ඩයලොග් Money Sucking

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    දවස් 2කට කලින් ලොකුමාම ආව පොන් එක අරන් fb හදාගන්න :yes: fb හදද්දී වෙරිෆිකේෂන් කෝඩ් එක බලන්න මැසේජ් වලට ගියාම දැක්කෙ "අර නිව්ස් පක, මේ නිව්ස් පක, ලංකාවේ නිළියන්ට හුකමු, සාරංගගේ හොදම යාලුවා වෙලා හුකාගන්න, ජෝතිෂ්‍ය පකවල්" වගේ මැසේජ් ගොඩයි. මන් ඇහුව ලොකු මාමාගෙන් මාමේ කියක් දානවද මේකට දවසට කියල දවසට 500 විතර දානවලු උට සල්ලි වලින් අඩුවක් නෑ. මට හුකන්න මල පැන්න ඩයලොග් පක්කුන්ට කතා කරල කිව්වා idea මාට් අම්මට හුකන service 20 විතර ඇක්ටිව් කරල ලොකුමාම නාකිය දන්නෙ නෑ ඕව පොන් එකේ එන හැම එකම ok කරනව ඌ. මන් ඇහුව හුත්තෝ තෝ පරම්පරාවේ සල්ලි නේද ඩයලොග් පක්කුන්ට දෙන්නෙ අයින් කරල දාල මොබිටෙල් එකක් දාගන්න කිව්ව. වැඩක් නෑ පුතේ මොබිටෙල් සිග්නල් නැති නිසා පාරට යන්න ඕන කෝල් ගන්න මට මේ වයසත් එක්ක මොබිටෙල් එක්ක ඔට්ටු වෙන්න අමාරුයි කිව්වා.

     
    • Like
    Reactions: inspiron

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    සැකේට මාත් කෝල් කරලා ඇහුව මොන මොන හුත්තවල් ද මේකේ ඇක්ටිව් වෙලා තියෙන්නේ කියල DBB 3 තියනවා ලු මන් එක ඉස්සර දවසක් දාල අයින් කරලා ඒක ඩිඅක්ටිවැටේ උනා කියල ආපු මැසේජ් එක තාම තියනව. ඒත් එක අයින් වෙලා නැ 3 ගානෙ මාස ගානක් කපිල. උන්ගේ අම්මට බැන්නම් කියනව මහත්තයා කතා කරන්න ඉගනගන්න ලු
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    මොබිටෙල් සිග්නල් නැති නිසා ඩයලොග් වලට මාරු උනා මොකක්ද කරන්නෙ :( මිනිස්සුන්ව හූරන් කනව.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,296
    10,143
    113
    sira seen eka ban eka eka huttawal enawa ok obapu gaman salli kepenawa, robbing people left and right
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    hahahahaha uba hena pora nee? :lol::lol::lol: Puluwan nam DBB 3 gahala 678 ta yawala My Dialog app eken deactivate karala pennapan

    pora nan neme. a unata uba mokatada oka active kare oya dbb 3 eken enne 20 mb da koheda neda. 20 mb aran mona magulak karandada ban :dull:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    pora nan neme. a unata uba mokatada oka active kare oya dbb 3 eken enne 20 mb da koheda neda. 20 mb aran mona magulak karandada ban :dull:

    Hari hari ubala wage salli karayoth newei porawaluth newei. Sorry. 20MB gaththe lite app eken FB yana higana sinhalayek nisa
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මටත් ඔහොම උනා. උඹ TRC complain කරපන්.