සජිත්ගෙ ගෙවල් හැදිල්ල

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    සජිත්ගෙ ගෙවල් හැදිල්ල

    නිකන් දෙනව කියපු ගෙවල් සේරම දීල තියෙන්නෙ ණයට :frown:
    ලයිට් වතුර නෑ:dull:
    ගෙවල් බලෙන් හදවල:shocked:
    සජිත් කියන පාට ගාන්න ඕනි:eek:
    සජිත්ගෙ පොටො එකක් දොර ලග එල්ලල:lol:
    සමරු පළකෙ ලක්ෂ 37යි :rofl:

    මූනම් තිරිසනෙන්:growl:

    ec0fc091d804e6e3f8ea9a1339afb3fb.png

    55a8b5683227c63555aaac2b010f263f.png
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකා පැරදුනොත් ඕවා ඔක්කොම එලියට එයි
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,649
    837
    113
    Hamilton, NZ
    unp කියන්නේ බන් උපතින්ම හොරු. පොඩි කලේ අස්සයා පිටේ ගිය ටෝක්ස් දීලා ගොවීන්ට දෙන්න ගෙනාපු හරක් ටිකත් ඔකුන් හොරාකැව.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඕකා පැරදුනොත් ඕවා ඔක්කොම එලියට එයි
    වීඩියො එකෙ අන්තිම ටිකෙ තියෙනව පත්තර ඇඩ් වියදම් :shocked:

    මුගෙ සේරම එලියට ඇවිත් තියෙන්නෙ:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ȜMA X;24864311 said:
    unp කියන්නේ බන් උපතින්ම හොරු. පොඩි කලේ අස්සයා පිටේ ගිය ටෝක්ස් දීලා ගොවීන්ට දෙන්න ගෙනාපු හරක් ටිකත් ඔකුන් හොරාකැව.
    යූඇන්පි කාරයො අරින්නෙ යූඇන්පිකාරයෙකට:lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    මුලු රටේම හදපු ගෙවල් නයට දීල තියෙන්නෙ. නිකන් දීල නෑ එකක් වත්
    හැමතැනම තියෙනව වල් බිහි වෙලා ගිය කැලෑ කපල හදපු ගෙවල්.. ඒක ඇත්තක්. ඔය විඩියෝ එකෙත් පේනවා එහෙම ගරා වැටුන ගෙවල්.. මූ මෝඩයෙක්ම තමයි.

    පව් මිනිස්සුන්ව නය කරල මදිවට නයින්ට කියක කවනවා අමු කැලෑවල ගෙවල් හදල
    මහ ජරා මිනිහෙක්... පව් කාරයා
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    මුලු රටේම හදපු ගෙවල් නයට දීල තියෙන්නෙ. නිකන් දීල නෑ එකක් වත්

    පව් මිනිස්සුන්ව නය කරල මදිවට නයින්ට කියක කවනවා අමු කැලෑවල ගෙවල් හදල
    මහ ජරා මිනිහෙක්... පව් කාරයා

    ඔව් බන් ඔය සේරම දෙන්නේ නයට..මන් දන්නා එකෙක්ට සෙට් කරන්න අවා නය එකතු කරන ජොබ් එකක් සජිත්ගේ..bike එකකුත් දෙනවා..ගිහින් හැම මාසෙම එකතු කරන එන්න ඕන..

    ඔය ගෙවල් හැදුවේ සේරම හොද ගස් තියෙන තැන වල..මු ඒවත් කපනවා..රැට අලි එනවා :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113

    මුලු රටේම හදපු ගෙවල් නයට දීල තියෙන්නෙ. නිකන් දීල නෑ එකක් වත්

    පව් මිනිස්සුන්ව නය කරල මදිවට නයින්ට කියක කවනවා අමු කැලෑවල ගෙවල් හදල
    මහ ජරා මිනිහෙක්... පව් කාරයා

    මිනිස්සුන්ගෙ සල්ලිවලින් ගෙවල් හදල කොලපාට ගාල තමන්ගෙ පොටො එල්ලනව.:dull:

    හිඟන්නෙක්:growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඔව් බන් ඔය සේරම දෙන්නේ නයට..මන් දන්නා එකෙක්ට සෙට් කරන්න අවා නය එකතු කරන ජොබ් එකක් සජිත්ගේ..bike එකකුත් දෙනවා..ගිහින් හැම මාසෙම එකතු කරන එන්න ඕන..

    ඔය ගෙවල් හැදුවේ සේරම හොද ගස් තියෙන තැන වල..මු ඒවත් කපනවා..රැට අලි එනවා :dull:
    ඒවුනාට කොහොමද පලකෙ ලක්ෂ 37යි:lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒවුනාට කොහොමද පලකෙ ලක්ෂ 37යි:lol:

    ඕකා ගැන නම් කියන්න දේවල් ගොඩක් තියෙනවා...බයයි මු වැරදිලා හරි අවොත් යන්න වෙන්නේ ටයර් එකක නිසා :lol::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඕකා ගැන නම් කියන්න දේවල් ගොඩක් තියෙනවා...බයයි මු වැරදිලා හරි අවොත් යන්න වෙන්නේ ටයර් එකක නිසා :lol::dull:
    නොවැම්බර් 17න් පස්සෙ පොරගෙ දේශපාලනේ ඉවරයි:eek: