Guarantors Sign Karapu un![]()
එකට ඉතින් අර බයිනරි ඔප්ෂන් කාරයාගේ ගෙදර උන්ගේ අත්සන් වගේ ගහ ගන්න තිබ්බා කලින් ම
Guarantors Sign Karapu un![]()
උන්ට දුන්න කියල සතයක්වත් හම්බෙන්නෙ නැ,දුන්නොත් වෙන්නෙ පොලිය වෙනම ගෙවන්ඩ වෙන එක, නොගෙවුවොත් නඩු දානව උන්..
කවුරු හරි හොයල නිකන් හරි දීල දාන එකයි කරන්ඩ තියෙන්නෙ අඩුම ගානෙ නඩුවක් නැතුව බේරෙන්ඩ හරි පුලුවන්..
එහෙමත් නැත්තන් ටැක්සි දුවන්ඩ බලපන් පික්මී කැන්ගරු වගේ එකක
ubala wage un inna hinda thamai mama kisima anunge dekata apa kaarayek wenna sign karanne naththe.. kohomada uba wage ekek set unoth.. kaala warenko parippuwa![]()
me athamai karanna thiyenne... full time duwanna wenawa. Eth puluwan weida danne naa... 55k earn karanna cost ekath ekka
පෝරිසාදයා;24846969 said:පුලුවන් ෆුල් ටයිම් දුවන උන් ෆිනෑන්ස් එකත් කවර් කරගෙන 40ක් වගෙ අතටත් ගන්නව wagonR,
Night eketh Duwanna wei neda?
ඔව් ලේසි සෙල්ලමකුත් නෙමේ ඔය 2010 වාහනයක් කොහොමත් දුවන්ඩ පුලුවන් තව අවුරුදු 2යි උපරිම ඊට පස්සෙ ටැක්සි සමාගම් වලට ගන්නෙත් නැ..පික්මී වගේ නම් දැනුත් ගන්නෙ නැද්ද මන්ද, ඌබර් නම් ගනී ඌබර් පාඩුයි ඒ උනාට..කැන්ගරු තමයි ට්‍රයි එකක් දාන්ඩ වෙන්නෙ..
උන් කියනවා උන්ගේ යාර්ඩ් එකට ගෙනල්ලා දාන්න කියලා. ඊට පස්සේ විකුනන් එකෙක් හොයහන් පත්තර වල නෙට් එකේ ඇඩ් ටිකක් දාලා. ගත්ත ගානට වඩා ගනකට දුන්නෙත් ලීස් එක ඉවර කරලා බැලන්ස් එක ගනින්. නැත්තම් නඩු නැතුව අතින් කලා හරක් බලහන්
මන් දන්න කිප දෙනෙක් ඔය වැඩේ කරා හිර වුනාම.ethakota athata kiyak hambeida? laksha 20k gaththa finance eka, 55,200 gane dunna warika 3
Hodama wade warikayak 2k danna kagen hari nayak illagena. 110k wage ne yanne. Eta passe oka vikunanna tikak aduwen. Market eka ganata wada aduwen.
Finance wala yard dala vikunannna epa. Un aduwen under value karala vikunanne. unta one 20 lak hoya ganna vitharai nisa.
ow mama ada warike gewwwa. october 30 aru ekka agreement ekka gahagannawa salli ganna. ehema bariwunoth balanawa oya wade karanna.
වාහනේ ගත්තේ ඇයි බන්