ඩුබායි ..ඩුබායි ..
එළකිරියේ මචන්ලා ...
අහිංසක අසරණ .මිනිස්සු තවත් අසරණ නොවෙන්න ...නොකර බේරගන්න .
අපිට වචනයකින් හෝ උදව් කරන්න පුළුවන් නම් එක ලොකු දෙයක් ...
ඒ නිසා මේ පණිවිඩය උඹලගේ හිටවත් උන්ට දීපල්ලා ...
අපේ ලංකාවේ උන් සල්ලි වලට ඕනම පහත් වැඩක් කරලා සල්ලි හොයාගන්න
මිනිස්සු අසරණ කරනවා .........මේක කරන මම දන්නා උන් ඉන්න හින්ද ඉවසන්න බැරි හින්දා මගේ යුතුකම කරනවා .!!!!!
කතාව මේකයි ..
දැන් ලංකාවේ උන් හිතාගෙන ඉන්නවා ඩුබායි ගිහින් ජොබ් එකක් හොයාගෙන ගොඩයන්න කියලා මෙහෙ එනවා .
මෙහෙ එන්නෙත් .....මෙහෙ ඉන්න එකෙක්ට ලක්ෂ දෙකක් ,දෙකා මාරක් දීලා.
මෙහෙ සල්ලි ගන්න එකා මොනවහරි පොඩි ජොබ් එකක් හොයල දීලා උගේ ගාණ කපාගන්නවා ..
ඊට පස්සේ එන එකාට ඉදලත් බැහැ ගිහිල්ලත් බැරි තැනට වැටිලා අසරණ වෙනවා ....
එක නිසා තියෙන රස්සා දාලා නය වෙලා හරියට විස්තර නොදැන ...විශේෂෙන් පඩිය කීයද කියලා දැනගෙන වරෙල්ල ..
( විශේෂෙන්ම - හොද රස්සාවක් හොයලා ,හොද පඩියකට ජොබ් එකක් හොයලා දෙන උන් ඉන්නවා ...මේ උන් ගැන නෙමේ )
ඩුබායි එන්න
මාස 03 විසා එකට දැන් යන්නේ ඩිරාම් 760 - රුපියල් 37620 විතර
ටිකට් එකට ( ඩමී -පෙන්නන්න විතරක් දෙන රිටන් ටිකට් එකටත් එක්ක -ඩිරාම් 700 - රුපියල් 34650 විතර
කාමරයකට මාසයකට ඩිරාම් 350 - රුපියල් 17325 විතර
කෑමට මාසයකට ඩිරාම් 300- රුපියල් 14850 විතර ( මේ ගණන් පැති වල හැටියට වෙනස් වෙනවා ලොකු වෙනසක් නැහැ .....)
මෙහෙ එන්න යන්නේ රුපියල් 72270 විතර
මාසෙකට ඉන්න කන්න -රුපියල් 32175 විතර
මෙහෙ හොද තැන තියනවා හොද ජොබ් හොද පඩි තියන තැන තියනවා ..එකට පලපුරුද්ද එක්ක ,හොද කන්ට එකකින් හොයාගන්න ඕනේ
නැත්නම් පොඩි ක්ලීනින් ජොබ් වගේ තමා - පඩිය ඩිරාම් 1000 - 1500 අතර රුපියල් 74000 - විතර සමහර තැන් වල ඉන්න දෙනවා, සමහර තැන්වල නැහැ
තව මීට අමතරව ලංකාවේ MEDICAL 7500 විටර EMBASSY - 7500 කිට්ටු ගානක්
AIR PORT එකෙන් බොරුවක් ගහලා පැන්නේ නැත්නම් එටන විදේස රැකියා එකට 17900 ......
මේ මගේ විස්තරයට ඩුබායි ඉන්න මේ බිස්නස් එක නොකරන උන් විස්තර එකතු කරපන් ........
ලංකාවේ ඉන්න උන්ට ගොඩයන්නත් ........බේරෙන්නත්
කල්පනා කරලා වරෙල්ලා ලලලලලලා ....
225 ට කන්න අදින්න දෙන්න ..විදේශ විනිමය හොයලා දෙන රට විරුවෙක් වෙයල්ල්ල්ල්ලා
ජය වේවා !!!!!!!!!!!!!!!