laksa 13-14 athara ganna puluwan car ekak

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    laksha 13th 14th athara ganna puluwan hodama car eka mokadda?

    vahana gena kisima experience ekak ne. ganna yanne 1st vehicle eka. :D:D:D

    Panda cross eka gena thama idea ekak tiyenne
     
    • Like
    Reactions: crhunter

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    panda eka tamai oya gaanata hodama car eka..
    Alto parana model ekath ganna puluwan..
    eth panda eeta wada sehenna hodai..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,728
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    mage uththere Panda Cross thama. eth pahala thiyana ewata uththara deepan decision eka wenas wenawada kiyala balanna.

    dawsata kilometer keeyak duwanawada ?
    maseka keeyak duwanawada ?
    gewal thiyana palatha mokadda (night Parking)
    awurudu keeyak tiyagannawada car eka
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    mage uththere Panda Cross thama. eth pahala thiyana ewata uththara deepan decision eka wenas wenawada kiyala balanna.

    dawsata kilometer keeyak duwanawada ?
    denata gedara pawichchiyata ganna nisa hariyatama kiyanna amarui

    maseka keeyak duwanawada ?
    uparima 500km wei. weekends gamanak giyoth thama

    gewal thiyana palatha mokadda (night Parking)
    gewal tiyenne baduraliye

    awurudu keeyak tiyagannawada car eka
    uparima tawa awurudu 2k wage.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,314
    25,518
    113
    Toyota ekak Hari Nissan march ekak balapan. Panda 2 years walin 8 Lata Wath denna beri wei. ETH Japan ekak nam ganakata dunneki.....aduwatama aran laksha 2 k wiyadam karala hadapan
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Toyota ekak Hari Nissan march ekak balapan. Panda 2 years walin 8 Lata Wath denna beri wei. ETH Japan ekak nam ganakata dunneki.....aduwatama aran laksha 2 k wiyadam karala hadapan

    E gaanata japan ekak aran maase gaane garage walata yanna weida danne. Mokada mata vehicle gena tiyena denuma godak adui
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,728
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    dawsata kilometer keeyak duwanawada ?
    denata gedara pawichchiyata ganna nisa hariyatama kiyanna amarui
    maseka keeyak duwanawada ?
    uparima 500km wei. weekends gamanak giyoth thama
    gewal thiyana palatha mokadda (night Parking)
    gewal tiyenne baduraliye
    awurudu keeyak tiyagannawada car eka
    uparima tawa awurudu 2k wage.

    ජපන් fb14 වගේ එකක් ගනින්.. එක්කෝ පරණ march වගේ එකක්...
    අරගෙන අවුරුද්ද යද්දී විකුනපන්....
    උබ දුවනවට වඩා නවත්තලා තියෙන්නේ.. මාසෙට 500-600 km කියන්නේ ටැක්සි එකකින් ගොඩ දාගන්න පුළුවන් එකක්. රෑට යන්න වගේ තමා එහෙම අමාරු වෙන්නේ.... ඉන්දියන් / චයිනීස් නවත්තලා වැඩි කල් තිබ්බාම ලෙඩ වැඩි වෙනවා
    වැඩිය වියදම් නොකරන විදිහට ටික දවසක් තියාගෙන විකුනන්න car එකක් ගනින්... පස්සේ හොඳ එකක් ගනින්.... ලොබ වෙන්නේ නැතිව ෆුල් ඉන්සුවරන්ස් දාපන්.. පලවෙනි එකනේ.... ගවෙන්න ඉඩ කඩ වැඩිය්... නැති උනොත් 35-40ක් නැති වෙය්. ඇක්සිඩන්ට් රෙපයාර් එකක් අවොත් ඊට වඩා යනවා නේ
     
    Last edited:

    eka aththa machan. thanks machan. hoda fb14 ekak mage budget ekata ganna amaru wei neda?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,654
    113
    මාලඹේ
    E gaanata japan ekak aran maase gaane garage walata yanna weida danne. Mokada mata vehicle gena tiyena denuma godak adui

    ජපන් නම් ලෙඩ දුන්නත් අවුලක් නැහැ.ඔන තරම් පස්ට තියෙනවා. අපේ බාප්පගේ කාර් එක 14 එකක්. එන්ජින් එකේ ලෙඩක් ආව .එයා කරේ අලුතෙන්ම එන්ජින් එකක් තිබ්බා පොඩි ගානකට. දැන් ඉතින් අලුත් කාර් එකක් වගේ තමා. තෙලුත් සුපිරියටම කරනවා..:P