රෙද්දේ Hutch

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මොකද්ද බන් මේ දෙකයි පනහේ network එක.
    එටිසලාට් එක්ක එකතු වුන දවසේ ඉදන් පිස්සු කෙලිනවා.
    Customer Service 0 යි.
    Call center පිහිට තමා හැම රෙද්දටම
    අඩුම ගානේ mobile app එකක්වත් නෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මොකද්ද බන් මේ දෙකයි පනහේ network එක.
    එටිසලාට් එක්ක එකතු වුන දවසේ ඉදන් පිස්සු කෙලිනවා.
    Customer Service 0 යි.
    Call center පිහිට තමා හැම රෙද්දටම
    අඩුම ගානේ mobile app එකක්වත් නෑ

    ඔව් Customer Service එක අන්තිමයි අපි කියන දේ පිළිගන්නේ නෑ එක්කෝ උන්ට තේරෙන්නේ නෑ එපා වෙනවා කතා කරන්න ගියාම ෆේස් බුක් පේජ් එකට කිව්වා ම දැකලත් Reply කරන්නේ නෑ
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Etisalat එක්ක එකතු වුන දවසේ ඉඳන් කලින් හොඳට තිබ්බ 3G signal නෑ Etisalat වල.
    HUTCH signal ඒ දවස්වල normal browsing වලටවත් තිබුනේ නෑ. දැන් හොඳට තියනවා.
    HUTCH හොඳ data package ටිකක් තියන නිසා මේ එකතුවීම ගැන මටනම් සතුටුයි ඔන්න... :rofl: