විකල්ප වලට දෙන සහෝදරයින්ගෙන් ඉල්ලීමක්...

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    සරලවම ලංකාව හදන්න බෑ... මම 1මිලියන් ඔට්ට්ටුවක් අල්ලනවා 2029 වෙද්දී ලංකාව මේ තියන තත්වෙට වඩා වැටිලා.. දරිද්‍රතාවයෙන් පෙලන රටක් වෙනව.. ණය බර වැඩි වෙනවා..බොහෝවිට හයිටි වලට වඩා උනත් පහලට එන්න පුලුවන්.. මේ විදිහට ගියොත්..දුකයි තමයි.. නමුත් ඇත්ත මේක තමා.. උඩ ඉන්න සෙට් එකයි උන්ට කත් අදින ඇම්බැට්ටයො ටිකයි ගොඩ යයි..තිත්ත උනත් ඇත්ත ඕකයි.(මම මෙහම වෙනකන් බලා ඉන්නව කියන එක නෙමේ මේ කියන්නේ.. හරිද )

    Meka thamai mahan aththa.
    Me harak toyyo/bayyo ekek ta wath me de therenne na.
    Therenawa nam bn 71years mehema rata apayak wevida?

    War eka thibba / Tsunami awa araka meka wadak na bn.
    War eka athi kareth ape politicians la.
    Un ubala toyyo bayyo okkoma alle natawanawa gon haththa.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    කෙලින් කියපන් දැන් මොකක්ද කරන්න ඕනි? නැතුව බෑ නේ ? මේ වෙලාවේ තියන හොඳම විදිය මොකක්ද? කාටද චන්දෙ දෙන්න ඕනි ?


    Mage opinion eka,

    Danma thiranaya karanna epa katada vote karanna one kiyala.
    Poddak mun kiyana karana dewal balanna. Awasana sathiye api balamu katada vote karanna one kiyala.
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පොඩි උදාහරණයකින් උත්තරේ දෙන්නම්... 1999 කාමර 2 පොඩි ගෙයක් තිබුන මිනිහෙක් ඉන්නවලු.. උගේ ගිනුමේ ලක්ශ 20 විතර තිබුනලු.. මාසික ආදායම 10000ක් විතර ගත්තලු මේ මිනිහා 2019 වෙද්දි දහ අතේ නය වෙලා තට්ටු 3 ගෙයක් හැදුවලු.. තව පොඩි වාහනේකුත් ගත්තලු.. දැන් මිනිහගේ බැන්කු ගිනුමේ තියෙන්නේ ලක්ශ 3යි ලු..හදිස්සියකට ගන්න.. මාසික ආදායම 25000 වෙලාලු.. ගේ හදන්න කොටියක් ණයට ගත්තත් ගේ වටිනා කම ලක්ස 50යි ලු...වාහනේත් ලක්ශ 5ක් විතර වටිනවලු.. දැන් මේ මිනිහ ගමන් යන්නේ වාහනේන්ලු නමුත් ණය ගෙවා ගන්න බැරුව වත්තේ තියන පොල්ගස් කොස් ගස් එහෙම විකුනනනවලු.. ඉස්සරහට පොඩි ඉඩම් කඩමුත් විකුණන්න වෙයිලු.. හැබැයි මිනිහට ලොකු ගේ කුයි වාහනේකුයි තියනවලු... මොකද කියන්නෙ 1 මිලියන් .. ඔට්ටුයිද??


    අනේ කවුරු හරි වරෙල්ලකෝ මචන් පීස් .. මට 1මිලියන් දිනාගන්න ඕන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි උදාහරණයකින් උත්තරේ දෙන්නම්... 1999 කාමර 2 පොඩි ගෙයක් තිබුන මිනිහෙක් ඉන්නවලු.. උගේ ගිනුමේ ලක්ශ 20 විතර තිබුනලු.. මාසික ආදායම 10000ක් විතර ගත්තලු මේ මිනිහා 2019 වෙද්දි දහ අතේ නය වෙලා තට්ටු 3 ගෙයක් හැදුවලු.. තව පොඩි වාහනේකුත් ගත්තලු.. දැන් මිනිහගේ බැන්කු ගිනුමේ තියෙන්නේ ලක්ශ 3යි ලු..හදිස්සියකට ගන්න.. මාසික ආදායම 25000 වෙලාලු.. ගේ හදන්න කොටියක් ණයට ගත්තත් ගේ වටිනා කම ලක්ස 50යි ලු...වාහනේත් ලක්ශ 5ක් විතර වටිනවලු.. දැන් මේ මිනිහ ගමන් යන්නේ වාහනේන්ලු නමුත් ණය ගෙවා ගන්න බැරුව වත්තේ තියන පොල්ගස් කොස් ගස් එහෙම විකුනනනවලු.. ඉස්සරහට පොඩි ඉඩම් කඩමුත් විකුණන්න වෙයිලු.. හැබැයි මිනිහට ලොකු ගේ කුයි වාහනේකුයි තියනවලු... මොකද කියන්නෙ 1 මිලියන් .. ඔට්ටුයිද??
    ඔහොම බැලුවොත් නං ලංකාව විතරක් නෙවේ ලෝකේ ගොඩක් රටවල් හිටියට වඩා පහලට වැටිලා කියල තමා ගන්න වෙන්නෙ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    ගෝඨා කාලයක ඉඳන් ජන මතයක් හදාගෙන ආව කෙනෙක්. ඇයි ඒතුමට බැරි උනේ පොහොට්ටුවට හේත්තු නොවී වියත් මගේ ඉන්න විද්වතුන් එක්ක එකතු වෙලා නව පක්ෂයකින් හොරු නැතුව එන්න ?. එහෙනම් මීටත් වඩා ඔහු කෙරේ පැහැදීම වැඩි වෙන්න තිබුණ නේද ?

    oya kiuwe :rofl:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mahesh ta denna bomba pipuruwata passe Web eken. Iniha balala apita kiyai. :D:yes::D. Web version ekata maru wemu paththara version eke idan. Nawa dakmak:yes::yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    උඹේ කතාව හරි. මස් කට්ටේ රස වැටුනම තමයි මස් රස ගැන දැනගන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ගෝඨාව කරළියට ගේන්නේ මස් කටු රස හොඳටම දන්න උන් ටිකක්. ඒ රටට ආදරේ නිසා ද ?...මස් රසට පෙරේත නිසා ද ?....:confused::confused:

    දේශපාලනයට එන හැම එකාම මස් කට්ටේ රහට එන්නේ.... දේශපාලනයේ හොදම මිනිසුන් නැත... ඉන්නේ නරකම මිනිසුන්, නරක මිනිසුන් අතර හොද මිනිසුන්.... තරාදිය දාලා කිරල තමයි ගන්න වෙන්නේ.... මේ පාර රටට අහිතකර, ආර්ථිකයට අහිතකර, සංස්කෘතියට ජාතියට අහිතකර එවුන් අඩුවෙන් ඉන්නේ ගෝඨගේ පැත්ත....​
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    දේශපාලනයට එන හැම එකාම මස් කට්ටේ රහට එන්නේ.... දේශපාලනයේ හොදම මිනිසුන් නැත... ඉන්නේ නරකම මිනිසුන්, නරක මිනිසුන් අතර හොද මිනිසුන්.... තරාදිය දාලා කිරල තමයි ගන්න වෙන්නේ.... මේ පාර රටට අහිතකර, ආර්ථිකයට අහිතකර, සංස්කෘතියට ජාතියට අහිතකර එවුන් අඩුවෙන් ඉන්නේ ගෝඨගේ පැත්ත....​

    UNP එකට සාපේක්‍ෂව අඩු ඇති...ඒත් එතනත් ඉන්නේ නරකම මිනිස්සු තමයි
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    UNP එකට සාපේක්‍ෂව අඩු ඇති...ඒත් එතනත් ඉන්නේ නරකම මිනිස්සු තමයි

    :shocked:
    උඹ ඕක දිගින් දිගටම මතුරනවනේ බං.... කොච්චර පැහැදිලි කලාද...? මේ වෙලාවේ සාපේක්‍ෂව ඉන්න හොද එකා, හොද පිල ගෝඨගේ පිල... චන්දේ නොදා ගෙදර හිටියොත් නරකම එකා වුණත් ජනාධිපති වෙන්න පුලූවන්.... ගෝඨට අනිත් එවුන්ගෙන් හොද ඇයි කිලයත් මම උඹටම කියල තියෙනවා... එච්චරයි....​
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    :shocked:
    උඹ ඕක දිගින් දිගටම මතුරනවනේ බං.... කොච්චර පැහැදිලි කලාද...? මේ වෙලාවේ සාපේක්‍ෂව ඉන්න හොද එකා, හොද පිල ගෝඨගේ පිල... චන්දේ නොදා ගෙදර හිටියොත් නරකම එකා වුණත් ජනාධිපති වෙන්න පුලූවන්.... ගෝඨට අනිත් එවුන්ගෙන් හොද ඇයි කිලයත් මම උඹටම කියල තියෙනවා... එච්චරයි....​

    Mechchara kiynwa bn munta meken api supirisidu supirima dial ekak newei thoranne, inna ungen rata kanne nethi eka gota.. Mun hithanne vikalpayak avilla GDP growth eka afghanistanetat pahala tyena me rata Surapurak karai kiyla.. Adu gaane ena eka me awurudu 5 , 2015 munta denakota rata thibba mattamatawath gannai apita one, eeta passe balamu e kaaleta.. Wedak ne bn kochchara kiwwath, wena wena wikara kiyawanne
    .
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ගෝඨාභයට චන්දය දෙන අයට කියන්න දෙයක් නැහැ, මොකද මේ වෙලාවෙ රට වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය එය හින්දා, UNP දෙන අයට නම් කියලා වැඩක් නෑ, මොකද උන් රටට ආදරයක් නැති කාලකන්නි හින්දා,,,

    ඇත්ත, ගෝඨාභයට ආවා කියලා, මේක සිංගප්පූරුවක් කරලා, සුරපුරයක් කරන එකක් නෑ,, නමුත් අපිට ඉන්න සින්හලයො විදියට ඉන්න පුලුවන් රටක් ඉතිරි වෙයි..

    මේක මම ලියන්නේ විශේෂයෙන්ම ගෝඨාටවත්, සජිත්ටවත් නොදෙන, විකල්පයට දෙන පිරිසටයි.. එ විකල්ප වලට දෙන අයට යමක් කියන්න තියනවා...

    මේ විකල්ප දෙන අයගෙත් කොටස් දෙකක් ඉන්නවා, එකක් රාජපක්ෂ විරෝදී ඡන්ද, නමුත් UNP එකට දෙන්න තරම් මෝඩ නැති පිරිස,,
    අනෙක් අය තමයි, රටට ආදරෙයි, නමුත් ඔවුන් හිතනවා විකල්පෙට දුන්නොත් රට හැදෙයි කියල, අන්න ඒ අයගෙන් තමයි දෙයක් ඉල්ලන්න තියෙන්නේ..

    මේ සැරෙ ගොඩක් අය කතා කරන දෙයක් තමයි කාටවත් 50% එන එකක් නැ කියන එක,, ඕගොල්ලෝ දන්නව, වැඩි ඡන්ද ගත්තට බැහැ, 50% නැත්නම් ජනාදිපති විදියට දිවුරුම් දෙන්න බැහැ... එහෙම උනාම තමයි දෙවෙනි, තෙවෙනි මනාප ගනන් කරන්නේ..

    එ හින්දා අර මම ඉහත කී පිරිසගෙන් ඉල්ලන්න කැමතිය්. ඔබ ඇත්තටම රටට ආදරේ අයෙක්නම්, පුලුවන්නම් ගෝඨාට පල්වෙනි මනාපෙ දාන්න (Make ur vote worth), එහෙමත් නැත්නම් තමන්ගේ දෙවෙනි මනාපෙ ගෝඨාට දාන්න...

    මේ කියන්නේ, කාගෙන්වත් මුදල් ලැබෙන පේජ් කාරයෙක්වත්, යූටියුබ් කාරයෙක්වත් නෙවේ, සාමාන්‍යය ඡන්ද දායකයෙක් විදිහට මගේම අවංක සිතුවිල්ල,,

    ස්තූතියි..

    තාම UNP නම් මේකත් පොඩ්ඩක් බලන්න,,,,මේව අහගෙනත් පුලුවන්ද තවත් UNP වෙන්න...


    මුස්ලිම් ජනතාවගේ ශක්තිය - Hesha Withanage

    Rata gena hitanwanm Unta chande denne ne awankawama hituwoth.. mun aurudu 70 tisse maruwen maruwa oya kale... awankawama hitanwawanm Gota / sajith ta wada Anurage desapalanika bawitaya sehena idiriyen inwa... eth rare un unta balya denne nee.. 88/89 matak kara kara inwa.. merata hadana be me yana widihata kohomath... chandekin kohomath me ratata hoda palkayo genna be... Minissu a taram buddimath.. Lankawe un patta mannayk tiyna minissu.. anika wiwechanya karata tamange bawitayk ne..
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    true that... me welawe rata agaadeta yana eken goda gannayi one,,, eka krnna ba wikalpekata

    Moya Kata palal karanna dahiriya/ kepawima/ saha buddiya tiyenne wikalpaye Anura gawa.. eka bawitayen terum ganna puluwan.. Anura gawa Weda beri un ne.. Prayogikawa.. Paladaitawen wedak karanna puluwna minissu un... 1994 idala unge wavitawen eka penwa
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    1 මිලියන් කාටවත්ම එපාද එතකොට...??? හී හීඉ... උබලම දන්නව රට හැදෙන්නේ නෑ කියල.. තව තවත් කඩේ යන්න... 1 මිලියන් ඕන අය ඉන්නවනම් ඔට්ටුවට එන්න..