ෆිනෑන්ස් ප්‍රශ්නයක්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,363
    6,468
    113
    Guarantors Sign Karapu un :frown:

    එකට ඉතින් අර බයිනරි ඔප්ෂන් කාරයාගේ ගෙදර උන්ගේ අත්සන් වගේ ගහ ගන්න තිබ්බා කලින් ම
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ආසාව තිබ්බට තමන්ට නොගැලපෙන වියදම් කරාම ඔහොම දේවල් වෙනව බ්‍රො... අපරාදෙ සල්ලි ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ට දුන්න කියල සතයක්වත් හම්බෙන්නෙ නැ,දුන්නොත් වෙන්නෙ පොලිය වෙනම ගෙවන්ඩ වෙන එක, නොගෙවුවොත් නඩු දානව උන්..

    කවුරු හරි හොයල නිකන් හරි දීල දාන එකයි කරන්ඩ තියෙන්නෙ අඩුම ගානෙ නඩුවක් නැතුව බේරෙන්ඩ හරි පුලුවන්..

    එහෙමත් නැත්තන් ටැක්සි දුවන්ඩ බලපන් පික්මී කැන්ගරු වගේ එකක

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ubala wage un inna hinda thamai mama kisima anunge dekata apa kaarayek wenna sign karanne naththe.. kohomada uba wage ekek set unoth.. kaala warenko parippuwa 😂
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    උන්ට දුන්න කියල සතයක්වත් හම්බෙන්නෙ නැ,දුන්නොත් වෙන්නෙ පොලිය වෙනම ගෙවන්ඩ වෙන එක, නොගෙවුවොත් නඩු දානව උන්..

    කවුරු හරි හොයල නිකන් හරි දීල දාන එකයි කරන්ඩ තියෙන්නෙ අඩුම ගානෙ නඩුවක් නැතුව බේරෙන්ඩ හරි පුලුවන්..

    එහෙමත් නැත්තන් ටැක්සි දුවන්ඩ බලපන් පික්මී කැන්ගරු වගේ එකක

    me athamai karanna thiyenne... full time duwanna wenawa. Eth puluwan weida danne naa... 55k earn karanna cost ekath ekka
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    me athamai karanna thiyenne... full time duwanna wenawa. Eth puluwan weida danne naa... 55k earn karanna cost ekath ekka

    පුලුවන් ෆුල් ටයිම් දුවන උන් ෆිනෑන්ස් එකත් කවර් කරගෙන 40ක් වගෙ අතටත් ගන්නව wagonR,
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    පෝරිසාදයා;24846969 said:
    පුලුවන් ෆුල් ටයිම් දුවන උන් ෆිනෑන්ස් එකත් කවර් කරගෙන 40ක් වගෙ අතටත් ගන්නව wagonR,

    Night eketh Duwanna wei neda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Night eketh Duwanna wei neda?

    :yes: ඔව් ලේසි සෙල්ලමකුත් නෙමේ ඔය 2010 වාහනයක් කොහොමත් දුවන්ඩ පුලුවන් තව අවුරුදු 2යි උපරිම ඊට පස්සෙ ටැක්සි සමාගම් වලට ගන්නෙත් නැ..පික්මී වගේ නම් දැනුත් ගන්නෙ නැද්ද මන්ද, ඌබර් නම් ගනී ඌබර් පාඩුයි ඒ උනාට..කැන්ගරු තමයි ට්‍රයි එකක් දාන්ඩ වෙන්නෙ..
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මම ෆිනෑන්ස් එක දාන්න සෙට් වුන එකත් එක්ක කතා කරන්න යනවා දැන්, බලමු මොකද කරන්න පුළුවන් කියල. :(
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    කලින් එකට නෙමේ දැන් ‍ලීස් එක දාල තියන උන්ට කතා කරහන්‍ වාහනේ සීස් කරන්න කලින්. :Pඋන් කියනවා උන්ගේ යාර්ඩ් එකට ගෙනල්ලා දාන්න කියලා. ඊට පස්සේ විකුනන් එකෙක් හොයහන් පත්තර වල නෙට් එකේ ඇඩ් ටිකක් දාලා. ගත්ත ගානට වඩා ගනකට දුන්නෙත් ලීස් එක ඉවර කරලා බැලන්ස් එක ගනින්. නැත්තම් නඩු නැතුව අතින් කලා හරක් බලහන් ;) මන් දන්න කිප දෙනෙක් ඔය වැ‌ඩේ කරා හිර වුනාම.
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Looking for payment gateway for your website which support high risk transactions?

    ethakota athata kiyak hambeida? laksha 20k gaththa finance eka, 55,200 gane dunna warika 3

    Hodama wade warikayak 2k danna kagen hari nayak illagena. 110k wage ne yanne. Eta passe oka vikunanna tikak aduwen. Market eka ganata wada aduwen.

    Finance wala yard dala vikunannna epa. Un aduwen under value karala vikunanne. unta one 20 lak hoya ganna vitharai nisa.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51

    Hodama wade warikayak 2k danna kagen hari nayak illagena. 110k wage ne yanne. Eta passe oka vikunanna tikak aduwen. Market eka ganata wada aduwen.

    Finance wala yard dala vikunannna epa. Un aduwen under value karala vikunanne. unta one 20 lak hoya ganna vitharai nisa.

    ow mama ada warike gewwwa. october 30 aru ekka agreement ekka gahagannawa salli ganna. ehema bariwunoth balanawa oya wade karanna.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Looking for payment gateway for your website which support high risk transactions?

    ow mama ada warike gewwwa. october 30 aru ekka agreement ekka gahagannawa salli ganna. ehema bariwunoth balanawa oya wade karanna.

    October 30 wenakan inna epa. Ad eka danna ada hetama. buyer kenek set kara gena thiya ganna. Aru settle karoth buyer ta kiyanna offer ekak set una kiyala hoda.

    Nattam uta dela danna. Ada AD dala heta buyers la hoyanna ba