ඔයාල බලල තියෙන හොඳම zombie ඉන්න කතාව මොකක්ද ? 
වැඩිය ප්‍රසිද්ධ නැති සුපිරි කතා තියෙනවනං suggest කරන්න
world war z වගේ හුඟක් ප්‍රසිද්ධ ටික නං බලල තියෙන්නෙ 
typical zombies ලම වෙන්න ඕනෙ නෑ පොඩ්ඩක් අලුත් විදිහට හිතල වෙනස්ම විදිහෙ සොම්බි ඉන්න ඒව වුනත් කමක් නෑ.
gore හුඟක් තියෙන ඒව නං ගොඩක් හොඳයි
සොම්බින්ට දුවන්න පුලුවන් භයානක උන් වෙන තරමට ගොඩාක් හොඳයි.

පට්ට

අපෝ කාටුන් බලන්න බෑ 