කඩ්ඩ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,916
    35,853
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ල මම ඉන්ග්ලිශ් කතා කරද්දි අ.. අ... ගැවෙනවනෙ බන්...
    සින්හලෙන් හිතල සින්හල ඉන්ග්ලිශ් වලට පෙරලල එලියට දාද්දි ඩිලේ එක වහන්න වෙන්න ඇති එහෙම වෙනව ඇත්තෙ උබලටත් එහෙම වෙනවද බන්...

    සින්හල අපිට මොන ඉන්ග්‍රීසිද බන් :baffled::baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    melo english baruwa Ireland wala gewal aran hodata inna minissu man dannawa:D:D:yes::yes::D:D ah ah gawata kamak na. kalpana karala balanna :D:D
     
    මචන්ල මම ඉන්ග්ලිශ් කතා කරද්දි අ.. අ... ගැවෙනවනෙ බන්...
    සින්හලෙන් හිතල සින්හල ඉන්ග්ලිශ් වලට පෙරලල එලියට දාද්දි ඩිලේ එක වහන්න වෙන්න ඇති එහෙම වෙනව ඇත්තෙ උබලටත් එහෙම වෙනවද බන්...

    සින්හල අපිට මොන ඉන්ග්‍රීසිද බන් :baffled::baffled:

    හොදට ප්‍රක් ටිස් කරපං මචෝ එතකොට මග ඇරෙනවා
    ජය
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    sinhalen hithala translate karanna epa. .aa aa ganne a translate karaddi. .english walin hithala english walin kiyapan. .
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අ අ කියන්නේ නැතිව aaam කියන්න පුරුදු වෙයන් වචන අතර හිරවෙනකොට.

    i.e: " you know aaam we got a situation last night" ඔය වගේ.

    දෙවනි දේ හිතන එක කෙලින්ම ඉංග්‍රීසිවලට හරවන්න පුරුදු වෙයන්. ඒක මුලින් අමාරුයි. පුරුදු උනාට පස්සෙ නතිං.

    අපි වාක්‍යයක් කියද්දි

    ඒක හිතෙන් හැදෙනවා (සිංහලෙන් නෙමෙයි අපිට දැනෙනවා) ඒක අපි සිංහලෙන් කියනවා.

    ඉංග්‍රීසියෙන් කතාකරද්දි වෙන වැරැද්ද තමයි ඔය හිතන දේ සිංහලට හරවලා ඒකෙන් ඉංග්‍රීසියට හරවන්න යන එක. ඒක අසාර්ථකයි මචෝ. ඩිරෙක්ට් ඉංග්‍රීසියට හරවන්න පුරුදු වෙන්න.

    ඒක පුරුදු උනාම ලැංවේජ් දෙක අතර ස්විච් වෙන්න පුලුවන් මාර ලේසියෙන්. මට ඉස්සර ඉංග්‍රීසි බෑ හතේ අටේ ඉන්න කාලෙ. ඊට පස්සෙ නමයට එද්දි මහන්සි වෙලා මහන්සිවෙලා ටෙස්ට්වල ඉහල ලකුණු ගත්තා. කාලයක්යනකොට කතාකරන්න අමාරුයි කියන එක තේරුනා. ඊට පස්සෙ මං කල්පනා කලා මට ලියන්න පුලුවන් නම් ඇයි කතාකරන්න බැරි කියන එක. මොකද මං වාග්මාලාව දන්නවා. පස්සෙ මට තේරුනා හිතේ තියන දේ වචනවලට හැරවෙච්චි ඉන්ටර්මීඩියේට් ලැංවේජ් එකක් හරහා එන නිසයි ඩිලේ වෙන්නේ කියලා. මම ඒක මඟහරවාගන්න උත්සාහ කලා. ඒක හරිගියා. ඒක පුරුදු උනාට පස්සේ කතාකිරිල්ල නතිං.

    ජය....
     
    • Like
    Reactions: hichchiputha

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මට අ අ ගෑවෙන්නෙ ලැට් එකේදි, ඊට කලින් දවසෙ කොත්තුවක් කෑවොත් තමා. :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    මට ඉංග්‍රීසි වචන කියද්දි වචන කටින් පනිනවා දත් අස්සෙන්.:sorry:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අ අ කියන්නේ නැතිව aaam කියන්න පුරුදු වෙයන් වචන අතර හිරවෙනකොට.

    i.e: " you know aaam we got a situation last night" ඔය වගේ.

    දෙවනි දේ හිතන එක කෙලින්ම ඉංග්‍රීසිවලට හරවන්න පුරුදු වෙයන්. ඒක මුලින් අමාරුයි. පුරුදු උනාට පස්සෙ නතිං.

    අපි වාක්‍යයක් කියද්දි

    ඒක හිතෙන් හැදෙනවා (සිංහලෙන් නෙමෙයි අපිට දැනෙනවා) ඒක අපි සිංහලෙන් කියනවා.

    ඉංග්‍රීසියෙන් කතාකරද්දි වෙන වැරැද්ද තමයි ඔය හිතන දේ සිංහලට හරවලා ඒකෙන් ඉංග්‍රීසියට හරවන්න යන එක. ඒක අසාර්ථකයි මචෝ. ඩිරෙක්ට් ඉංග්‍රීසියට හරවන්න පුරුදු වෙන්න.

    ඒක පුරුදු උනාම ලැංවේජ් දෙක අතර ස්විච් වෙන්න පුලුවන් මාර ලේසියෙන්. මට ඉස්සර ඉංග්‍රීසි බෑ හතේ අටේ ඉන්න කාලෙ. ඊට පස්සෙ නමයට එද්දි මහන්සි වෙලා මහන්සිවෙලා ටෙස්ට්වල ඉහල ලකුණු ගත්තා. කාලයක්යනකොට කතාකරන්න අමාරුයි කියන එක තේරුනා. ඊට පස්සෙ මං කල්පනා කලා මට ලියන්න පුලුවන් නම් ඇයි කතාකරන්න බැරි කියන එක. මොකද මං වාග්මාලාව දන්නවා. පස්සෙ මට තේරුනා හිතේ තියන දේ වචනවලට හැරවෙච්චි ඉන්ටර්මීඩියේට් ලැංවේජ් එකක් හරහා එන නිසයි ඩිලේ වෙන්නේ කියලා. මම ඒක මඟහරවාගන්න උත්සාහ කලා. ඒක හරිගියා. ඒක පුරුදු උනාට පස්සේ කතාකිරිල්ල නතිං.

    ජය....

    Ubala wage un inna eka watinawa machan.
    I really appreciate your comment. Good luck bro.​
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මෙහෙමයි.. ටොස්ට් මාස්ටර් වල තියන ටිකක මම කියන්නම්..
    1.ඔබ වේගෙන් කතා කරන්ව නම් කතා කරන වේගය අඩු කරන්න..හෙමිහිට කතා කල කියල ප්‍රස්නයක් නෑ..
    2. කතා කරන එකට සතිය තියාගෙන කතා කරන්න එතකොට ආ..ම්ම්.. වගේ වචන කියවන එක අඩු කරගන්න පුලුවන්..
    3 ඔබ දන්න වචන ප්‍රමාණය වැඩි කරගන්න
    4. හැමදාම ප්‍රක්ටිස් කතා කරන එක ප්‍රක්ටිස් කරන්න,ඒකට එකපාර මාතෘකාවක් හිතලා ඒක ගැන විනාඩි2ක් විතර කතා කරන්න.. ඒක පුලුවන් නම් ෆොන් එකේ රෙකොඩ් කරගෙන අඩුපාඩු දෙතුන්පාරක් හොයන්න..
    (ආ... ම්.. ලයික්... වගේ අනවශ වචන ගාන ගනන් කරල හැමදාම කරනකොට අඩු කරගන්න ට්‍රයි කරන්න )
    තව තියනව මතක් වෙන වෙලාවට දාන්නම්
     
    • Like
    Reactions: Nimesh777

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචන්ල මම ඉන්ග්ලිශ් කතා කරද්දි අ.. අ... ගැවෙනවනෙ බන්...
    සින්හලෙන් හිතල සින්හල ඉන්ග්ලිශ් වලට පෙරලල එලියට දාද්දි ඩිලේ එක වහන්න වෙන්න ඇති එහෙම වෙනව ඇත්තෙ උබලටත් එහෙම වෙනවද බන්...

    සින්හල අපිට මොන ඉන්ග්‍රීසිද බන් :baffled::baffled:

    ehema hari kamak ne, amarun amaruwen katha karanna,, ape bashawa neweine, kaalayak katha karanakota hari
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,853
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අ අ කියන්නේ නැතිව aaam කියන්න පුරුදු වෙයන් වචන අතර හිරවෙනකොට.

    i.e: " you know aaam we got a situation last night" ඔය වගේ.

    දෙවනි දේ හිතන එක කෙලින්ම ඉංග්‍රීසිවලට හරවන්න පුරුදු වෙයන්. ඒක මුලින් අමාරුයි. පුරුදු උනාට පස්සෙ නතිං.

    අපි වාක්‍යයක් කියද්දි

    ඒක හිතෙන් හැදෙනවා (සිංහලෙන් නෙමෙයි අපිට දැනෙනවා) ඒක අපි සිංහලෙන් කියනවා.

    ඉංග්‍රීසියෙන් කතාකරද්දි වෙන වැරැද්ද තමයි ඔය හිතන දේ සිංහලට හරවලා ඒකෙන් ඉංග්‍රීසියට හරවන්න යන එක. ඒක අසාර්ථකයි මචෝ. ඩිරෙක්ට් ඉංග්‍රීසියට හරවන්න පුරුදු වෙන්න.

    ඒක පුරුදු උනාම ලැංවේජ් දෙක අතර ස්විච් වෙන්න පුලුවන් මාර ලේසියෙන්. මට ඉස්සර ඉංග්‍රීසි බෑ හතේ අටේ ඉන්න කාලෙ. ඊට පස්සෙ නමයට එද්දි මහන්සි වෙලා මහන්සිවෙලා ටෙස්ට්වල ඉහල ලකුණු ගත්තා. කාලයක්යනකොට කතාකරන්න අමාරුයි කියන එක තේරුනා. ඊට පස්සෙ මං කල්පනා කලා මට ලියන්න පුලුවන් නම් ඇයි කතාකරන්න බැරි කියන එක. මොකද මං වාග්මාලාව දන්නවා. පස්සෙ මට තේරුනා හිතේ තියන දේ වචනවලට හැරවෙච්චි ඉන්ටර්මීඩියේට් ලැංවේජ් එකක් හරහා එන නිසයි ඩිලේ වෙන්නේ කියලා. මම ඒක මඟහරවාගන්න උත්සාහ කලා. ඒක හරිගියා. ඒක පුරුදු උනාට පස්සේ කතාකිරිල්ල නතිං.

    ජය....

    තැන්ක්ස් බන් එලකිරි :love::love::love:
    ඒ කාලෙ අතඇරල දාල ඉදියෙ බන් පීරියඩ් එකත් කට් කරල....
     
    • Like
    Reactions: maxtalker