පුතානෝ IRAJ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    පුතානෝ IRAJ 10-22-2019 04:56 PM උඹට මයිනස් දෙන්න නෙමේ හිටියේ, නමුත් උඹ වගේ &#3

    පැහැදිලි නා පුටා.....
    කරුණාකරලා කියන්න තටබපු එක මෙතනවත් කියනවද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    කළාකරුවෙක් විදියට මේ කරන වැඩනම් අජුතයි. කවුරු ආවත් හොදක් කරන්නෙ නෑ කියල දැන දැනත් එක පක්ශෙකට කඩෙ යන එක නෙවෙයි මූ කරන්ඩ ඕනෙ. මිනිස්සුන්ට බුද්ධිමත්ව චන්දය පාවිච්චි කරන්ඩ ඇස් ඇරවන එක. ඉරාජ් උබනම් දැන් වැඩක්ම නෑ.
     
    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28
    2015 චන්දෙට කලිනුයි දැනුයි ලොකු වෙනසක් නැහැ..
    2015ට කලින් මේ වගේ එකක් මහින්දට කලානම් ඉරාජ්ගේ ඇටදෙකත් හොයාගන්න හම්ඛෙන්නෑ.... කට්ටියට අමතකයි වගේ ඒකාලේ...:lol::lol:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    2015ට කලින් මේ වගේ එකක් මහින්දට කලානම් ඉරාජ්ගේ ඇටදෙකත් හොයාගන්න හම්ඛෙන්නෑ.... කට්ටියට අමතකයි වගේ ඒකාලේ...:lol::lol:

    මමත් කිව්වේ ඒ කාලේ මහින්ද ඩමියක් අරන් නටපු හැටි මතක් වෙලා බන්. මඩ ගහන්න පුළුවන් පහත්ම විදිහට ඒ කාලෙත් මඩ ගැහුවා දැනුත් ගහනවා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගෝටට මදක් ගැහුවා නම් අම්මෙහ් එක නෙහැ......
    හෙන නිර්මාණශීලි එකක් වෙනවා නෙහ්.......
    :baffled::baffled::rofl:

    ඉරාජ් ගැහුවොත් නම් ඒත් නෑ. මඩ ගහන්න හොඳ කලාකාරයො ගන්න ඕන. එහෙම හදන ඒව ඉරාජ්ගෙ පේජ් වල දැම්මට කමක් නෑ. සජිත්ට වෙනම මඩ ගහන්න ඕන නෑ, එයාගෙ කතාවල කොටස් ටිකක් ගත්තම ඇති.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කවුද ඔය මඩ සිස්ටම් ගෙනාවෙ රාජිත මොංගල පාචල නෙවේද ...2015 ඇතිවෙනකන් මඩගහලා ගහලා ..පොලවෙන් මතුවෙච්ච සරල පබයෙක්ව පුම්බලා පුම්බලා ජනාදිපති කෝරා... වැඩිකල් යන්නෙ නැතුව ඒ ජනාදිපති ජෝක් එකක් උනා. ඒ හදපු සිස්ටම් එක අද උන්ටම පාරාවලල්ලක් වෙලා...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :eek::eek::eek:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    නෑ බං මේ මොන මඩද 2015 ගහපු ටොන් පච එක්ක ... අනික මේකෙ ඔක්කෝම තියෙන්නෙ පුතානෝයි උගෙ ගෝලයොයි ආර් යාව කියන ඒව ඉරාජ් මියුසික් දාපු එක තමා මේකෙ තියෙන එකම මඩේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නෑ බං මේ මොන මඩද 2015 ගහපු ටොන් පච එක්ක ... අනික මේකෙ ඔක්කෝම තියෙන්නෙ පුතානෝයි උගෙ ගෝලයොයි ආර් යාව කියන ඒව ඉරාජ් මියුසික් දාපු එක තමා මේකෙ තියෙන එකම මඩේ

    මම ඔබව සතුටින්ද කියල බැලුවේ...UNP උන් දාසයෝ වගේ ඔබගේ කකුල් 2ක මුලට විත් වැඩකරවනම්...පරණ ඩයිනමෝව ගැහි ගැහී යනවනම් අලුත් ඩයිනමොවක් දෙන්නම්

    :lol::lol::lol::lol: