best zombie film

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාල බලල තියෙන හොඳම zombie ඉන්න කතාව මොකක්ද ? :)

    වැඩිය ප්‍රසිද්ධ නැති සුපිරි කතා තියෙනවනං suggest කරන්න :love: world war z වගේ හුඟක් ප්‍රසිද්ධ ටික නං බලල තියෙන්නෙ :sorry:

    typical zombies ලම වෙන්න ඕනෙ නෑ පොඩ්ඩක් අලුත් විදිහට හිතල වෙනස්ම විදිහෙ සොම්බි ඉන්න ඒව වුනත් කමක් නෑ.
    gore හුඟක් තියෙන ඒව නං ගොඩක් හොඳයි :love:

    සොම්බින්ට දුවන්න පුලුවන් භයානක උන් වෙන තරමට ගොඩාක් හොඳයි. :love:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Will Smith ge "I am Legend" :love::love:
    pattama patta, matanam world war z walata wada patta meka.
    mama wadiya zombie movies walata kamathi kenek neme, but mekanam pattama patta. mama balapu okkoma film walin gaththath udin thiyena ekak.

     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Wrong turn- 1 to 7

    ඒක සොම්බිද ? මං හිතුවෙ මිනී කන මිනිස්සු රැලක් ගැන කියල. thanks

    Will Smith ge "I am Legend" :love::love:
    pattama patta, matanam world war z walata wada patta meka.
    mama wadiya zombie movies walata kamathi kenek neme, but mekanam pattama patta. mama balapu okkoma film walin gaththath udin thiyena ekak.

    මේක බැලුව :yes: පට්ට :love:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    28 Days later...an old movie. I think a third sequel was made.
    Dead Snow -old comedy horror
    Recent one - The Dead Don't Die
     
    • Like
    Reactions: Pessimist

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,721
    17,642
    113
    Train to Busan

    Has a deeper message

    No shitty hollywood CGI, great practical effects
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    p193983_v_v8_aa.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    TRAIN TO BUSAN:yes:

    Train to Busan

    Has a deeper message

    No shitty hollywood CGI, great practical effects

    watched this :yes: :love:

    Dawn of the Dead 2004

    watched :sorry:

    Warm Bodies :yes: :yes:

    මේක බලල නෑ thanks :love:


    resident evil සෙට් එක විතරයි මමනං බලල තියෙන්නෙ සොම්බි බලන්න ආස නෑ

    ඒ සෙට් එකේ රේටින්ග්ස් නං අඩුයි :sorry:


    මේක බැලුව වැම්පයර් කතාවක් :sorry:

    World War Z with Brad Pitt.

    cant care less about actors. seen this one already. thanks anyway god