Holy fuckkk..
is this even legal
පව් සජියා.. කවුරු උනත් ජනාධිපති අපේක්ශකයෙක් නේද දෙයියනේ![]()

ගෝටට මදක් ගැහුවා නම් අම්මෙහ් එක නෙහැ......ඉරාජ් ගෙ කිසි ක්රියේටිව් ගතියක් නෑ, මඩ උනත් ගහන්න ඕන නොදැනී දැනෙන්න.

ගෝටට මදක් ගැහුවා නම් අම්මෙහ් එක නෙහැ......
හෙන නිර්මාණශීලි එකක් වෙනවා නෙහ්.......
![]()
ජනාදිපති අපේක්ශ ඉන්දෙද්දිම මෙහෙම පච කරනවනම්, ජනාදිපති වුනොත් මොනවා කරයිද මුට?
![]()
ජනාදිපති අපේක්ශ ඉන්දෙද්දිම මෙහෙම පච කරනවනම්, ජනාදිපති වුනොත් මොනවා කරයිද මුට? 
apo ban mita wada athal ekak mama nam balan hitiye
enna enna uge creativity eka bahinawa wage
ජනාදිපති අපේක්ශ ඉන්දෙද්දිම මෙහෙම පච කරනවනම්, ජනාදිපති වුනොත් මොනවා කරයිද මුට?
ubata nam 2 neda?ක්රියේටිවිටි සාපෙක්ෂයි.
1 බයියෙක් නම් සා පට්ට ක්රියේටිව්.
2 ටොයියෙක් නම් මඩ විතරයි කිසි ක්රියේටිව් ගතියක් නෑ
ඉරාජ් සජිත්ට සපොර්ට් නම් ඉහත 1 සහ 2 බයියා සහා ටොයියා සීරුමාරු කරගන්න