mata ona mewage knek

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    aththada boruda dnne na ethin
    aurudu ganaka idn FB share wenwa

    40164187_1066176243557179_1616255562817732608_n.jpg

    අහලා තියෙනවා නේද මානසික රෝහල් ගැන.ඒත් කවදාවත් ඔයා මානසික රෝහලකට ගිහින් තියෙනවද?සමහර අය ගිහින් ඇති.එත් බහුතරයක්ම ගිහින් නැහැ...මෙහෙම හිතන්නකො..පිස්සු වාට්ටුවක ඔයාගෙ අක්කා හරි නංගි හරි ඇදක ගැටගහලා කරන්ට් එක අල්ලනවා කියලා හිතන්නකො.උබටම පට්ටම දුකක් ඇති උනා නේ.එක බඩවැල කඩාගෙන ආපු නංගිව පිස්සු වාට්ටුවෙ ඇදක ගැටගහලා කරන්ට් එක අල්ලනවා බලන්න තරම් පවුකාර වෙච්ච අයියා කෙනෙක් හිටියා මාත් එක්ක.මගෙ ඇස් දෙකත් ඒ සිදුවීම දකින්න තරම් පවුකාර උනා.මට පුදුම හිතුනා උගේ පපුව පැලිච්ච නැති එකට.පවුලෙ හතරදෙනයි.අයියයි නංගියි අම්මයි තාත්තයි.අයියෙක්ට නංගියෙක් කියන්නෙ මහමෙරක් බං.බෝනික්කි පැටියෙක් වගේ හිටපු කෙල්ලව පිස්සියෙක් උනාම දෙමව්පියන්ට මොන තරම් දුකක්ද?යකෝ ඒ අම්මටත් පියයුරු පිලිකාවක්.පිස්සුවෙන් කෑ ගහන දූ දිහා බල බල කොච්චර පිච්චෙනවා ඇද්ද ඒ අම්මා.ඒ කදුළු වලට දුක් අදෝනා වකට හේතුව ආදරය. සැබෑ ආදරේ නෙමෙයි බොරු ආදරේ.කෙල්ල පිස්සුවෙන් දොඩවන්නෙ එකම වචන ටිකයි බං. "සුදු අයියෙ ඔයා කෝ?" සුදු අයියේ කොහෙද ඉන්නේ?""ඔයා එන්නකො".ඇස් දෙක පියං පොඩ්ඩ්ක් මවා ගනින් ඒ රූප ටික.අම්මාව, තාත්තව,සහෝදරයව අදුරගන්න සිහිකල්පනාව නෑ කෙල්ලට.හිතපං සුදු අයියාට මේකි කොච්චරනම් ආදරේ කරන්න ඇද්ද?.කෙල්ල පන වගේ ආදරේ කරපු සුදු අයියා දැන් මැරි කරලා ඉතාලි වලලු ඉන්නෙ.නින්ද යනවා ඇද්ද බං රෑට.අවුරුදු පහක ආදරේ ප්‍රතිපලයක් විදිහට කෙල්ලට හම්බ උනේ උමතුව විතරයි.කවදාවත් ආදරේ සෙල්ලමකට ගන්න එපා..අපිට තව කෙනෙක්ගෙ හැගීම් සෙල්ලමක් උනාට ඒ කෙනාට ඒ ආදරේ ජීවිතේ හුස්ම පොද වෙන්න පුලුවන්.මේ කෙල්ලගෙ සුදු අයියට දූ පැටියෙක් ඉපදුනාම ඌටත් තේරෙයි ඌ කරපු පව් වල තරම.තව කෙනෙක්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා.ඒක අත්ම ගානකට ගෙවාගන්න බැරි පවක්.බුදුසරණයි නංගි.ඉක්මනට සනීප වෙලා ජීවිතේ අලුතින් පටන් ගන්න. 😢😢
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Loke hati thamai ban. Me nangith athmeka sudu aiya kenekwa pissan kotu arala athi...

    මේක වෙලා තිබ්බේ කොල්ලෙක්ට නම් මේ වගේ කොමෙන්ට් වැටෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ ,,,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :rolleyes: Ehenan mona wage ewada watenne kiyahan...

    පවු අහින්සයකය, වෙසිට හෙන ගහපං , ගැනු ඔහොම්මමයි , ලංකාවේ දැන් ඉන්න කෙල්ලෝ නම් ගන්න දෙයක් නෑ ....etc ..

    පෙර ආත්ම , කර්මය වගේ දේවල් නෑ එතකොට ... :rofl:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    පවු අහින්සයකය, වෙසිට හෙන ගහපං , ගැනු ඔහොම්මමයි , ලංකාවේ දැන් ඉන්න කෙල්ලෝ නම් ගන්න දෙයක් නෑ ....etc ..

    පෙර ආත්ම , කර්මය වගේ දේවල් නෑ එතකොට ... :rofl:

    Naaa yako mama ehema kiyanne naa... :rofl::rofl:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මුලින්ම මෙයාට ඉක්මන් සුවය පතන ගමන්,මෙකට පොඩි සටහනක් ලියන්න ඔනි කියලා හිතුවා.
    ඔව්, ආදරය කියන්නේ ගොඩාක් සංකීර්ණ මානසිකතාවයන් ගෙන් පිරුණු සංවේදනයක්. එකයි කිසිම ආගමකවත් ,දර්ශණයකවත් ආදරයේ වපසරිය ගැන මුකුත් නොකියා, ඒක ගැන සරලව කියලා, වෙනම තැනක තියලා අත ඇරලා දාලා තියෙන්නේ.

    ආදරය කරන කෙනෙක් බිදවැටුනු වෙලාවට එයා ඇතුලෙන්ම ඒ ශක්තිය එනකං කොචිචර බාහිර ප්‍රතිකාර කරත් එක හොදවෙන්නේ නෑ. ඒ ශක්තිය එන්න මුලික අවබෝධයක් තියෙන්න ඔනි.
    බුදු හාමුදුරුවෝ මුලින් කිසාගෝතමීට කිවේ අබ මිටක් ගෙන්න කියලා, හැබැයි කවුරැත් නොමල ගෙයකින් කියලා පස්සේ කිවේ අන්න ඒ හින්දා.අවබෝධය මත විතරයි මානසික හේතු නිසා වෙනස් වුන මනසක් හදන්න පුළුවන්.
    මට මතක විදිහට ශිලා හරි මාලනි හරි කියලා , ටෝනි රණසිංහ රගපාන පරණ සිංහල චිත්‍රපටියක් තියනවා. එකේ මේවගේ තත්වයකට පත්වුනු කොල්ලෙක් හොද කරන විදිහ තියනවා. එකෙදි සම්පුර්ණ වෙනස් කතාවක් වෙන්නේ.

    ඉස්සර පොඩි ළමයින්ට කතා කියද්දි සුරංගනා කතා අතරට ජාතක කථා එකක් දෙකක් කියන එක වැඩිහිටියන්ට පුරුද්දක් වෙලා තිබ්බා.
    සඳ කිදුරු,පටාචාරා,කිසාගෝතමී,කුණ්ඩලකේසි, යසෝදරා වගේ කතා අපිට ඇහුනා. එකෙන් ඒ ළමයි විදිහට ඒ වෙලාවේ නොදැනුනත් ඒ කතාවේ කියවුන හේතුගැන අවබෝධයක් එනවා පහුකාලෙදි. ආදරේ කරනකොට හැම වෙලේම හරිම ආදරේ ලැබෙන් නෑ කියන එක. ඒ වගේම ඔනෑම වෙලාවක වෙන් විම වෙන්න පුළුවන් කියන එක, ආදරේ බිදුනත් හිත හදාගන්නත් ඒ කතා ලොකු පිටුවහලක් වෙනවා.

    අද ළමයින්ට මේ කතා දකින්න අහන්න නෑනේ. පෝය දවසටත් පංති යවනවා. හොද මිත්‍ර සම්බන්ධයක් නෑ. විභාග පාස් උනොත් ඇති කියලා විතරක් හැම දේම ලබා දෙනවා. ඉතිං චිත්තවෙග බිද වැටුනම මොකද කරන්න ඔනි කියන දැනිමක් හෝ ඒ ගැන පුහුණුවක් නෑ. ඉතිං සම්පුර්ණ මානසික ක්‍රියාවලියම අවුල් වෙනවා.
    ඉතිං දෙමාපියෝ දරුවන් ගැනත්. සහොදරයෝ සහෝදරියෝ ගැනත් , සහොදරියෝ සහෝදරයෝ ගැනත් ,අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් මේවගේ ගැටළු වලට ගොඩාක් දුරට යන්න නොදි මුලින්ම කඩන්න පුළුවන්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116

    අනිවාර්යෙන් මචං.
    හොද විග්‍රහයක්.

    +7
     
    • Like
    Reactions: sudu4u

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කෙල්ලව බාර ගන්න කැමති කොල්ලො ඉන්නවා නේද..
    උං තමා මේ සැරෙත් ... නෑ එක්කො ඕන නෑ :dull:
     
    • Like
    Reactions: RoxDeyon