ඩුබායි ..ඩුබායි ..

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ඩුබායි ..ඩුබායි ..

    එළකිරියේ මචන්ලා ...
    අහිංසක අසරණ .මිනිස්සු තවත් අසරණ නොවෙන්න ...නොකර බේරගන්න .
    අපිට වචනයකින් හෝ උදව් කරන්න පුළුවන් නම් එක ලොකු දෙයක් ...
    ඒ නිසා මේ පණිවිඩය උඹලගේ හිටවත් උන්ට දීපල්ලා ...

    අපේ ලංකාවේ උන් සල්ලි වලට ඕනම පහත් වැඩක් කරලා සල්ලි හොයාගන්න
    මිනිස්සු අසරණ කරනවා .........මේක කරන මම දන්නා උන් ඉන්න හින්ද ඉවසන්න බැරි හින්දා මගේ යුතුකම කරනවා .!!!!!
    කතාව මේකයි ..
    දැන් ලංකාවේ උන් හිතාගෙන ඉන්නවා ඩුබායි ගිහින් ජොබ් එකක් හොයාගෙන ගොඩයන්න කියලා මෙහෙ එනවා .
    මෙහෙ එන්නෙත් .....මෙහෙ ඉන්න එකෙක්ට ලක්ෂ දෙකක් ,දෙකා මාරක් දීලා.
    මෙහෙ සල්ලි ගන්න එකා මොනවහරි පොඩි ජොබ් එකක් හොයල දීලා උගේ ගාණ කපාගන්නවා ..
    ඊට පස්සේ එන එකාට ඉදලත් බැහැ ගිහිල්ලත් බැරි තැනට වැටිලා අසරණ වෙනවා ....
    එක නිසා තියෙන රස්සා දාලා නය වෙලා හරියට විස්තර නොදැන ...විශේෂෙන් පඩිය කීයද කියලා දැනගෙන වරෙල්ල ..
    ( විශේෂෙන්ම - හොද රස්සාවක් හොයලා ,හොද පඩියකට ජොබ් එකක් හොයලා දෙන උන් ඉන්නවා ...මේ උන් ගැන නෙමේ )

    ඩුබායි එන්න
    මාස 03 විසා එකට දැන් යන්නේ ඩිරාම් 760 - රුපියල් 37620 විතර
    ටිකට් එකට ( ඩමී -පෙන්නන්න විතරක් දෙන රිටන් ටිකට් එකටත් එක්ක -ඩිරාම් 700 - රුපියල් 34650 විතර
    කාමරයකට මාසයකට ඩිරාම් 350 - රුපියල් 17325 විතර
    කෑමට මාසයකට ඩිරාම් 300- රුපියල් 14850 විතර ( මේ ගණන් පැති වල හැටියට වෙනස් වෙනවා ලොකු වෙනසක් නැහැ .....)

    මෙහෙ එන්න යන්නේ රුපියල් 72270 විතර
    මාසෙකට ඉන්න කන්න -රුපියල් 32175 විතර

    මෙහෙ හොද තැන තියනවා හොද ජොබ් හොද පඩි තියන තැන තියනවා ..එකට පලපුරුද්ද එක්ක ,හොද කන්ට එකකින් හොයාගන්න ඕනේ
    නැත්නම් පොඩි ක්ලීනින් ජොබ් වගේ තමා - පඩිය ඩිරාම් 1000 - 1500 අතර රුපියල් 74000 - විතර සමහර තැන් වල ඉන්න දෙනවා, සමහර තැන්වල නැහැ

    තව මීට අමතරව ලංකාවේ MEDICAL 7500 විටර EMBASSY - 7500 කිට්ටු ගානක්
    AIR PORT එකෙන් බොරුවක් ගහලා පැන්නේ නැත්නම් එටන විදේස රැකියා එකට 17900 ......

    මේ මගේ විස්තරයට ඩුබායි ඉන්න මේ බිස්නස් එක නොකරන උන් විස්තර එකතු කරපන් ........
    ලංකාවේ ඉන්න උන්ට ගොඩයන්නත් ........බේරෙන්නත්
    කල්පනා කරලා වරෙල්ලා ලලලලලලා ....

    225 ට කන්න අදින්න දෙන්න ..විදේශ විනිමය හොයලා දෙන රට විරුවෙක් වෙයල්ල්ල්ල්ලා :P

    ජය වේවා !!!!!!!!!!!!!!!






     
    • Like
    Reactions: sidathsaumya

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව්

    මේ ලගදි මම දන්නා කොල්ලෙක් ලංකාවේ හොද රෙෆ් ජොබක් දාලා ගියා.. ඩුබායි ගිහින් සති තුනක් ඉදලා ආවා ජොබ් නැහැ කියලා. දැන් උට ලංකාවේ ජොබ් එකත් නැහැ රට එකත් නැහැ සල්ලිත් නැහැ.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,577
    704
    113
    38
    සුවසිලන්තය
    මේ ලගදි මම දන්නා කොල්ලෙක් ලංකාවේ හොද රෙෆ් ජොබක් දාලා ගියා.. ඩුබායි ගිහින් සති තුනක් ඉදලා ආවා ජොබ් නැහැ කියලා. දැන් උට ලංකාවේ ජොබ් එකත් නැහැ රට එකත් නැහැ සල්ලිත් නැහැ.

    ado mage yaluwekutath oya seen ekama una uu wife ekka ehe giya masa 2i hitiye lankawe jobath naaa ehe ekath hamba wela naa lankawta aawa paw wade
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ado mage yaluwekutath oya seen ekama una uu wife ekka ehe giya masa 2i hitiye lankawe jobath naaa ehe ekath hamba wela naa lankawta aawa paw wade
    මේකා නම් තනියෙන් ගියේ. වයිෆ් ළමයත් එක්ක නිසා. දැන් යන එන මං නැහැ. පව්. මගෙන් සල්ලිත් ඉල්ලගත්තා, එක නම් ආයේ හම්බවෙන එකක් නැහැ.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ඔව් ..මිනිස්සු සුරංගනා කතා මවලා කියන්නේ ........
    බොරු ලෝක මවනවා ........
    සමහරුන්ට ඉබේ ජොබ් සෙට් වෙනවා .....සමහරුන්ට නැහැ
    එකට වාසනාව තියෙන්නම ඕනේ ....
    අනික ඉන්දියන් ලොකු උන් උන්ට සපෝර්ට් එක දෙනවා ......
    ලංකාවේ ගොඩක් උඩ තැන් වල උන් සපෝර්ට් කරන්නේ නැහැ ..
    ඕන තරම් හොද උන් ඉන්නවා ......මොකද මාව ගත්ත එකා මගෙන් සත පහක් ගත්තේ නැහැ ...
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    Wahen oro kiyanne, anith aya hoda na, oya lagata enna kiyalane :D

    Dubai is a hellhole if you’re broke, arshikland is far better
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ඩුබායි මොනවද මචන් සාමාන්‍යයෙන් හොයා ගන්න ල්ලේසි ජොබ්..IT පැත්ත කොහොමද
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    අසරණ මිනිස්සුන්ගේ බලාපොරොත්තු එක්ක
    සෙල්ලන් කරන තැනට මම වැටිලත් ,වැටෙන්නෙත් නැහැ ....
    මම කාවත් ගන්නෙත් නැහැ ...මම කාවත් අදුනලා දෙන්නෙත් නැහැ
    වලේ වැටෙන්න යන අයට උපදේසක් දුන්නා විතරයි ...
     
    Last edited:

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    පෝරිසාදයා;24861016 said:
    ඩුබායි මොනවද මචන් සාමාන්‍යයෙන් හොයා ගන්න ල්ලේසි ජොබ්..IT පැත්ත කොහොමද

    හොයාගන්න ලේසි කියල ජොබ් නැහැ ...
    දන්න CONTACT හරහා තමා හොයා ගන්න ලේසි ..
    ඕන තරම් ජොබ් SITE තියනවා තනිවම APPLY කරන්න පුළුවන්
    IT නම් INDIAN අල්ල්ලන් ඉන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    මේකා නම් තනියෙන් ගියේ. වයිෆ් ළමයත් එක්ක නිසා. දැන් යන එන මං නැහැ. පව්. මගෙන් සල්ලිත් ඉල්ලගත්තා, එක නම් ආයේ හම්බවෙන එකක් නැහැ.

    එකනම් පට්ටපල් බොරුවක්.
    උබටත් සල්ලි නැති එකේ උබ කොහෙන්ද ඌට සල්ලි දුන්නේ.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    AIR PORT එකෙන් බොරුවක් ගහලා පැන්නේ නැත්නම් එටන විදේස රැකියා එකට 17900 ...... - den amarui ban paninna

    කාමරයකට මාසයකට ඩිරාම් 350 - රුපියල් 17325 විතර - karamarayak kiyanne bed place ekak pamanak bawa mathaka thiyaganna 1 room ehaka 5 -6 k innawa
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එකනම් පට්ටපල් බොරුවක්.
    උබටත් සල්ලි නැති එකේ උබ කොහෙන්ද ඌට සල්ලි දුන්නේ.
    :lol:
    AIR PORT එකෙන් බොරුවක් ගහලා පැන්නේ නැත්නම් එටන විදේස රැකියා එකට 17900 ...... - den amarui ban paninna

    කාමරයකට මාසයකට ඩිරාම් 350 - රුපියල් 17325 විතර - karamarayak kiyanne bed place ekak pamanak bawa mathaka thiyaganna 1 room ehaka 5 -6 k innawa

    ඔසී යන ඉවුනුත් ඔහොම තමා :lol: එක කාමරේ 4/5 :lol: