පිටසක්වල ජීවීන්?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වීඩියෝ එක දාන්න තේරෙන් නෑ බන්... ලින්ක් එක ක්ලීක් කරලා බලපන්... ඔය කතාව සුපිරි එකක්

    නාට්ටි බලන්නෑ :no:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    mutes are okay

    :no: ඉට්ස් අ පේන් ටු සී දෙම් සෆර් ප්ලස් වී කාන්ට් කමියුනිකේට් විත් දෙම් නිගර්ස් ඉන් ද ඩාර්ක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    https://youtu.be/0hPTuiGLYe4

    මෙන්න මේකේ ෆුල් එක තියෙන පින්වතෙක් ෂෙයා කල මැනවි

    "රැජන" නේද මේකෙත් ඇත්තට පිටසක්වල ජීවියෝ හිටියනේ.

    බලං ගියාම ඉස්සර කොච්චර වෙනස් වෙනස් කතා ගිහින්ද ටීවී එකේ දැන් කාලේ යන්නේ ඔක්කොම මල් කතා නෙ
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    950
    113
    Godric's Hollow
    "රැජන" නේද මේකෙත් ඇත්තට පිටසක්වල ජීවියෝ හිටියනේ.

    බලං ගියාම ඉස්සර කොච්චර වෙනස් වෙනස් කතා ගිහින්ද ටීවී එකේ දැන් කාලේ යන්නේ ඔක්කොම මල් කතා නෙ

    ආයේ මේ වගේ කතා හැදෙයිද කියන්න බෑ බන්. :( දැන් යන කතා බලපු එකෙක්ට ලොවෙත් මේ වගේ කතාවකට ඕනේ කන්සෙප්ට් එකක්වත් ඔළුවට එන්නේ නෑ...

    පුළුවන් එකෙක් ඔකේ ෆුල් වීඩියෝ එක හොයල දීපන්කො.. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    "රැජන" නේද මේකෙත් ඇත්තට පිටසක්වල ජීවියෝ හිටියනේ.

    බලං ගියාම ඉස්සර කොච්චර වෙනස් වෙනස් කතා ගිහින්ද ටීවී එකේ දැන් කාලේ යන්නේ ඔක්කොම මල් කතා නෙ

    :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයේ මේ වගේ කතා හැදෙයිද කියන්න බෑ බන්. :( දැන් යන කතා බලපු එකෙක්ට ලොවෙත් මේ වගේ කතාවකට ඕනේ කන්සෙප්ට් එකක්වත් ඔළුවට එන්නේ නෑ...

    පුළුවන් එකෙක් ඔකේ ෆුල් වීඩියෝ එක හොයල දීපන්කො.. :yes:
    ජයන්ත චන්ද්‍රසිරි ආයේ නාට්ටි හැදුවෙත් නෑ නේද ලඟදි. මනුස්සය මොනවා කරනවද මන්ද අපරාදේ කොච්චර හොඳට හදන්න පුඋවන්ද දැන් කාලේ තාක්ෂනෙත් එක්ක
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජයන්ත චන්ද්‍රසිරි ආයේ නාට්ටි හැදුවෙත් නෑ නේද ලඟදි. මනුස්සය මොනවා කරනවද මන්ද අපරාදේ කොච්චර හොඳට හදන්න පුඋවන්ද දැන් කාලේ තාක්ෂනෙත් එක්ක

    කටු පැටී..ඔයාට pm දාන්න බැනෙ....මැසෙජ් එකක් එවන්න කොහොම හරි...පොඩි වැඩකට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටු පැටී..ඔයාට pm දාන්න බැනෙ....මැසෙජ් එකක් එවන්න කොහොම හරි...පොඩි වැඩකට
    pm vm ඔක්කොම ඕෆ් කරා අර ඇස්කුට්ටා ලීක් වෙච්චා මගෙන් ඉල්ලගන්න කියල ප්‍රචාරයක් ඇරියනෙ :angry:

    දැන් හරි
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Infini 2015
    Extraterrestrial 2014
    The.Giver 2014.
    The.Pyramid 2014
    The.Signal 2014
    The.Martian 2015
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ජයන්ත චන්ද්‍රසිරි ආයේ නාට්ටි හැදුවෙත් නෑ නේද ලඟදි. මනුස්සය මොනවා කරනවද මන්ද අපරාදේ කොච්චර හොඳට හදන්න පුඋවන්ද දැන් කාලේ තාක්ෂනෙත් එක්ක

    :yes::yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    7c07.jpeg