aniwa bun. mu ratamawehiluwak karai. are huthala dena gon uthera me haraka ehe mudunin piliganna hatiඅම්මෝහ් බෑ බං තවත්.. හිනාවෙලා බඩ දෙපැත්තත් රිදෙනව
යකො මේ වගේ මී ගොං වස්සෙකුට චන්දෙ දීලා රටක ජනාදිපති කරන්න දත කන උනුත් ඉන්නවනෙ අම්මපා
මූ නිකන් හරි ජනාධිපති උනොත් ඉඩි අමින්, කිම් ජොන්ග් ඉල් ලට හපන් වැඩ අනිවා කරයි
නෑ..නෑ....
බය වෙන්න එපා ලසන්ත මලේ.....
ඔය පොර එක්ක අපිට රට කරන්න වෙන්නේ නෑ.....
පටන් ගත්ත දවසට වඩා මේ වෙනකොටත් චන්ද ලක්ෂයක් හමාරක් අඩු කරගෙන ඉන්නේ උන්ද....

LCARS, HAL, Knight 2000 wage 80s gathiyak tibbanam ela
Physical button godaak daala lights ekka![]()
![]()
$45ට videohive.net එකෙන් ගන්න පුලුවන් template එක, මේ presentation හදපු අපේ අයියලා ඕකට බරගානක් මුන්ගෙන් ගලවන්න ඇති
https://videohive.net/item/hud-ui-e...fESdTvP7Q0IYbRGs2aYuar5KGE66XQDCO4ziqxX1rc9BI

පුකේ ඉන්ටෙලිජන් මම කිව්වා AE වලින් හදපු එකක් කියල. උබ කොහොමද මේක හොයා ගත්තෙ. පකේ AI.![]()

yako mu me HUD ekak dagenada AI kiyanne. game moda harak rawattanna owa hodai

සිරාට හපන් ආතල් දෙයි වගේ යකූ මේකා......!!