mata ona mewage knek

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,185
    25,329
    113
    ECT machine කියලා තමයි ඔය කරන්ට් අල්ලන මැශින් එක ට කියන්නේ.....අධික වේදනාවක් එන නිසා, සිහි නැති කරලා තමයි ,චිකිත්සාව කරන්නේ...පසු කාලයේදී කල්පනාව අඩු වෙනවා, හිස රදේ සහ නොයෙක් සංකූලතා ඇති වෙනවා....
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,289
    10,123
    113

    අද ළමයින්ට මේ කතා දකින්න අහන්න නෑනේ. පෝය දවසටත් පංති යවනවා. හොද මිත්‍ර සම්බන්ධයක් නෑ. විභාග පාස් උනොත් ඇති කියලා විතරක් හැම දේම ලබා දෙනවා. ඉතිං චිත්තවෙග බිද වැටුනම මොකද කරන්න ඔනි කියන දැනිමක් හෝ ඒ ගැන පුහුණුවක් නෑ. ඉතිං සම්පුර්ණ මානසික ක්‍රියාවලියම අවුල් වෙනවා.
    ඉතිං දෙමාපියෝ දරුවන් ගැනත්. සහොදරයෝ සහෝදරියෝ ගැනත් , සහොදරියෝ සහෝදරයෝ ගැනත් ,අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් මේවගේ ගැටළු වලට ගොඩාක් දුරට යන්න නොදි මුලින්ම කඩන්න පුළුවන්.

    ai yako issara kale love karala kellanta kollanta pissu hedune nedda, un suicide karagatte nedda? hema huttatama ada kale weradda kiyanna epa, mona hutta gattath thopi kata karanne ekale okkoma harima sundarai kiyala, :lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,170
    1
    57,215
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක වෙලා තිබ්බේ කොල්ලෙක්ට නම් මේ වගේ කොමෙන්ට් වැටෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ ,,,

    කැත කලු එකෙකුට උනානම් මෙහෙම කියන්නෙත් නෑ අපේ හාන්දුරුවනේ:dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,292
    1
    59,589
    113
    Mother Earth
    ECT machine කියලා තමයි ඔය කරන්ට් අල්ලන මැශින් එක ට කියන්නේ.....අධික වේදනාවක් එන නිසා, සිහි නැති කරලා තමයි ,චිකිත්සාව කරන්නේ...පසු කාලයේදී කල්පනාව අඩු වෙනවා, හිස රදේ සහ නොයෙක් සංකූලතා ඇති වෙනවා....

    ඕක වෙනවා ඇත්තෙ මොළේ මොනාහරි රසායනික සංකූලතාවක් නිසානෙ. ඉතින් ඒක බෙහෙත් වලින් යතා තත්වයට පත් කරන්න බැරිද? දැන් ගොඩක් මානසික ලෙඩ වලට බෙහෙත් තියෙනවනේ. ඔය අවස්තාව utmost chronical stage එකද ? අපේ ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනෙකුත් හිටියා. එයාගෙ දුව පැනලා ගියා. එයාගෙ පුතා රට ගිහිල්ලා ගෙදර ආවෙම නෑ. සලකන්නෙත් නැතුව ගියා. ඒ ඇන්ටියි අන්කලුයි දෙන්නම දොස්තරලා. අර ඇන්ටිට පිස්සු හැදුණා. මම හිතන්නෙ ඕක වෙන්නෙ ඕනම දෙයක් තමන්ගෙ කරගන්න/අල්ලගන්න ගියහම. බුද්ධ ධර්මයේ අතහැරීම ගැන කියන්නෙ ඔය නිසා.:(
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ECT machine කියලා තමයි ඔය කරන්ට් අල්ලන මැශින් එක ට කියන්නේ.....අධික වේදනාවක් එන නිසා, සිහි නැති කරලා තමයි ,චිකිත්සාව කරන්නේ...පසු කාලයේදී කල්පනාව අඩු වෙනවා, හිස රදේ සහ නොයෙක් සංකූලතා ඇති වෙනවා....

    oke effectiveness eka 50% wagelu neh? :dull::dull: