පුතානෝ IRAJ

Gerald Ford

Junior member
  • Nov 11, 2018
    57
    12
    8
    Puthano | පුතානෝ ( සජිත්ගේ නිල ජනාදිපතිවරණ තේමා ගීතය )

     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Holy fuckkk..

    is this even legal :rofl:

    පව් සජියා.. කවුරු උනත් ජනාධිපති අපේක්ශකයෙක් නේද දෙයියනේ :rofl::rofl:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉරාජ් ගෙ කිසි ක්‍රියේටිව් ගතියක් නෑ, මඩ උනත් ගහන්න ඕන නොදැනී දැනෙන්න.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉරාජ් ගෙ කිසි ක්‍රියේටිව් ගතියක් නෑ, මඩ උනත් ගහන්න ඕන නොදැනී දැනෙන්න.
    ගෝටට මදක් ගැහුවා නම් අම්මෙහ් එක නෙහැ......
    හෙන නිර්මාණශීලි එකක් වෙනවා නෙහ්.......
    :baffled::baffled::rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,771
    1
    62,859
    113
    Mother Earth
    අඩෝ අරූ පව් හැබැයි. මේ සින්දුව වැඩි දවසක් තියෙන එකක් නෑ. ඉරාජ්ට නඩු දාන්නත් පුළුවන් අපහස කරයි කියල.:baffled:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,432
    2,498
    113
    ඇල්ල
    :lol: ජනාදිපති අපේක්ශ ඉන්දෙද්දිම මෙහෙම පච කරනවනම්, ජනාදිපති වුනොත් මොනවා කරයිද මුට? :lol:

    :lol: ජනාදිපති අපේක්ශ ඉන්දෙද්දිම මෙහෙම පච කරනවනම්, ජනාදිපති වුනොත් මොනවා කරයිද මුට? :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,200
    25,954
    113
    29
    ලොවෙත් නැති තැනක
    apo ban mita wada athal ekak mama nam balan hitiye
    enna enna uge creativity eka bahinawa wage

    ක්‍රියේටිවිටි සාපෙක්ෂයි.
    1 බයියෙක් නම් සා පට්ට ක්‍රියේටිව්.
    2 ටොයියෙක් නම් මඩ විතරයි කිසි ක්‍රියේටිව් ගතියක් නෑ
    ඉරාජ් සජිත්ට සපොර්ට් නම් ඉහත 1 සහ 2 බයියා සහා ටොයියා සීරුමාරු කරගන්න
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,383
    5,822
    113
    ගෙදර/බෝඩිමේ
    ක්‍රියේටිවිටි සාපෙක්ෂයි.
    1 බයියෙක් නම් සා පට්ට ක්‍රියේටිව්.
    2 ටොයියෙක් නම් මඩ විතරයි කිසි ක්‍රියේටිව් ගතියක් නෑ
    ඉරාජ් සජිත්ට සපොර්ට් නම් ඉහත 1 සහ 2 බයියා සහා ටොයියා සීරුමාරු කරගන්න
    ubata nam 2 neda?