Godak yatata gehuwoth be.. waradinne nethiwenna karanawa.. api GPS system ekakin muhude pile gehuwa.. eke video passe dannan..
Ela
Godak yatata gehuwoth be.. waradinne nethiwenna karanawa.. api GPS system ekakin muhude pile gehuwa.. eke video passe dannan..
ubala port city ekeda bn weda
mkadda bn ara sarin sare thalanne
paththama hellila ynwa![]()
ඒ තලනව ඇහෙන්න හෝ දකින්න ලැබෙන්නෙ වැලි තලන එක බං. දැනට පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එකේ ලෑන්ඩ් ෆිල් එක කරල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම මුහුදු වැලිවලින් විතරයි. ඒ වැලි තලන එක ක්‍රම දෙකකට පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එකේ කරා. එකක් "ඩයිනමික් කම්පැක්ෂන්" කියන මෙතඩ් එක. අනිත් ක්‍රමේ "වයිබ්‍රො කම්පැක්ෂන්" කියන මෙතඩ් එක. "වයිබ්‍රො කම්පැක්ෂන්" මම මුලින්ම දැක්කෙත් මේ ප්‍රොජෙක්ට් එකේදී. ඩයිනමික් කම්පැක්ෂන් එකේදි අපි කරන්නෙ ලොකු බරක් (යකඩ ප්ලේට් එකක්) නියමිත උස ප්‍රමාණවල ඉඳල පහලට අත අරින එක. ඒක කරන වෙලාවට තමයි උඹලට ඔය පලාතම දෙදරනව වගේ දැනෙන්නෙ. අනිත් ක්‍රමේ, ඒ කියන්නෙ වයිබ්‍රො කම්පැක්ෂන් මෙතඩ් එක යූස් කරන කොට අපිට එහෙම ලොකු දෙදරීමක් දැනෙන්නෙ නෑ.
හෙල්ලිලා යනවාඒ තලනව ඇහෙන්න හෝ දකින්න ලැබෙන්නෙ වැලි තලන එක බං. දැනට පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එකේ ලෑන්ඩ් ෆිල් එක කරල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම මුහුදු වැලිවලින් විතරයි. ඒ වැලි තලන එක ක්‍රම දෙකකට පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එකේ කරා. එකක් "ඩයිනමික් කම්පැක්ෂන්" කියන මෙතඩ් එක. අනිත් ක්‍රමේ "වයිබ්‍රො කම්පැක්ෂන්" කියන මෙතඩ් එක. "වයිබ්‍රො කම්පැක්ෂන්" මම මුලින්ම දැක්කෙත් මේ ප්‍රොජෙක්ට් එකේදී. ඩයිනමික් කම්පැක්ෂන් එකේදි අපි කරන්නෙ ලොකු බරක් (යකඩ ප්ලේට් එකක්) නියමිත උස ප්‍රමාණවල ඉඳල පහලට අත අරින එක. ඒක කරන වෙලාවට තමයි උඹලට ඔය පලාතම දෙදරනව වගේ දැනෙන්නෙ. අනිත් ක්‍රමේ, ඒ කියන්නෙ වයිබ්‍රො කම්පැක්ෂන් මෙතඩ් එක යූස් කරන කොට අපිට එහෙම ලොකු දෙදරීමක් දැනෙන්නෙ නෑ.

technology use karana eka nam wainawa eeth kiyanna dukai safety precautions ai ban noganne. lankawe thawama safety culture eka develop wela nehe. aduma ubalawath eka implement karapalla.
Try karanawa.. lankawe unta safety andanawa kiyanne harakta kalisan andana wage ekak thama.. un safety danne ape kate baleta.. neththan redith nethuwa ei.. hebei foreign company walata giyama nan okkoma karanawa..
100% agreed kawada hari mata gedara yanna wenneth ekek safty nathuwa marila



