GOTA-MAHINDA-ZAHRAN

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අගමැති සහ ආරක්ෂක ඇමති, පොලිස්පති, ආරක්ෂක ලේකම් සහ හමුදාපති ආදීන් නිදි වැඩ නොසිටියා නම් මොකා මොන කැනහිලා බිහි කලද 21 ප්‍රහාරය සිදු කල නොහැකි බව මේ පොස්ට් එක දමාගෙන උඩු බුරනා මේ අසුචි කන සුනඛයාට............

    අනේ කවුරු හරි කියල දීපල්ලා බං..............:eek:

    ඔබේ උගත් යූඇන්පි පාක්‍ෂිකයාට තේරුම් කරල දෙන්න....:baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    UNP aanduwe aaraksha emathi & janapathi wela hitiye pohottuwath ekka sandaana gahapu pakshaye sabapathi :angry::angry:

    36.gif

    පිස්සුද ආයිබෝං... උඹ මොනවද දන්නෙ... කිරිසප්පයෙක්ද කොහෙද...?
    මෛත්‍රී ලොක්කා ආරක්ෂක ඇමති වුනේ පොඩි කාලෙකට කලින්.. එතකන් උඹලගෙ අයියල තමයි ඒක කලේ...
    උඹ මේ ලඟ ඉන්න එකා කියවන දේ ටයිප් කරනව නේද... ? අවබෝධයකින් කරන වැඩක් නෙවෙයි නේද... පිස්සු බන්... උඹට....

    ටකරමට, සිමෙන්ති කොට්ටෙට අධෝමුඛය ඉරාගන්න එපාබන්
    ආත්මෙ වටිනව ඊටවඩා....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    srilanka7 මුට ගෙවන දවස් පඩිය අපරාදේ බන්. වෙන එකෙක් train කරලා දැම්මනම් හරි. කගේ උනත් සල්ලි අපරාදේ. අනිත් එක කාගේ උනත් මු දරුවෙක්නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    srilanka7 මුට ගෙවන දවස් පඩිය අපරාදේ බන්. වෙන එකෙක් train කරලා දැම්මනම් හරි. කගේ උනත් සල්ලි අපරාදේ. අනිත් එක කාගේ උනත් මු දරුවෙක්නේ.

    කියවනවිට ලිවීම... හික්...හික්...හික්... (2 ශ්‍රේණිය 3වන වාරය)
    ලොක්කා කියවනඑක මූ ටයිප් කරනව...
    දේශපාලනය 6ක් 4ක් දන්නෙ නෑ... අඩුගානෙ පහුගිය අවු 4.5 ඇමති මණ්ඩලයවත් දන්නෙ නෑ....
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    karunakarala yata thiyana video eka balapang, nugath bayyek nowi

    සහරාන්ට පඩිගෙවපු අයයි... සහරාන් රැකගත්තු අයයි සැපට නාගන්නවා...

    https://www.facebook.com/iskuruppu/videos/535694673866141/

    ගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙගොල්ලොම සහරාන් ගේ ප්‍රහාරයට වග කියන්න ඕන
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙගොල්ලොම සහරාන් ගේ ප්‍රහාරයට වග කියන්න ඕන

    37.gif

    අන්දරේගෙ තියරිය..
    හික්... හික්... හික්... හික්.... හිකිස්.....
    "උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්"
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    ගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙගොල්ලොම සහරාන් ගේ ප්‍රහාරයට වග කියන්න ඕන

    අනේ පලයං බං යන්න. කලින් ආණ්ඩුවට පුලුවන් නම් යුද්දෙකුත් ඉවර කරල පැරදිලා යනකං ම රටේ බෝම්බ බයක් නැතුව රට ආරක්ෂා කරන්න, මේ ආණ්ඩුවට මොකද බැරි වුණේ ඒක කරන්න?
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    අනේ පලයං බං යන්න. කලින් ආණ්ඩුවට පුලුවන් නම් යුද්දෙකුත් ඉවර කරල පැරදිලා යනකං ම රටේ බෝම්බ බයක් නැතුව රට ආරක්ෂා කරන්න, මේ ආණ්ඩුවට මොකද බැරි වුණේ ඒක කරන්න?

    එතකොට උඹත් කියන්නේ සහරාන් ට පඩි ගෙව්වේ බුද්ධි තොරතුරු ගන්න කියල ද ?. එහෙම ගෙව්වා නම් මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට ඒ විස්තර හැම එකක් ම බුද්ධි ප්‍රධානීන් දැනගන්න ඕන නේද ?.මේ ආණ්ඩුව ෆේල් කියලා මමත් පිලිගන්නවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    එතකොට උඹත් කියන්නේ සහරාන් ට පඩි ගෙව්වේ බුද්ධි තොරතුරු ගන්න කියල ද ?. එහෙම ගෙව්වා නම් මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට ඒ විස්තර හැම එකක් ම බුද්ධි ප්‍රධානීන් දැනගන්න ඕන නේද ?.

    මේ ආණ්ඩුව ඇවිල්ල බුද්ධි අංශ වැඩිහරියක් dismantle කරල දැම්මනෙ, එහෙම තියෙද්දිත් බුද්ධි අංශ කීපාරක් අනතුරු ඇඟෙව්වද මෙහෙම දෙයක් වෙන්න යනවා කියලා? ඒ කිසිදෙයක් කනකට ගත්තෙ නැති එකට, බුද්ධි අංශ දුර්වල කරපු එකට වගකියන්න ඕන පහුගිය ආණ්ඩුවද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජාතික ආරක්ශාවක් කියල දෙයක් රටේ තියෙනවනම් සහාරාන්ලා කවුරු බිහිකලත් රටේ ඹොම්බ නොපිපෙරෙන බව මොළයක් ඇති මිතුරන්ට කියාදෙන්න. (බත් කන ගොන් හරකුන්ට නම් කියල වැඩක් නැත.)

    සමුපුර්ණ ඇත්ත හොදයි අපි හිතමු කෝ රාජපක්ශලා බලයට එන්න මේ වගේ ත්‍රස්තවාදින් නිර්මානය කරා කියලා ඒ බව දැන ගෙනත් වැලැක්විමට කටයුතු නොකරේ මන්ද?ඒ කියන්නේ ඔනැම කෙනෙකුට රගන්න පුලුවන් කියන එක නොවේද? ඇයි මහින්දගේ කාලයේ මෙවා නොවුනේ? සුදු වැන් එන්න ඔනැ සහාරාන්ලාව උස්සන්න තමයි.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    මේ ආණ්ඩුව ඇවිල්ල බුද්ධි අංශ වැඩිහරියක් dismantle කරල දැම්මනෙ, එහෙම තියෙද්දිත් බුද්ධි අංශ කීපාරක් අනතුරු ඇඟෙව්වද මෙහෙම දෙයක් වෙන්න යනවා කියලා? ඒ කිසිදෙයක් කනකට ගත්තෙ නැති එකට, බුද්ධි අංශ දුර්වල කරපු එකට වගකියන්න ඕන පහුගිය ආණ්ඩුවද?

    නෑ මචං ඒකට සම්පුර්ණ වැරැද්ද මේ ආණ්ඩුවේ. හැබැයි සහරාන් මොන වගේ එකෙක් ද කියලා දැනගෙන උගෙන් වැඩ අරන් සද්ද නැතුව හිටියා නම් අන්න ඒක කලින් ආණ්ඩුවේ වැරැද්ද
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අගමැති සහ ආරක්ෂක ඇමති, පොලිස්පති, ආරක්ෂක ලේකම් සහ හමුදාපති ආදීන් නිදි වැඩ නොසිටියා නම් මොකා මොන කැනහිලා බිහි කලද 21 ප්‍රහාරය සිදු කල නොහැකි බව මේ පොස්ට් එක දමාගෙන උඩු බුරනා මේ අසුචි කන සුනඛයාට............

    අනේ කවුරු හරි කියල දීපල්ලා බං..............:eek:

    මේටික තේරුම් නොගෙන 2 වසරේ ත්රෙඩ් ඕපන් කරල නානවා නේ....
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    සහරාන් ගෙන් වැඩ අරන් ඌ වත් ආයුද පෙන්නන්න එක්කන් යන්න තිබුණ. ඒ කාලේ ඌ එහෙම එකෙක් කියලා දන්නේ නැත්ද දන්නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    සමුපුර්ණ ඇත්ත හොදයි අපි හිතමු කෝ රාජපක්ශලා බලයට එන්න මේ වගේ ත්‍රස්තවාදින් නිර්මානය කරා කියලා ඒ බව දැන ගෙනත් වැලැක්විමට කටයුතු නොකරේ මන්ද?ඒ කියන්නේ ඔනැම කෙනෙකුට රගන්න පුලුවන් කියන එක නොවේද? ඇයි මහින්දගේ කාලයේ මෙවා නොවුනේ? සුදු වැන් එන්න ඔනැ සහාරාන්ලාව උස්සන්න තමයි.

    සහරාන් නෙවෙයි වෙන එවුන් සෙට් එකක් ලන්කාවම ෆ්ලැට් වෙන්න ගැහුවත් ඔච්චර තමා.
    මුම් අරයට මේයාට බොලේ පාස් කර කර ඉදියි.​
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    සහරාන් ගෙන් වැඩ අරන් ඌ වත් ආයුද පෙන්නන්න එක්කන් යන්න තිබුණ. ඒ කාලේ ඌ එහෙම එකෙක් කියලා දන්නේ නැත්ද දන්නෑ

    ඌ මුන්ට ආයුධ පෙන්නනකන් මුම් දන්නෙත් නැහැ.:P:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    නෑ මචං ඒකට සම්පුර්ණ වැරැද්ද මේ ආණ්ඩුවේ. හැබැයි සහරාන් මොන වගේ එකෙක් ද කියලා දැනගෙන උගෙන් වැඩ අරන් සද්ද නැතුව හිටියා නම් අන්න ඒක කලින් ආණ්ඩුවේ වැරැද්ද

    NTJ එකේ ප්ලාන්ට් කරල තිබ්බ අයට පහුගිය ආණ්ඩුවෙන් පවත්වාගෙන ගිය බුද්ධි අංශවලින් පඩි ගෙවන්න ඇති. ඒ sources ඔක්කොම නැතිකරල තිබ්බෙ නැත්නම් මෙහෙම දෙයක් වෙන්න කලින් action එකක් ගන්න තිබ්බ (2005-2015 කාලෙ එහෙම actions කීයක් ගන්න ඇද්ද? එහෙම කරල තමයි 2009-2015 එක බෝම්බයක් පුපුරවන්න බැරිවෙන විදිහට රටේ ආරක්ෂාව හදල තිබ්බේ)

    ඒ ඔක්කොම නැතිකරල ඉන්දියානු බුද්ධි අංශවලින් repeatedly ලැබිච්ච warnings disregard කරල අන්තිමේ සේරම වුණාට පස්සෙ effective බුද්ධි අංශයක් පවත්වාගෙන ගිය නිසා කලින් ආණ්ඩුව මේකට වගකියන්න ඕන කියල අත පිහදාගන්න හදන එක නං කුජීතයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එතකොට උඹත් කියන්නේ සහරාන් ට පඩි ගෙව්වේ බුද්ධි තොරතුරු ගන්න කියල ද ?. එහෙම ගෙව්වා නම් මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට ඒ විස්තර හැම එකක් ම බුද්ධි ප්‍රධානීන් දැනගන්න ඕන නේද ?.මේ ආණ්ඩුව ෆේල් කියලා මමත් පිලිගන්නවා.

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සහරන්ට පඩි ගෙවුයේ යැයි ඔප්පු උනාද නැද්ද?

    :confused::confused::confused:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සහරන්ට පඩි ගෙවුයේ යැයි ඔප්පු උනාද නැද්ද?

    :confused::confused::confused:

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හිටියේ මොක්කුද බන්. උන් විශ්වාස කරන්න පුළුවන් උන් ද?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හිටියේ මොක්කුද බන්. උන් විශ්වාස කරන්න පුළුවන් උන් ද?

    හරි දැන් එතනට ඇවිත් උත්තර දීපු සාක්ෂි දීපු උන් කියපු දේවල් පිළිගන්නත් බැරිද?
    :confused::confused::confused: