මහේශ් ගැන දන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන මිනිස්සු විතරයි බන්.චන්ද ලක්ශ 2ක් වත් මුලු රටින්ම ගනිද දන්නේ නෑ.
අනික මහේශ්ට වැටෙන්නේ සිංහල චන්දවිතරයි. දෙමල,මුස්ලිම් අය කවදාවත් මහේශ්ට චන්දේ දෙන්නේ නෑ.
මහේශ්ට චන්දේ දාන එකෙන් කාටද වාසි කියලා උබම හිතලා බලපන්..
අපිට නරක අඩු එක තමයි දැන් තෝරන්න වෙලා තියෙන්නේ.
සජිත් ගේ වටේ ඉන්න සෙට් එකයි ගෝටාගේ වටේ ඉන්න සෙට් එක බැලුවාම
සජිත් ආවොත් රටට වෙන හානිය වැඩියි.

මහේෂ් ට දෙන ජන්දෙ වැඩක් වෙන්නෙ නෑ මේ වගේ තීරණාත්මක ජන්දෙකදි...... බොරු වැඩ කරන්න එපා..... ගෝඨ ට දියන්......!! ඔය හැලපයො ටික මහ මැතිවරණෙන් ගෙදර යවපන්.....!! සරලයි....!!

පැරදුනොත් ගෝඨ ගෙදර යයි අරුං අගේට ආපහු එනව 