Dailymirror poll - Vote Gota!

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    dan ithin vote thibbath ekai nathath ekai. sinhala bahutharaya gotata denna theeranaya karala iwarai. mata thiyana prashne ay me katholikayo bahutharaya mechchara bomba kala thamath UNP ekata chande denne kiyala
     
    • Haha
    Reactions: dimuthmike

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,426
    2
    53,905
    113

    Kamak na ithin gihin vote ekak dapam.

    Yako Sajith Premadasa personal message ewanawa aney mata vote karanna kiyala.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මොන පෝල් එක බැලුවත් ගෝඨ දිනුම්.... තියුණු තරගයක් නෑ.... මම හිතන්නේ සිංහලුන් දැන් මතවාදිව එක අරමුණකට ඇවිල්ලා.... ඒකට නම් මට සතුටුයි.... මේක පුද්ගලයා දිනවීමට වඩා මතවාදයක් දිනවීමක්....​
     
    • Haha
    Reactions: dimuthmike

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොලබ ඉන්ග්‍රිසි පත්තර කියවන උනුත් ඔහොම නම් ගම් මට්ටමින් බ්ම් මට්ටමින් කොහොමද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,426
    2
    53,905
    113
    FrMA7qZh.jpg
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඔවා වැඩක් නෑ.ඕවගේ ඔක්කොම ෆේක් වෝට්ස් තියෙන්නේ. බලපන් 66%ක් අරගෙන ප්‍රෙෂිඩෙන්ෂල් එකක් දිනපු එකෙක් කවදද ලන්කාවේ හිටියේ. එහෙම චන්ද එන ඒවා ඔක්කොම ෆේක්.සජිත්ට එච්චර ඔන් ලයින් බලකායක් නෑ.ඒක තියෙන්නේ සිරිකොත අතේ.ඒකේ ඉන්න අය හුගක් එවුන් සජිත්ට කැමත්තක් නෑ.
     
    මරු කතරට, දිය පොදක් - ඉසින්නට... ටූ රූ රූ රූ රූ

    සිත නිවන කතා... ආ ආ ආ ආ.....

    :rofl:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඔවා වැඩක් නෑ.ඕවගේ ඔක්කොම ෆේක් වෝට්ස් තියෙන්නේ. බලපන් 66%ක් අරගෙන ප්‍රෙෂිඩෙන්ෂල් එකක් දිනපු එකෙක් කවදද ලන්කාවේ හිටියේ. එහෙම චන්ද එන ඒවා ඔක්කොම ෆේක්.සජිත්ට එච්චර ඔන් ලයින් බලකායක් නෑ.ඒක තියෙන්නේ සිරිකොත අතේ.ඒකේ ඉන්න අය හුගක් එවුන් සජිත්ට කැමත්තක් නෑ.

    දැන් උඹ 17,18 දිහාට මොකක්ද කියන්න හිතන් ඉන්නේ ...?
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මරු කතරට, දිය පොදක් - ඉසින්නට... ටූ රූ රූ රූ රූ

    සිත නිවන කතා... ආ ආ ආ ආ.....

    :rofl:

    මේ පාර දුෂ්ඨයන් දෙන්නෙක් මට පේන්නේ.නමුත් ගිය පාර සටන තිබ්බේ බැදපු දුම් දාන කුකුලෙක්ට.කලින් විධායක ජනාධිපතිකම බැදපු කුකුලෙක් වගේ නම් දැන් බලයක් රහිත ජනාධිපතිකම බල්ලෙක් හපන මස් කට්ටක් .දැන් සටන මස් කට්ටක්.හැපුවට රසයක් ගුනයක් නෑ. නිකන් පුරුද්දට හපනවා දත් වලට මසාජ් එකක් දෙන්න.මේකත් සිත සනසගන්න විතරක් පුලුවන් උනාට දිනන පක්ෂය මොකක් උනත් කරන්න පුලුවන් දෙයක් නෑ.බලයක් නෑ.:D
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    දැන් උඹ 17,18 දිහාට මොකක්ද කියන්න හිතන් ඉන්නේ ...?

    කිසිම රාජපක්ෂ කෙනෙක් තියා රාජපක්ෂලාගේ බල්ලෙක්වත් ආය මේ රටේ රජ වෙන්නේ නෑ.ඒක අපි 2015 ත් කීවා අදත් කියනවා බය නැතිව.