https://facebook.com/Dailymirroronline/posts/10156110034296525
Dailymirror Presidential poll - Support GR
Dailymirror Presidential poll - Support GR

dan ithin vote thibbath ekai nathath ekai. sinhala bahutharaya gotata denna theeranaya karala iwarai. mata thiyana prashne ay me katholikayo bahutharaya mechchara bomba kala thamath UNP ekata chande denne kiyala
ඔවා වැඩක් නෑ.ඕවගේ ඔක්කොම ෆේක් වෝට්ස් තියෙන්නේ. බලපන් 66%ක් අරගෙන ප්‍රෙෂිඩෙන්ෂල් එකක් දිනපු එකෙක් කවදද ලන්කාවේ හිටියේ. එහෙම චන්ද එන ඒවා ඔක්කොම ෆේක්.සජිත්ට එච්චර ඔන් ලයින් බලකායක් නෑ.ඒක තියෙන්නේ සිරිකොත අතේ.ඒකේ ඉන්න අය හුගක් එවුන් සජිත්ට කැමත්තක් නෑ.

මරු කතරට, දිය පොදක් - ඉසින්නට... ටූ රූ රූ රූ රූ
සිත නිවන කතා... ආ ආ ආ ආ.....
![]()

දැන් උඹ 17,18 දිහාට මොකක්ද කියන්න හිතන් ඉන්නේ ...?