කෙල්ලෝ මොකෝ කොල්ලෝ මොකෝ ඔහොම වෙනවා සිරා ලව් කලාම මෝඩයෝ වගේ
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Oct 12, 2019 #41 කෙල්ලෝ මොකෝ කොල්ලෝ මොකෝ ඔහොම වෙනවා සිරා ලව් කලාම මෝඩයෝ වගේ
Brandy2020 Well-known member May 15, 2018 20,186 25,332 113 Oct 12, 2019 #42 ECT machine කියලා තමයි ඔය කරන්ට් අල්ලන මැශින් එක ට කියන්නේ.....අධික වේදනාවක් එන නිසා, සිහි නැති කරලා තමයි ,චිකිත්සාව කරන්නේ...පසු කාලයේදී කල්පනාව අඩු වෙනවා, හිස රදේ සහ නොයෙක් සංකූලතා ඇති වෙනවා....
ECT machine කියලා තමයි ඔය කරන්ට් අල්ලන මැශින් එක ට කියන්නේ.....අධික වේදනාවක් එන නිසා, සිහි නැති කරලා තමයි ,චිකිත්සාව කරන්නේ...පසු කාලයේදී කල්පනාව අඩු වෙනවා, හිස රදේ සහ නොයෙක් සංකූලතා ඇති වෙනවා....
handley Well-known member Jun 24, 2018 7,289 10,124 113 Oct 12, 2019 #44 sudu4u said: අද ළමයින්ට මේ කතා දකින්න අහන්න නෑනේ. පෝය දවසටත් පංති යවනවා. හොද මිත්‍ර සම්බන්ධයක් නෑ. විභාග පාස් උනොත් ඇති කියලා විතරක් හැම දේම ලබා දෙනවා. ඉතිං චිත්තවෙග බිද වැටුනම මොකද කරන්න ඔනි කියන දැනිමක් හෝ ඒ ගැන පුහුණුවක් නෑ. ඉතිං සම්පුර්ණ මානසික ක්‍රියාවලියම අවුල් වෙනවා. ඉතිං දෙමාපියෝ දරුවන් ගැනත්. සහොදරයෝ සහෝදරියෝ ගැනත් , සහොදරියෝ සහෝදරයෝ ගැනත් ,අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් මේවගේ ගැටළු වලට ගොඩාක් දුරට යන්න නොදි මුලින්ම කඩන්න පුළුවන්. Click to expand... ai yako issara kale love karala kellanta kollanta pissu hedune nedda, un suicide karagatte nedda? hema huttatama ada kale weradda kiyanna epa, mona hutta gattath thopi kata karanne ekale okkoma harima sundarai kiyala,
sudu4u said: අද ළමයින්ට මේ කතා දකින්න අහන්න නෑනේ. පෝය දවසටත් පංති යවනවා. හොද මිත්‍ර සම්බන්ධයක් නෑ. විභාග පාස් උනොත් ඇති කියලා විතරක් හැම දේම ලබා දෙනවා. ඉතිං චිත්තවෙග බිද වැටුනම මොකද කරන්න ඔනි කියන දැනිමක් හෝ ඒ ගැන පුහුණුවක් නෑ. ඉතිං සම්පුර්ණ මානසික ක්‍රියාවලියම අවුල් වෙනවා. ඉතිං දෙමාපියෝ දරුවන් ගැනත්. සහොදරයෝ සහෝදරියෝ ගැනත් , සහොදරියෝ සහෝදරයෝ ගැනත් ,අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් මේවගේ ගැටළු වලට ගොඩාක් දුරට යන්න නොදි මුලින්ම කඩන්න පුළුවන්. Click to expand... ai yako issara kale love karala kellanta kollanta pissu hedune nedda, un suicide karagatte nedda? hema huttatama ada kale weradda kiyanna epa, mona hutta gattath thopi kata karanne ekale okkoma harima sundarai kiyala,
topkollek Well-known member May 22, 2014 43,172 1 57,220 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 12, 2019 #45 KasunKDP said: මේක වෙලා තිබ්බේ කොල්ලෙක්ට නම් මේ වගේ කොමෙන්ට් වැටෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ ,,, Click to expand... කැත කලු එකෙකුට උනානම් මෙහෙම කියන්නෙත් නෑ අපේ හාන්දුරුවනේ
KasunKDP said: මේක වෙලා තිබ්බේ කොල්ලෙක්ට නම් මේ වගේ කොමෙන්ට් වැටෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ ,,, Click to expand... කැත කලු එකෙකුට උනානම් මෙහෙම කියන්නෙත් නෑ අපේ හාන්දුරුවනේ
Vandetta Well-known member Dec 29, 2015 3,109 958 113 V Oct 12, 2019 #46 Snehaye Nagarayai sitha mage mawathak ho nowu ragaye
Candid-B Well-known member Apr 25, 2019 34,292 1 59,595 113 Mother Earth Oct 12, 2019 #47 Brandy2020 said: ECT machine කියලා තමයි ඔය කරන්ට් අල්ලන මැශින් එක ට කියන්නේ.....අධික වේදනාවක් එන නිසා, සිහි නැති කරලා තමයි ,චිකිත්සාව කරන්නේ...පසු කාලයේදී කල්පනාව අඩු වෙනවා, හිස රදේ සහ නොයෙක් සංකූලතා ඇති වෙනවා.... Click to expand... ඕක වෙනවා ඇත්තෙ මොළේ මොනාහරි රසායනික සංකූලතාවක් නිසානෙ. ඉතින් ඒක බෙහෙත් වලින් යතා තත්වයට පත් කරන්න බැරිද? දැන් ගොඩක් මානසික ලෙඩ වලට බෙහෙත් තියෙනවනේ. ඔය අවස්තාව utmost chronical stage එකද ? අපේ ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනෙකුත් හිටියා. එයාගෙ දුව පැනලා ගියා. එයාගෙ පුතා රට ගිහිල්ලා ගෙදර ආවෙම නෑ. සලකන්නෙත් නැතුව ගියා. ඒ ඇන්ටියි අන්කලුයි දෙන්නම දොස්තරලා. අර ඇන්ටිට පිස්සු හැදුණා. මම හිතන්නෙ ඕක වෙන්නෙ ඕනම දෙයක් තමන්ගෙ කරගන්න/අල්ලගන්න ගියහම. බුද්ධ ධර්මයේ අතහැරීම ගැන කියන්නෙ ඔය නිසා. Last edited: Oct 12, 2019
Brandy2020 said: ECT machine කියලා තමයි ඔය කරන්ට් අල්ලන මැශින් එක ට කියන්නේ.....අධික වේදනාවක් එන නිසා, සිහි නැති කරලා තමයි ,චිකිත්සාව කරන්නේ...පසු කාලයේදී කල්පනාව අඩු වෙනවා, හිස රදේ සහ නොයෙක් සංකූලතා ඇති වෙනවා.... Click to expand... ඕක වෙනවා ඇත්තෙ මොළේ මොනාහරි රසායනික සංකූලතාවක් නිසානෙ. ඉතින් ඒක බෙහෙත් වලින් යතා තත්වයට පත් කරන්න බැරිද? දැන් ගොඩක් මානසික ලෙඩ වලට බෙහෙත් තියෙනවනේ. ඔය අවස්තාව utmost chronical stage එකද ? අපේ ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනෙකුත් හිටියා. එයාගෙ දුව පැනලා ගියා. එයාගෙ පුතා රට ගිහිල්ලා ගෙදර ආවෙම නෑ. සලකන්නෙත් නැතුව ගියා. ඒ ඇන්ටියි අන්කලුයි දෙන්නම දොස්තරලා. අර ඇන්ටිට පිස්සු හැදුණා. මම හිතන්නෙ ඕක වෙන්නෙ ඕනම දෙයක් තමන්ගෙ කරගන්න/අල්ලගන්න ගියහම. බුද්ධ ධර්මයේ අතහැරීම ගැන කියන්නෙ ඔය නිසා.
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,660 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Oct 12, 2019 #48 Brandy2020 said: ECT machine කියලා තමයි ඔය කරන්ට් අල්ලන මැශින් එක ට කියන්නේ.....අධික වේදනාවක් එන නිසා, සිහි නැති කරලා තමයි ,චිකිත්සාව කරන්නේ...පසු කාලයේදී කල්පනාව අඩු වෙනවා, හිස රදේ සහ නොයෙක් සංකූලතා ඇති වෙනවා.... Click to expand... oke effectiveness eka 50% wagelu neh?
Brandy2020 said: ECT machine කියලා තමයි ඔය කරන්ට් අල්ලන මැශින් එක ට කියන්නේ.....අධික වේදනාවක් එන නිසා, සිහි නැති කරලා තමයි ,චිකිත්සාව කරන්නේ...පසු කාලයේදී කල්පනාව අඩු වෙනවා, හිස රදේ සහ නොයෙක් සංකූලතා ඇති වෙනවා.... Click to expand... oke effectiveness eka 50% wagelu neh?