සජිත්ගෙ ගෙවල් හැදිල්ල

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙන්නේ ණයක් නං ආණ්ඩුවට මහ ලොකු වියදමක් නෑ නෙ :oo: මූ සමරු ඵලකේ ගහන එක විතරනෙ බලං ගියාම කරන්නෙ :baffled:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අනේ ඕව දාලා ටොයි අයියල මල්ලිලාගේ සමනල හිත් බිදින්න එපා...
    ++
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    දෙන්නේ ණයක් නං ආණ්ඩුවට මහ ලොකු වියදමක් නෑ නෙ :oo: මූ සමරු ඵලකේ ගහන එක විතරනෙ බලං ගියාම කරන්නෙ :baffled:
    දොරලඟ පොටො එකේ වියදම:lol:

    මූ ගම්මාන දහදාහක් හදනව කිව්වෙ මෙහෙම වෙන්න ඇති:frown:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං ණය තමා. නිකං දුන්න නං උඹල කෑගහනව මිනිස්සුන්ට නිකං කන්න පුරුදු කරනව ජාපානෙ ඔහොම නෙමේ අරහෙමයි මෙහෙමයි කිය කිය හෙන ලොකු ටෝක්
    ණය දුන්නහම කෑගහනව නිකං නෙමේ දීල තියෙන්නෙ ණය ඒව ගෙවන්න ඕනෙ අරකයි මේකයි කියල
    දේශපාලන කණ්ණාඩි ගලෝල වීවෘතව ලෝකය දැකපං.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඉතිං ණය තමා. නිකං දුන්න නං උඹල කෑගහනව මිනිස්සුන්ට නිකං කන්න පුරුදු කරනව ජාපානෙ ඔහොම නෙමේ අරහෙමයි මෙහෙමයි කිය කිය හෙන ලොකු ටෝක්
    ණය දුන්නහම කෑගහනව නිකං නෙමේ දීල තියෙන්නෙ ණය ඒව ගෙවන්න ඕනෙ අරකයි මේකයි කියල
    දේශපාලන කණ්ණාඩි ගලෝල වීවෘතව ලෝකය දැකපං.

    පර්ස්නෙ ටියන්නෙ මචන් අන්ඩුවෙන් දුන්නු නය එක ඇමතියා අරගෙන මිනිස්සුගෙන වෙනම සල්ලි එකතුකරන නෙහ්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පර්ස්නෙ ටියන්නෙ මචන් අන්ඩුවෙන් දුන්නු නය එක ඇමතියා අරගෙන මිනිස්සුගෙන වෙනම සල්ලි එකතුකරන නෙහ්

    දැන් මේ බැනල තියෙන්නෙ ඒකට නෙමේනෙ
    ගෙවල් හැදිල්ල ගැන කියලනෙ
    ත්‍රෙඩ් එකේ කොහෙවත් ඔය ගැන වචනයක්වත් නෑ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඉතිං ණය තමා. නිකං දුන්න නං උඹල කෑගහනව මිනිස්සුන්ට නිකං කන්න පුරුදු කරනව ජාපානෙ ඔහොම නෙමේ අරහෙමයි මෙහෙමයි කිය කිය හෙන ලොකු ටෝක්
    ණය දුන්නහම කෑගහනව නිකං නෙමේ දීල තියෙන්නෙ ණය ඒව ගෙවන්න ඕනෙ අරකයි මේකයි කියල
    දේශපාලන කණ්ණාඩි ගලෝල වීවෘතව ලෝකය දැකපං.
    ඇයි එතකොට ගෙවල්වල කොලපාට ගාල සජිත්ගෙ පොටො එල්ලන්නෙ?

    බැංකුවලින් ණය අරන් හදන ගෙවල් වල බැංකුවෙ නම ගහනවද:lol:

    සමරු පලකෙට වියදම් කරපු ලක්ෂ 37න් ගෙවල් පහක් හයක් හදල දුන්නනන්ම් ඔයිට හොඳයි:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි එතකොට ගෙවල්වල කොලපාට ගාල සජිත්ගෙ පොටො එල්ලන්නෙ?

    බැංකුවලින් ණය අරන් හදන ගෙවල් වල බැංකුවෙ නම ගහනවද:lol:

    සමරු පලකෙට වියදම් කරපු ලක්ෂ 37න් ගෙවල් පහක් හයක් හදල දුන්නනන්ම් ඔයිට හොඳයි:dull:

    දැන් වෙන දේශපාලඥයො වෙන පාටක් ගාල උන්ගෙ පොටෝ එල්ලන්න හරි ඔහොම උදව් කරනවද ? උඹ හිතුවද බං සජිත් රෑට රෑට ගෙවල් ගානෙ යනව කියල උගෙ පොටෝ එක එල්ලලද බලන්න ?
    දැන් එතකොට පොහොට්ටුවෙ රැස්වීම් වලදි එහෙම ඒ කිට්ටුව ගෙවල් වල මිඳුල් වලත් ඒ පක්ශෙ උන්ගෙ පොටෝ ගහල තියෙනව දැකල නෑ ?
    හොඳ දේ අගය කරන්න පුරුදු වෙයං කවුරු කලත්. සජිත්ද අනුරද ගෝඨද අදාල නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ubala hithagena hitiye sajith uge salli walin gewal hadala denawa kiyalada? :eek:

    elakiriya gana hithagena hitiya waradi… :sorry:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ඉතිං ණය තමා. නිකං දුන්න නං උඹල කෑගහනව මිනිස්සුන්ට නිකං කන්න පුරුදු කරනව ජාපානෙ ඔහොම නෙමේ අරහෙමයි මෙහෙමයි කිය කිය හෙන ලොකු ටෝක්
    ණය දුන්නහම කෑගහනව නිකං නෙමේ දීල තියෙන්නෙ ණය ඒව ගෙවන්න ඕනෙ අරකයි මේකයි කියල
    දේශපාලන කණ්ණාඩි ගලෝල වීවෘතව ලෝකය දැකපං.

    මැද මාවතේ ටෝක්ස් දුන්නට චූටි අලි තැත්තෙක් ඉන්නවා නේද හිතේ :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ubala hithagena hitiye sajith uge salli walin gewal hadala denawa kiyalada? :eek:

    elakiriya gana hithagena hitiya waradi… :sorry:
    ගූ පුච්චන් කන සජිය සතපහක් හොලවන්නෙ නැහැ.

    එහෙම නෙමෙයි මේව මේ නිවාස සංවර්ධන අදිකාරියෙ ඒ කිව්වෙ ආන්ඩුවෙ ඒ කිව්වෙ මහජනතාවගෙ මුදල්. ගෙවල් අච්චරයි මෙච්චරයි කිව්වට හදල තියෙන්නෙ තඩි සමරු පලක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ȜMA X;24864544 said:
    මැද මාවතේ ටෝක්ස් දුන්නට චූටි අලි තැත්තෙක් ඉන්නවා නේද හිතේ :lol::lol:

    හොඳ දේට හොඳයි කියද්දි ඔහොම හිතෙනව කියන්නෙ ඔයා දේශපාලන වහල් භාවයෙන් අන්ධ වෙලා :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    දැන් වෙන දේශපාලඥයො වෙන පාටක් ගාල උන්ගෙ පොටෝ එල්ලන්න හරි ඔහොම උදව් කරනවද ? උඹ හිතුවද බං සජිත් රෑට රෑට ගෙවල් ගානෙ යනව කියල උගෙ පොටෝ එක එල්ලලද බලන්න ?
    දැන් එතකොට පොහොට්ටුවෙ රැස්වීම් වලදි එහෙම ඒ කිට්ටුව ගෙවල් වල මිඳුල් වලත් ඒ පක්ශෙ උන්ගෙ පොටෝ ගහල තියෙනව දැකල නෑ ?
    හොඳ දේ අගය කරන්න පුරුදු වෙයං කවුරු කලත්. සජිත්ද අනුරද ගෝඨද අදාල නෑ
    සජිත් අම්මගෙ අප්පගෙ බූදලෙන් ගෙනත් ගෙවල් හැදුවෙ නැහැ. මේව මහජනතාවගෙ බදු මුදල්. මිනිස්සුන්ට නිකන් ගේවල් දෙනව කියල එක්ක ඇවිත් පදිංචි වුනාට පස්සෙ වාරික කතාව කියල තියෙන්නෙ

    රැස්වීම් හැමදාම තියෙන්නෙ නැහැ. සමරු පලකෙ නම තිබ්බම ඇති ආයෙ ගෙයක් ගෙයක් ගානෙ පොටො ගහන්න ඕනද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගූ පුච්චන් කන සජිය සතපහක් හොලවන්නෙ නැහැ.

    එහෙම නෙමෙයි මේව මේ නිවාස සංවර්ධන අදිකාරියෙ ඒ කිව්වෙ ආන්ඩුවෙ ඒ කිව්වෙ මහජනතාවගෙ මුදල්. ගෙවල් අච්චරයි මෙච්චරයි කිව්වට හදල තියෙන්නෙ තඩි සමරු පලක

    ithin eka thamai… gewal nikan dunna nam eth eke bara daranna wenne rate minissunta ne..

    oya politics karana un owa karanne kohomah popularity eka wadi karaganna ne.. eka normal deyak lankawe…. methane amuthu wishesha corruption ekak wage deyak wela na..

    gewal bageta hadila thiyenne nam ithin minissu hariyata loan gewanne nathi nisa… ehema dewal wenna puluwan kiyala kalin penna one thamayi…. eth mita wada hoda system ekak nane bn practically karanna puluwan..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සජිත් අම්මගෙ අප්පගෙ බූදලෙන් ගෙනත් ගෙවල් හැදුවෙ නැහැ. මේව මහජනතාවගෙ බදු මුදල්. මිනිස්සුන්ට නිකන් ගේවල් දෙනව කියල එක්ක ඇවිත් පදිංචි වුනාට පස්සෙ වාරික කතාව කියල තියෙන්නෙ

    රැස්වීම් හැමදාම තියෙන්නෙ නැහැ. සමරු පලකෙ නම තිබ්බම ඇති ආයෙ ගෙයක් ගෙයක් ගානෙ පොටො ගහන්න ඕනද

    මහජනතාවගෙ බදු මුදල් වියදම් වෙන්න ඕනෙ මහජනතාවගෙ ජීවන තත්වය ඉහල නංවන්න නෙමේද ? :lol: දැන් නිකං ගෙවල් හදල දුන්න නං උඹල අනේ හොඳයි කියනවද ? අනේ නිකං පලයං බං යන්න :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගූ පුච්චං කන සජිය
    බලපං උඹ කොයිතරම් ද්වේශයෙන්ද ඉන්නෙ කියල ? උඹ හිතනවද ඔහොම කේන්තියෙන් ඉඳගෙන සිදුවීම සමබරව දකින්න පුලුවන් කියල ?

    උඹල වගේ අයගෙ තර්ක පිළිවෙලට ගත්තොත් මෙහෙමයි

    මම අහවල් දේශපාලඥය එක්ක කේන්තියි
    ඒ නිසා ඌ කරන ඒව වැරදියි

    ඔච්චරයි