ubata nam 2 neda?
දෙකම නෑ. ඉස්සර නම් කාලයක් 1ත් හිටියා ඊටපස්සේ දෙකෙත් හිටියා.
ubata nam 2 neda?
ජනාදිපති අපේක්ශ ඉන්දෙද්දිම මෙහෙම පච කරනවනම්, ජනාදිපති වුනොත් මොනවා කරයිද මුට?







පුතානෝ IRAJ 10-22-2019 04:56 PM උඹට මයිනස් දෙන්න නෙමේ හිටියේ, නමුත් උඹ වගේ ![]()



2015ට කලින් මේ වගේ එකක් මහින්දට කලානම් ඉරාජ්ගේ ඇටදෙකත් හොයාගන්න හම්ඛෙන්නෑ.... කට්ටියට අමතකයි වගේ ඒකාලේ...2015 චන්දෙට කලිනුයි දැනුයි ලොකු වෙනසක් නැහැ..


2015ට කලින් මේ වගේ එකක් මහින්දට කලානම් ඉරාජ්ගේ ඇටදෙකත් හොයාගන්න හම්ඛෙන්නෑ.... කට්ටියට අමතකයි වගේ ඒකාලේ...![]()
ගෝටට මදක් ගැහුවා නම් අම්මෙහ් එක නෙහැ......
හෙන නිර්මාණශීලි එකක් වෙනවා නෙහ්.......
![]()
කවුද ඔය මඩ සිස්ටම් ගෙනාවෙ රාජිත මොංගල පාචල නෙවේද ...2015 ඇතිවෙනකන් මඩගහලා ගහලා ..පොලවෙන් මතුවෙච්ච සරල පබයෙක්ව පුම්බලා පුම්බලා ජනාදිපති කෝරා... වැඩිකල් යන්නෙ නැතුව ඒ ජනාදිපති ජෝක් එකක් උනා. ඒ හදපු සිස්ටම් එක අද උන්ටම පාරාවලල්ලක් වෙලා...



නෑ බං මේ මොන මඩද 2015 ගහපු ටොන් පච එක්ක ... අනික මේකෙ ඔක්කෝම තියෙන්නෙ පුතානෝයි උගෙ ගෝලයොයි ආර් යාව කියන ඒව ඉරාජ් මියුසික් දාපු එක තමා මේකෙ තියෙන එකම මඩේ



