්ට එහෙම හිතෙන්නේ නැද්ද? පරණ කෂඩයෝ ටික දැක්කම :angry:

    මොකද්ද මේකට කරන්න පුළුවන්, මහේෂ්ට දෙන්න ඉන්නේ මමනම් දැන්.

    71970387_1021258538205134_9203704604217311232_n.jpg

    Last edited:
    • Like
    Reactions: Banned!

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    SB ගෙ කතාවයි රත්තරන්ගේ පොල් ගැහිල්ලයි මත චන්දය තීරණය කරනාවනම් සුබ අනාගතයක්
    සජිත් හමු එක්ක නැගිටින්න තමයි අපි හැමෝටම වෙන්නේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහ මැතිවරණෙ කියලා දෙයක් අහලා තියනවාද නියම කස පහර මෙදා පොටේ දෙන්න නියම තැන
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    :(:(:(:(:(:(:(:(

    දන්ඩියෝ වගේ නෙමේ ඉත්තැවෝ වුන් හරිම පුදුම ජීවී කොට්ටාසයක් වෙනස නමැති මයිත්‍රී ඉත්තැවා තම නලියනවා
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :(:(:(:(:(:(:(:(

    දන්ඩියෝ වගේ නෙමේ ඉත්තැවෝ වුන් හරිම පුදුම ජීවී කොට්ටාසයක් වෙනස නමැති මයිත්‍රී ඉත්තැවා තම නලියනවා

    :rolleyes:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    SB ගෙ කතාවයි රත්තරන්ගේ පොල් ගැහිල්ලයි මත චන්දය තීරණය කරනාවනම් සුබ අනාගතයක්
    සජිත් හමු එක්ක නැගිටින්න තමයි අපි හැමෝටම වෙන්නේ

    gota awilla parana ewun ekka rata sukitha muditha karai kiyala hithan innawanm oyatath සුබ අනාගතයක් ! :rofl:

    kawda sajithta denne? eeke inne okkotama wada epa karapu pakeerlae :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගූ ඇන් පී කාරයො ගෝඨට මඩ ගහන්ඩ හොයාගෙන ඉන්න චරිත දැක්කම පව් කියල හිතෙනව...ඔයිට වඩා හොද අර්තයක් එනව නේද මුන් එක්ක ඉන්න හින්ද සජියට චන්දෙ දෙන්නෙ නැ කියල තෙර්ඩ් එක දැම්ම නම්..

    70902305_1149888951876088_7008119663259287552_n.jpg
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    gota awilla parana ewun ekka rata sukitha muditha karai kiyala hithan innawanm oyatath සුබ අනාගතයක් ! :rofl:

    kawda sajithta denne? eeke inne okkotama wada epa karapu pakeerlae :angry:

    ඇත්ත කතාව ගෝටා අව කියල දවසින් සිංගප්පුරුව වෙනෙනේ නැහැ කියන දේවල් කරන්නෙත් නැහැ :lol: හැබැයි තියන තැනට වැඩා ගව්ගානක් හොද වෙනවා කියලා නම් විස්වාසයක් තියනව කොහොම වෙයිද දන්නේ නැහැ

    නිකමට් අහන්නේ මහේෂ්ට දුන්නා කියල රට සුකිත මුදිත් වෙයිද ?මහේෂ්ට චන්දෙ දෙන්නේ රට හදන්න පුළුවන් කියලද ? එයා ගාව හොරු නැති නිසාද? එහෙනම් සුබ සුබ අනාගතයක්

    චන්ද ලක්ෂයක් වත් ගන්න බැරි කෙනෙක් ට චන්දය දීම අවලංගු චන්දයක් ම තමයි . සිංහල චන්ද එක දෙක කැඩිලා සජිත් සුළු ජාතික චන්ද එක්ක ගොඩ ගියාම අපි සජිත් එක්ක ඉන්න හිතෙන රටක් හදමු තීරණය ඔබ සතුයි :love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :lol: මහේෂ් ට දෙන ජන්දෙ වැඩක් වෙන්නෙ නෑ මේ වගේ තීරණාත්මක ජන්දෙකදි...... බොරු වැඩ කරන්න එපා..... ගෝඨ ට දියන්......!! ඔය හැලපයො ටික මහ මැතිවරණෙන් ගෙදර යවපන්.....!! සරලයි....!!
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගෝටට චන්දෙ දෙන්න හිටියේ. SB ගෙ කතාවයි රත්තරන්ගේ පොල් ගැහිල්ලයි දැක්කම දෙන එක එපා උනා... ගෝටට දෙන්න ඉන්න එවන්ට එහෙම හිතෙන්නේ නැද්ද? පරණ කෂඩයෝ ටික දැක්කම :angry:

    මොකද්ද මේකට කරන්න පුළුවන්, මහේෂ්ට දෙන්න ඉන්නේ මමනම් දැන්.

    71970387_1021258538205134_9203704604217311232_n.jpg

    සජිත් වටේ ඉන්න උන් දිහා බලල හිතහදාගනින්. මහේෂ් කාගෙහරි ප්ලෑන් එකක් ඒවට අහුවෙන්න තරම් මෝඩ වෙන්න එපා.