ගෝඨගෙ_වටේ_ඒවුන්_

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගෝඨගෙ_වටේ_ඒවුන්_

    72400880_10214451923723770_6939520102010191872_n.jpg

    ගෝඨා ඒකාධිපතියෙක්ද එහෙම නැත්නම් ගෝඨ හොඳයි ඒත් වටේ ඉන්න එස්බී වගේ එවුන් අවුල් නිසා පස්සෙ අවුල් යන පොරක්ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,162
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    72400880_10214451923723770_6939520102010191872_n.jpg

    ගෝඨා ඒකාධිපතියෙක්ද එහෙම නැත්නම් ගෝඨ හොඳයි ඒත් වටේ ඉන්න එස්බී වගේ එවුන් අවුල් නිසා පස්සෙ අවුල් යන පොරක්ද?

    ඒකාධිපති නම් හොඳයි. මමත් කැමති. ඒත් වටේ ඉන්න උන් තමයි අවුල
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෝටාවත් ගෝටා වටේ ඉන්න එවුන්වත් අදාළ නැහැ. සිංහල උබලට නම් ගැලවීමක් නැහැ. දැන්මම සබ්රි ෂොට් එක දීලා තියෙන්නේ හෙළ උරුමෙට. උබලා පව් බන්.
     
    • Like
    Reactions: Banned!

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ගෝටා අවුලක් නෑ බන්, බලපංකො මහින්දව කාපු සෙට් එකමනේ කොහෙන් ගියත් වටේ ඉන්නේ, එහෙට මෙහෙට පනින අපතයෝ හින්දා තමා ඔක්කොම. :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මූද හත්ගොව්‍වක තියෙද්දි අමුඩ ගහන සිංහලු,...වෙයිද,අනේ,වුනොත්.ඵහෙම,කරයිද.bla bla bla.FUCK OFF.තොපි ඕව බලලද UNP ඵක්ක ඵකතු වුන සිරාට 2015 හිරිකිතයක් නැතුව ජන්දෙ දුන්නෙ?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මූද හත්ගොව්‍වක තියෙද්දි අමුඩ ගහන සිංහලු,...වෙයිද,අනේ,වුනොත්.ඵහෙම,කරයිද.bla bla bla.FUCK OFF.තොපි ඕව බලලද UNP ඵක්ක ඵකතු වුන සිරාට 2015 හිරිකිතයක් නැතුව ජන්දෙ දුන්නෙ?
    උඹට කියක්ද ගෙවන්නේ ?ඇත්තද බන් පෝපේට අවාසි ත්‍රෙඩ් බම්ප් කරන්න එපා කියලා කියන්නේ ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹට කියක්ද ගෙවන්නේ ?ඇත්තද බන් පෝපේට අවාසි ත්‍රෙඩ් බම්ප් කරන්න එපා කියලා කියන්නේ ?

    පකෝ මට ගෙවන්නෙ යෙන් වලින්.මාසෙට rs ලක්ෂ 4යි.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පකෝ මට ගෙවන්නෙ යෙන් වලින්.මාසෙට rs ලක්ෂ 4යි.

    මිස්ටර් 2013 දි රාජපක්ෂ සිංහල විවාහ ගාස්තුව 5000ට වැඩි කරලා හම්බ විවාහ ගාස්තුව 2000 ට අඩු කරපු එක ගැන ඔයාගේ මතය මොකද්ද ? සිංහලකම වෙනුවෙන් පණ දෙන්නත් සුදානම් වගේනේ ඉන්නෙ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    වටේට ඉන්න උන් බල බල චන්දෙ දෙන්න ගියොත් කාටවත් දෙන්න වෙන්නේ නෑ :baffled:

    උබට තාමත් සබ්රි නානා බෝම්බයක් බැදගෙන ආවේ නැති නිසා සුපිරි ඩයල් එකක්ද ප්‍රෙන්.. බෝම්බෙන් කරන දේට වඩා ගේමක් ඌ ගහනවා කියලා උබ පිළිගන්නේ කවදද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට තාමත් සබ්රි නානා බෝම්බයක් බැදගෙන ආවේ නැති නිසා සුපිරි ඩයල් එකක්ද ප්‍රෙන්.. බෝම්බෙන් කරන දේට වඩා ගේමක් ඌ ගහනවා කියලා උබ පිළිගන්නේ කවදද?
    සබ්‍රි නාන හිටියත් එකයි නැතත් එකයි මටනං ප්‍රශ්නයක් නෑ. ගේමක් ගහනවනං ගහපුදෙන් කවදහරි එලි වෙයි නෙ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සබ්‍රි නාන හිටියත් එකයි නැතත් එකයි මටනං ප්‍රශ්නයක් නෑ. ගේමක් ගහනවනං ගහපුදෙන් කවදහරි එලි වෙයි නෙ
    ඌ ගහන ගේම උබලට තේරෙනකොට සහරාන් මොකෙක්ද කියලා හිතෙයි. අප්‍රේල් මාසේ වෙනකන් උබලට හුකාපු එකම එකා ප්‍රබාකරන්නේ.. අප්‍රේල් මාසෙනේ පස්සෙනේ දැනගත්තේ ඒ හුකන්නට වඩා හුකන්නලා රෙද්ද අස්සේ ඉදලා තියනවා කියලා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    වටේට ඉන්න උන් බල බල චන්දෙ දෙන්න ගියොත් කාටවත් දෙන්න වෙන්නේ නෑ :baffled:

    එකනං ඇත්ත... අනුරාධපුරේ වදින්න ගිය උපාසකයාට වෙච්චි දේ වෙන්නේ.... දන්නේ නැත්තං කියන්නනං...:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ ගහන ගේම උබලට තේරෙනකොට සහරාන් මොකෙක්ද කියලා හිතෙයි. අප්‍රේල් මාසේ වෙනකන් උබලට හුකාපු එකම එකා ප්‍රබාකරන්නේ.. අප්‍රේල් මාසෙනේ පස්සෙනේ දැනගත්තේ ඒ හුකන්නට වඩා හුකන්නලා රෙද්ද අස්සේ ඉදලා තියනවා කියලා.
    ඉතිං මනුස්සයො ඕක ඕනෙම එකෙක් ගැන ඔය විදිහටම කියන්න පුළුවන් නෙ. ගහනකන් කියන්න බෑ තමා සබ්‍රි නානද හකීම්ද විගීද බදුර්දීන්ද හිස්බුල්ලද එහාගෙදර එකාද කියල.

    ඔහොම ගියොත් ගෙදර ගෑනිවත් ෂුවර් කරන්න වෙන්නේ නෑ පණ බයේ ගැහි ගැහි ඉන්න වෙන්නෙ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතිං මනුස්සයො ඕක ඕනෙම එකෙක් ගැන ඔය විදිහටම කියන්න පුළුවන් නෙ. ගහනකන් කියන්න බෑ තමා සබ්‍රි නානද හකීම්ද විගීද බදුර්දීන්ද හිස්බුල්ලද එහාගෙදර එකාද කියල.

    ඔහොම ගියොත් ගෙදර ගෑනිවත් ෂුවර් කරන්න වෙන්නේ නෑ පණ බයේ ගැහි ගැහි ඉන්න වෙන්නෙ
    මගේ රටේ මෙහෙම එකක් තියේ. ඔබේ රටේ?????

    Screenshot-2019-10-12-Canadian-Security-Intelligence-Service-Google-Search.png
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    දන්නේ නෑ නෙ කියපන්කො :yes:

    බොරු එපා... කමක් නෑ කියන්නං... අද නයිටක් ගහනවා ෂොප් එකේ....;) ඕන්න නඩයක් එක්ක උපාසකයෙක් අනුරාධපුරේ වන්දනාවේ යනවා... දවල් වන්දනා මාන කරල රැු නිදා ගන්න ගියා.... ගමේ හාමුදුරුවොත් පැත්තකින් සැතපිලා.... හාමුදුරුවෝ දකිනව මහ රැු වෙලත් උපාසකයා නිදියනවා නැගිටිනවා ආයෙත් නිදියනවා නැගිටිනවා මළ විකාරයයි.... හාමුදුරුවෝ අහනවා ඇයි උපාසක උන්නැහේ වටේ කැරකි කැරකි ඉන්නේ නිදියන්නේ නැතැයි කියල... අනේ හාමුදුරුවනේ මාර පුරස්නයක්නේ... නිදියන්න වැටුණ ගමන් මතක් වෙනවා කකුල දාගෙන ඉන්නේ ශී‍්‍ර මහ බෝධිය පැත්තට කියල.... ඉතිං ඒ පැත්තට ඔලූව දාන කොට මතක් වෙනවා කකුල් දෙක රුවන්වැලි සෑය පැත්තට කියල... කොයි පැත්තට කකුල දැම්මත් මොකක් හරි පූජනීය දෙයක් තියෙනවනේ කියල.... එතකොට හාමුදුරුවෝ කිව්වලූ කකුල දාන පැත්ත නෙවෙයි ඔලූව තියන තැන සුවදායක නම් අහවරයි කියල..... ඉතිං මේ චන්දෙත් හම්බයෙක් දෙමළෙන් නැති පක්‍ෂයක් හොයල චන්ද දෙන්න ගියොත් අපේ චන්දේ ගෙදර තියාගෙන ඉන්නයි වෙන්නේ....​