ඇල්පිටිය

handley

Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    පිස්සුද හුත්තො. 56%ක් තියෙන්නේ. ශ්‍රී ලංකා එකේ චන්ද එකතු කරලා හදන්න බෑ.ඒකෙන් ඉල්ලපු අයපොහොට්‍ටුවට විරුද්ධ අය.උන් ගම්වල පොහොට්‍ටුවට බැන බැන චන්දේ ඉල්ලන්නේ.අන්තිම මොහොතේ සිරා බලෙන්ම ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට එකතු කරේ ප්‍රෙසිඩෙෂල් එකට.බහුතරයට ඕන උනේ පොහොට්‍ටුව පරද්දන්න.

    muta ubala okkoma ekatu wela baninna epa,

    u harima ahinsaka unp karayek, aduma gane sajith dinanawa kiyalawat ukiyanne nehe, u kiyanne race eka open kiyala witarai,

    ekata ochchara baninne ai, tawa maasayak tiyanawa election ekata, denmama iwarai kiwwoth mu monada ituru maase karanne,

    manusikawa hitapallako,

    race eka open tma ban, election day eka wenakam gota janadipathi wenne ne ban uba baya wenna epa,
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අනේ උලමෝ.......
    40% තිබ්බ එක 24%ට බැස්ස එක ගැන නෝ කතා.......

    පොන්නකම රෙද්ද ගලවලාම පෙන්නන්න එපා පොන්ස්.....

    මේකේ 74%ක් චන්දය දාලා නෑ.සමාන්‍යයෙන් ඔය පැත්තේ 83%ක් චන්දය දෙනව. 9%ක් චන්දය දාන්න ගිහින් නෑ.මේ 9% ප්‍රෙෂිඩෙන්ෂල් එකට එනවා.මේ අය ඇවිල්ලා සජිත්ට 9%ක් දුන්නත් යූන්පි එක 33%ක් ගන්නවා.ශ්‍රී ලකා එකත් බහුතරය ගෝටට එරෙහිව දෙන්නේ.ඒක නිසා සජිත් ප්‍රෙෂිඩෙන්ෂල් එකක ඔය පැත්තේ 42%ක් ගන්න බැරි කමක් නෑ.කොහොමත් මමමුලින්ම කීවා සජිත් පාවෙන චන්ද වලට මාකට් කරන්න බෑ කියලා.ඒක තමයි අර 9%,ජෙප්පො සහ ශ්‍රී ලංකා චන්ද විකල්ප චන්ද.මේ සේරම ඒකරාශි කරන්න සජිත්ට බෑ.කරූට ලේසියෙන් පුලුවන් සජිත්ට වඩා.අපි මේක කලින් කීවට බිම් මට්ටමේ හුකන්න ඕන උන මෝඩ අජිත්,හරින් පකයින්ට.ඒකට මංග්ල වගෙ එවුනුත් හිටියා.පක්ෂය දෙකඩ වෙන එක වලක්වන්න සජිත් දැම්මට සජිත් දිනන්න අමාරුයි කියලා අපි දන්නවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::rofl::rofl::rofl:
    කිරියේ ඉන්න දේශපාලනේ කතා කරන කොල්ලනි....
    මු දේශපාලන ලෝල්ලෙක්.......අපතයෙක්....සහ මෝඩ බුරුවෙක්......

    මුගේ පැකේ ලොජික් එක අනුව අර දාපු නැති 9% ඔක්කොම UNP එකට දෙනවා එනපාර ඈ......:lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේ වගේ ලොල් අපත බුරුවොත් එක්ක කතා කරන එක නවත්තපල්ලා......
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725

    "මට පේන හීන...."
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    පිස්සුද හුත්තො. 56%ක් තියෙන්නේ. ශ්‍රී ලංකා එකේ චන්ද එකතු කරලා හදන්න බෑ.ඒකෙන් ඉල්ලපු අයපොහොට්‍ටුවට විරුද්ධ අය.උන් ගම්වල පොහොට්‍ටුවට බැන බැන චන්දේ ඉල්ලන්නේ.අන්තිම මොහොතේ සිරා බලෙන්ම ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට එකතු කරේ ප්‍රෙසිඩෙෂල් එකට.බහුතරයට ඕන උනේ පොහොට්‍ටුව පරද්දන්න.

    කොහොම කරත් ඊලග ඡන්දෙන් UNP එක පාරාදයි.
    UNP එකේ එවුන්ට උන් පරාදයි කියලා තේරුම් ගන්න තරම් වත් මොලයක් උපතින්ම පිහිටලා නැහැ:lol::lol:.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    කොහොම කරත් ඊලග ඡන්දෙන් UNP එක පාරාදයි.
    UNP එකේ එවුන්ට උන් පරාදයි කියලා තේරුම් ගන්න තරම් වත් මොලයක් උපතින්ම පිහිටලා නැහැ:lol::lol:.

    උඹලගේ අම්මගේ ලමයි හතට දෙනයි අල්ලපු ගෙදර ගෑනිගේ ලමයි 3 දෙනයි එකට එකතු කරලා උඹලගේ අම්ම මට ලමයි 7 දෙනෙක් ඉන්නවා කියලා කියනවද?සිරා බලෙන් ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට මූට්‍ටු කරාට ශ්‍රි ලංකා එකේ අන්තිමට ගොඩ නැගුනේ පොහොට්ට්‍ටු විරෝදි චන්ද පදනමක්.නිමල් සිරිපාල,ඩිලාන් එස්.බිල වගේ එවුන් කොහොමත් ආන්ඩුවේ හිටපු පොහොට්‍ටු කාරයො.උන් අන්තිම වෙනකම් ශ්‍රී ලංකා එකේ හිටියේ ශ්‍රී ලංකා එක පොහූ‍ටුවට සපෝට් කරවගන්න සහ ඇමති බලතල එන්ජෝයි කරන්න.ශ්‍රී ලංක එක පොහොට්‍ටුවට ඇමිනෙව්වට ශ්‍රී ලංකා එකේ ආසන සංවිදායකල ස්‍රාට කුනුහරුපෙන් බනින්නේ.අන්තිම මොහොතෙත් සිරා ශ්‍රී ලංකා එක පරදවන්න වැඩ කරේ ඇල්පිටිය චන්දයට කලින් ගෝටට සහය දෙනවා කියල ප්‍රකාශ කරල.නමුත් ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට ඒත් දීලා නෑ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    දේශපාලනයේ මොනවද උට්ටෝ නොවෙන්නේ...? දැන් බලපං රවිය ගිය දවස්වල කිව්ව ඔ් ලෙවල් නැති සොන්නයෙකුට ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ අරව මේව කියල... දැන් කියන්නේ පුතානෝ ආවේ වාසනාවට කියල... ගිය දවස්වල පොනිය කිව්වේ සජිය ආවොත් තාත්තවගේ ජාතික ආරක්‍ෂාව පාව දෙනව, සජියට කොන්දක් නෑ කියලා.. එහෙම අහගෙන ඉදල දැන් සජිය කියනවා පොනියට ආරක්‍ෂක ඇමතිකම දෙනව කියල... වෙන්න පුලුවන් දේවල්ද...? අල්ලපු ගෙදර ළමයි පිටට පවුල් දෙකක් වගේ පෙනුනට එකම තාත්තගේ වෙන්න පුලුවන් වුණාට ඔය උඩ කිව්ව දේවල් වෙන්නේ කොහොමැයි....????​
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1570856480198.jpg
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    :rofl::rofl::rofl::rofl::rofl:
    කිරියේ ඉන්න දේශපාලනේ කතා කරන කොල්ලනි....
    මු දේශපාලන ලෝල්ලෙක්.......අපතයෙක්....සහ මෝඩ බුරුවෙක්......

    මුගේ පැකේ ලොජික් එක අනුව අර දාපු නැති 9% ඔක්කොම UNP එකට දෙනවා එනපාර ඈ......:lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේ වගේ ලොල් අපත බුරුවොත් එක්ක කතා කරන එක නවත්තපල්ලා......

    ගෝටා ගත්ත ඇල්පිටිය චන්ද ප්‍රමානය බලලා ඒක සුලු ජාතික චන්ද සහ වෙනත් එක්සත් ජාතික පක්ෂ වලට වාසි සිංහල ප්‍රදේශ වල චන්ද ඒවට දාලා ගනනය කරාම එන්නේ ගෝටට ලංකාවේ මුලු චන්ද වලින් 40%ක් විතර. එහෙම අනෙත්නම් මේක තනිකරම 56%ක් සිංහල චන්ද වලින්ම ගෝටට හම්බ වෙනවා කියල හිතලා ඒකට සුලු ජාතික ලක්ෂ 30 ගැන හිතලා ගනනය කරාම ගෝටට 43%ක් එනවා.
    මේක බෝක්කු ඉලෙක්ෂන් එකක්.මේ වගේ එකක ඕන නම් කැම්පේන් කරලා යුන්පි එකට 10%යි පොහොට්‍ටුවට 10%යි වෙනත් පක්ෂයක 80%යි කියලා දිනවන්නත් පුලුවන්.එහෙම නත්නම් අර තිස්සමහරාම වගේ ජෙප්පො එකතු වෙලා පොහොට්‍ටුවයි ශ්‍රී ලංකා එකයි දෙකම පැරද්හුවේ ලෝකල් ඉලෙක්ෂන් එකේ.නමුත් ජාතික තලයේ එහෙම රිසල්ට්ස් එකක් ආවේ නෑ.ඔය ගමේ මිනිහගේ චන්දය. ඇල්පිටිය හිටපු පොහොට්‍ටුකාරයො වසර27ක්ම ඇල්පිටිය එක දිගට හිටියා නගර සභාවේ .අඩුම ගානේ 2002 කාලෙත් ඇල්පිටිය ඔය පොහොට්‍ටුවල හිටපු උන් දිනුවේ.උන් ගමේ ඉන්න හැම එකාම දන්නවා.හැම එකාටම උදව් කරලා තියෙනවා.ඒක නිසා ඒ මිනිස්සු ගැන හිතලා දුන්න චන්දයක් ඕක.නැතුව ජාතික තලයක් ගැන උන්ගේ කල්පනවාක් නෑ.චන්ද පනස් දාහක් කියන්නේ හුගක් පොඩි ගානක්.ඒඑක්න් 17000ක් කියන්නේ හුගක් වෙලාවට යාලුකමට උදව් වලට ගත්ත වෙන චන්ද 6000ක්වත් ඇති.ඒක නිසා මේ හුත්තෙන් ප්‍රෙෂිඩෙන්ෂල් එක මනින්න එපා.යූන්පි එක 10%ක් ගත්තත් පුදුම වෙන්න එපා ඔයවගේ චන්ද වල..එහෙම කරලා ජාතික මැතිවරනයක 40%ක් ගන්න බැරි කමක් නෑ.යූන්පි එකට දුන්නම ගමේ මිනිස්සු දන්නවා තමන්ගේ කුනු ටික තමන්ම ගිහින් විසික් කරන්න ඕන.මොකද නගර සබාවේ වැඩ කරන පොහොට්‍ටුවො කුනු ගෙනියන්න එන්නේ නෑ තරහට.බැරි වෙලාවත් දන්න අදුනනකමට යූන්පි එක 90%ක් ගත්තත් ඕකේ අපිට කියන්න බෑ සජිත් උඩින්ම දිනනවා කියල. 24% යූන්පි එක විකුර්ති ප්‍රතිපලයක්.අර ඔන් ලයින් වෝට් වගේ.මේවා ජතික මට්ටමට එහෙමම ඇප්ලයි කරන්න බෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :rofl::rofl::rofl::rofl::rofl:
    කිරියේ ඉන්න දේශපාලනේ කතා කරන කොල්ලනි....
    මු දේශපාලන ලෝල්ලෙක්.......අපතයෙක්....සහ මෝඩ බුරුවෙක්......

    මුගේ පැකේ ලොජික් එක අනුව අර දාපු නැති 9% ඔක්කොම UNP එකට දෙනවා එනපාර ඈ......:lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේ වගේ ලොල් අපත බුරුවොත් එක්ක කතා කරන එක නවත්තපල්ලා......

    සහිතක ඇත්ත අමුම අමු පිස්සෙක්... :lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    දේශපාලනයේ මොනවද උට්ටෝ නොවෙන්නේ...? දැන් බලපං රවිය ගිය දවස්වල කිව්ව ඔ් ලෙවල් නැති සොන්නයෙකුට ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ අරව මේව කියල... දැන් කියන්නේ පුතානෝ ආවේ වාසනාවට කියල... ගිය දවස්වල පොනිය කිව්වේ සජිය ආවොත් තාත්තවගේ ජාතික ආරක්‍ෂාව පාව දෙනව, සජියට කොන්දක් නෑ කියලා.. එහෙම අහගෙන ඉදල දැන් සජිය කියනවා පොනියට ආරක්‍ෂක ඇමතිකම දෙනව කියල... වෙන්න පුලුවන් දේවල්ද...? අල්ලපු ගෙදර ළමයි පිටට පවුල් දෙකක් වගේ පෙනුනට එකම තාත්තගේ වෙන්න පුලුවන් වුණාට ඔය උඩ කිව්ව දේවල් වෙන්නේ කොහොමැයි....????​

    නෑ.මම කිවේ උඹලගේ වගේ පවුලක් ගැන නෙවෙයි.නෝමල් ඩීසන්ට් පවුල් දෙකක් ගැන.එහෙම ලමයි උඹලගේ පවුල් වල හිටියට හැම ගෙදරකම එහෙම නෑ:lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    සහිතක ඇත්ත අමුම අමු පිස්සෙක්... :lol:

    මේකෙන් පොහොට්‍ටුව 53%ට අඩුවෙන් ගත්තොත් ගෝටා ජීවිතේට ප්‍රෙෂිඩෙන්ෂල් එක දිනන්නේ නෑ.හැබයි 60% ගෝටා පැන්නුවොත් ගෝටා වැඩිම මනාප දිනන එකා.65% පැන්නුවොත් ගෝටා ජනාදිපතිවරනය දිනනවා
    මම කිව්වේ පොහොට්‍ටුව 65% ගත්තොත් කියලා.මම කොතනකවත් කීවද පොහොට්‍ටුව ශ්‍රී ලංකා එක දෙකම එකතු වෙලා 60%ක් ගත්තොත් කියලා.එහෙම කියලා නෑනේ.උඹල වෙන එකෙක් මහන්සි වෙලා ගත්ත ලක්නු එකතු කරගෙන මම විභාගේ පාස් කියලා කියනවා.විභාගේ පාස් වෙන්න තනියම 65%ක් ගන්න ඕන.53% තනියම ගත්තොත් විබාගේ ෆේල්.ඒක නිසා ඔක්කොම ෆේල් උඹලගෙ තර්කත් ෆේල්.මම කතා දෙකේ මිනිහෙක් නෙවෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    උඹලගේ අම්මගේ ලමයි හතට දෙනයි අල්ලපු ගෙදර ගෑනිගේ ලමයි 3 දෙනයි එකට එකතු කරලා උඹලගේ අම්ම මට ලමයි 7 දෙනෙක් ඉන්නවා කියලා කියනවද?සිරා බලෙන් ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට මූට්‍ටු කරාට ශ්‍රි ලංකා එකේ අන්තිමට ගොඩ නැගුනේ පොහොට්ට්‍ටු විරෝදි චන්ද පදනමක්.නිමල් සිරිපාල,ඩිලාන් එස්.බිල වගේ එවුන් කොහොමත් ආන්ඩුවේ හිටපු පොහොට්‍ටු කාරයො.උන් අන්තිම වෙනකම් ශ්‍රී ලංකා එකේ හිටියේ ශ්‍රී ලංකා එක පොහූ‍ටුවට සපෝට් කරවගන්න සහ ඇමති බලතල එන්ජෝයි කරන්න.ශ්‍රී ලංක එක පොහොට්‍ටුවට ඇමිනෙව්වට ශ්‍රී ලංකා එකේ ආසන සංවිදායකල ස්‍රාට කුනුහරුපෙන් බනින්නේ.අන්තිම මොහොතෙත් සිරා ශ්‍රී ලංකා එක පරදවන්න වැඩ කරේ ඇල්පිටිය චන්දයට කලින් ගෝටට සහය දෙනවා කියල ප්‍රකාශ කරල.නමුත් ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට ඒත් දීලා නෑ

    බොරුවට තප්පුලන්නේ නැතුව හිටපන් ජනාදීපතිවරන චන්දෙන් අම්මට ළමයි නෙවෙයි හම්බුවෙන්නෙ අම්මට හුක් වෙනවා UNP කරයින්ට.​
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    @CHANDRA ගොන් තර්ක වැඩක් නෑ මෙන්න මේකට උඹලගේ මඩ බොසාගෙන් හරි කමක්නෑ අහල කියපන් මෙහෙම උනේ ඇයි කියලා???
    .
    .
    .
    .

    40% >>>24%

    :love:අනේ සුදු මහත්තයෝ....:love:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නෑ.මම කිවේ උඹලගේ වගේ පවුලක් ගැන නෙවෙයි.නෝමල් ඩීසන්ට් පවුල් දෙකක් ගැන.එහෙම ලමයි උඹලගේ පවුල් වල හිටියට හැම ගෙදරකම එහෙම නෑ:lol:

    උඹගේ කතාවෙන්ම පේනවා ජාන විකෘතියක් තියෙනවා කියල... බයෙන් බයෙන් සංසර්ගයේ යෙදුනම ඔය වගේ මළ දරු උපත් ඇති වෙනවා... මම බොලල්ලගේ තාත්තට ශාප කරන්නේ නෑ... මොකද මැරෙන්නේ අර අල්ලපු ගෙදර අහිංසක එකෙක්... :lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,353
    1
    4,048
    113
    Hiru owned by ABC the family business of Duminda and Reno Silva. Duminda is now serving a life sentence , only way to come out is through presidential pardon. You guess who will give the pardon.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ප්‍රාදේශිය සබාවක් අල්ලගෙන ජාතික මට්ටමක් ගැන ලොකු අධිතක්සේරුවක ඉන්න මෝඩ ‍රැලක් ගැන කියන්නේ.සාමන්‍යයෙන් ආන්ඩුවක් තියෙන පක්ෂයක් ප්‍රාදේශිය සබාවක් උඩින්ම දිනනවා.ඒක තමයි සම්මතය.ඒක හුග කාලෙක ඉඳන් වෙන එකක්.නමුත් 2015 ආන්ඩුව දිනුවට ප්‍රාදේශිය සභා තිබ්බේ නෑ.අන්තිමට තිබ්බේ 2011.ඒක තියෙන්න තිබ්බේ 2015 අග.පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකට පස්සේ.සිරිසේනගේ අකමැත්ත නිසා ඒක කල් ගියා.ඒ වෙනකොට මහින්දලා වෙනම ඉල්ලන්න සෙට් වෙලා හිටියා ලෝකල් එක.නමුත් පරන අයගේ කාලය අවසන්.ඒත් ඒ අය තමයි වසර 200ක් විතර ලෝකල් සබා වල හිටියේ.ඒවගේ වැඩ කරන්නේ උන්ගේ අය.කාලය අවසන් උනාම් මුන් පොහොට්‍ටුව එක්ක එකතු වෙලා ඒවා අල කරා.මිනිස්සුන්ට ආන්ඩුව එපා වෙන විදිහට.ඒ කාලේ තමයි අර කුනු කන්දවල් පිරිලා ඩෙංගු රටපුරා ඇති කලේ.ඕක එකක් විතරයි..කානු සුද්ද කරන්නේ නෑ.බෝක්කු හදන්නේ නෑ.පාරවල් වලවල් වහන්නේ නෑ.වැහුවත් කැඩෙන විදිහට වහන්නේ.මේක නිසා 2018 ආන්ඩුව හිටියත් මිනිස්සු ආන්ඩුවට එරෙහිව චන්දය දුන්නා.මොකද ආන්ඩුවත් ඒවා ගැන කල්පනා කරේ නෑ.ආන්ඩුවට වෙන ප්‍රශ්න තිබ්බ.සිරිසේන එක්ක.ඒක නිසා පොහොට්‍ටුව ලෝකල් දිනුවත් ඒකෙන් සම්මතය වෙනස් උනාට උනුත් දිනලා තියෙන්නේ 2015ට වඩා බාල විදිහට.මේක බෝක්කු ඉලෙක්ෂන් එකක්.නමුත් මිනිස්සු දන්නවා පොහොට්‍ටුව කරපු වැඩ.ඒක නිසා ජාතික මට්ටමේ පොහොට්‍ටුව පරදින එක වෙනවා
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    තව එකක් ඇල්පිටිය වගේ තැනක චන්ද විසිදාහක් පනින එක.චන්ද විසිදාහක්
    පාර්ලිමන්ට් එකට යන්නත් මදි. පලාත්සබාවකට නම් යන්නත් සමහර පැතිවල මදි.මේ වගේ සුලු ප්‍රමානයක් ජාතික තලයට හාත් පසින්ම වෙනස්.ජාතික තලය තුල කරට කරසටනක එන්නේ.ඒක නිසා කවුරුත් අධි තක්සේරු කරගන්න ඕන නෑ කියලා මට හිතෙන්නේ