best zombie film

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    TRAIN TO BUSAN, World War Z,
    Resident Evil ෆිල්ම් දෙකක් විතර

    වැඩිය බලන්නේ නෑ. රෑට හීනෙන් පේනවා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I am legend thamai bro mata nam patta.

    :yes:
    ඒකෙ සත්තු ටික අතාත්විකයි හැබැයි :( :sorry:
    මට නං train to busan :love:


    alien lai zombie lai..monada oi me balanne :dull::dull:

    ඔයා එන දවසට අපි වෙන දෙයක් බලමු :love:
    holding the man හොඳයි නේද ? :love:


    TRAIN TO BUSAN, World War Z,
    Resident Evil ෆිල්ම් දෙකක් විතර

    වැඩිය බලන්නේ නෑ. රෑට හීනෙන් පේනවා

    :baffled:
    හීනෙන් සොම්බි පෙනුනාම පට්ටනෙ බං :D මං නං ආසයි :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kasun ekka baluwa kiwwe mekada :dull::dull:

    I am legend witharai owain set une..
    cabin in the woods balala thiyenwada :rolleyes:

    නෑ මේක තියං ඉන්නෙ ඔයා එක්කම බලන්න :love:

    cabin in the woods එකේ හැම එකාම හිටියනෙ :D ඒකත් පට්ට :love:



    japanese
    thanks
    මේක තාත්විකව තියෙනවද බං ?
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,473
    742
    113
    ඩොටේ
    bird-a.jpg
     
    • Like
    Reactions: Pessimist

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁

    ආයේ මොකටද ෆිල්ම්ස් බලන්නේ The Walking Dead බලහන්කො
    අන්තිම වෙද්දී සොම්බිල දැකලම එපා වෙනවා :rofl::rofl: