best zombie film

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    bird-a.jpg

    මේක සොම්බි කියල දැනං හිටියෙ නෑ thanks


    thanks
    zombie comedy බලන්න කම්මැලියි බං :sorry:





    mul kaale apu supiri movie ekak.
    මේක බැලුව :sorry:

    resident evil set eke samahara eva thynva hnda !

    thanks

    World War Z

    මේක බැලුව :sorry:


    ආයේ මොකටද ෆිල්ම්ස් බලන්නේ The Walking Dead බලහන්කො
    අන්තිම වෙද්දී සොම්බිල දැකලම එපා වෙනවා :rofl::rofl:

    ඒක බැලුව. පස්සෙ සොම්බි නැතුව නිකං මිනිස්සු මරාගන්න කතාවක් වුනා බං කම්මැලි හිතිල අතෑරල දැම්ම :sorry:

    TRAIN TO BUSAN ..... pattay

    watched :yes:

    බෙන් 10;24838015 said:
    Dead Snow
    28 Weeks Later
    Planet Terror
    Dawn of the Dead
    Rec
    Cooties

    මේක බලල නෑ thanks
    planet terror එහෙම නං විකාරයක්


    Abraham Lincoln vs. Zombies

    මේකෙ ratings එහෙම මාර අඩුයිනෙ
     
    Last edited:

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    maat world war z baluwa patta, uba resident evil series eka baluwada? eke godak tiyanawa, ewa balahan, man nam eke games series ekat gahuwa athal :D me lagadi baluwa warm bodies kiyala ekak, ekat hodai ban, antima wenakota supiri. tawa zombie land, train to busan ewat hodai
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎



    The Dead Don't Die
    2019 ‧ Zombie/Fantasy ‧ 1h 45m
    5.5/10:IMDb

    images

    maat world war z baluwa patta, uba resident evil series eka baluwada? eke godak tiyanawa, ewa balahan, man nam eke games series ekat gahuwa athal :D me lagadi baluwa warm bodies kiyala ekak, ekat hodai ban, antima wenakota supiri. tawa zombie land, train to busan ewat hodai

    thanks

    abraham lincon zombie nemei, vampire ekak. habai ratings nam mandanna supirima film ekak. amuthuma storiyak tiyenne.

    vampire එක බලල තියෙනව. zombie එකකුත් තියෙනව බං :) ඒකෙ රේටින්ග්ස් අඩුයි වැඩිය ප්‍රසිද්ධ නැ ඒ නිසා :)

    Mekath hodai

    මේක බලල තියෙනව මට නං ඇල්ලුවෙ නෑ :no: